ගත්ත පදක්කම එහෙමම වතුරේ

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    වැඩිහිටියන්ට ගරු කරන්න පුරුදු වෙයව් මේකට බනින උන්...
     
    • Dislike
    Reactions: siri_ayya

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    පොඩි කෙල්ලෙක් වැඩිහිටිකමට වැන්දම හෑලි ලියන උඹලට හෙන කොන්දක් තියෙනවනේ.. අනේ නිකන් පලයන් උට්ටෝ යන්න 😂🖕
    Pity that you have a slave attitude. It's your upbringing. Too late to correct it. I haven't been brought up this way and so is my son. He ONLY does this for the grandparents. My mother raised him up most of the daytime obviously.
    He respects elders. That's different. I knew when I wrote this comment some of the 69 lakhs of retards will get upset. After all they worshipped an ex-cattle thief as king. :P
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අවුරුදු ගානකට පස්සෙ පදක්කමක් ගෙනාවම ඒක අගය කරනවා නෙවෙයි අර කෙල්ලව පතුරු ගහනවා.. පොන්න රැළක් ලංකාවේ ඉන්නෙ.. ඔය කෙල්ල වැන්දේ වැඩිහිටිකමට මිසක් මොනවහරි ඉල්ලලා බැගපත් වෙන්න නෙවෙයිනෙ..බලන් ගියාම මේ කෙල්ලට බනින ගොඩක්‌ උන් නිවටයෝ වගේ ඉඳලා දැන් රැල්ලට හෑලි ලියන අරගල පොන්නයෝ set එකක්
     
    • Like
    Reactions: MangoPearsApple

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    How old is he?
    Is his religion buddhism?
    Has he brought a medal?

    How judgemental you are to put everyone who don't agree with ur opinion to the "baiya' basket. Very good attitude 🤡👌
    උඹ කියන එක ම අනිත් පැත්තට උඹටත් අදාළයිනෙ බන්. වැඩිහිටියන්ට රෙස්පෙක්ට් කරපන්. Imhotep is the one and only person I really respect in elakiri. He is similar to a විශ්වකෝෂය. The other thing is i haven't seen he is using impolite language. As far as i know his son is 20 yo. So he is an adult. Mind your language bro
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    He's Buddhist. I didn't mention clergy here. The point is he hasn't been raised like a slave. (y)
    So, you think worshipping an adult is a slave behaviour, don't you? Before being too radical, please go search the meaning of the word "slave" idiot.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    අවුරුදු ගානකට පස්සෙ පදක්කමක් ගෙනාවම ඒක අගය කරනවා නෙවෙයි අර කෙල්ලව පතුරු ගහනවා.. පොන්න රැළක් ලංකාවේ ඉන්නෙ.. ඔය කෙල්ල වැන්දේ වැඩිහිටිකමට මිසක් මොනවහරි ඉල්ලලා බැගපත් වෙන්න නෙවෙයිනෙ..බලන් ගියාම මේ කෙල්ලට බනින ගොඩක්‌ උන් නිවටයෝ වගේ ඉඳලා දැන් රැල්ලට හෑලි ලියන අරගල පොන්නයෝ set එකක්
    උඹ කියන එක ඇත්ත. ඒකෙල්ලව විවේචනය කරනව නෙමෙ මිනිස්සු ඒ කෙල්ලව හදපු විදියටයි විවේචනය.
     
    • Like
    Reactions: zid2021

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹ කියන එක ම අනිත් පැත්තට උඹටත් අදාළයිනෙ බන්. වැඩිහිටියන්ට රෙස්පෙක්ට් කරපන්. Imhotep is the one and only person I really respect in elakiri. He is similar to a විශ්වකෝෂය. The other thing is i haven't seen he is using impolite language. As far as i know his son is 20 yo. So he is an adult. Mind your language bro
    දකින දකින වැඩිහිටියාට ගරු කරන්න පිස්සු කියල හිතුවද හුත්තෝ 😂 තොටත් track 😂😂
    Imhotep is the one and only person I really respect in elakiri. He is similar to a විශ්වකෝෂය.
    ඌ කොයිතරම් වැඩ්ඩෙක් උනත් when I think his opinion on something is incorrect, I will talk about it, unlike you retards who blindly follow everything someone says, just because of their knowledge or character 👍
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    දකින දකින වැඩිහිටියාට ගරු කරන්න පිස්සු කියල හිතුවද හුත්තෝ 😂 තොටත් track 😂😂

    ඌ කොයිතරම් වැඩ්ඩෙක් උනත් when I think his opinion on something is incorrect, I will talk about it, unlike you retards who blindly follow everything someone says, just because of their knowledge or character 👍
    එතකොට ඒකි ඇයි එහෙම වැද වැටෙන්නෙ කියපන්? එහෙම වැදවැටෙන්න සුදුසු ද මූ? සමහරු රැඩිකල් ඇති බන් ඒත් උබ ඒවට ඔවර් ටිපර් වෙන කොට උඹ රැඩිකල් එකේ ගොං වර්ෂන් එක වෙනවා😂
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹ කියන එක ඇත්ත. ඒකෙල්ලව විවේචනය කරනව නෙමෙ මිනිස්සු ඒ කෙල්ලව හදපු විදියටයි විවේචනය.
    ඒවුණාට බලපංකො මේ thread එකේම ඒ කෙල්ලට කොච්චර අපහාස කරලද කියල.. දේශපාලන පත්වීමක් ගන්න ගිහින් වැඳ වැටුනා නම් ලොවෙත් චාටර් කරනවා.. මොකද උන් වැඳ වැටෙන්නේ බැගැපත් වෙන්න නේ බන්.. මෙතන එහෙම seen එකක් නෙවේනේ තියෙන්නෙ..

    එතකොට ඒකි ඇයි එහෙම වැද වැටෙන්නෙ කියපන්? එහෙම වැදවැටෙන්න සුදුසු ද මූ? සමහරු රැඩිකල් ඇති බන් ඒත් උබ ඒවට ඔවර් ටිපර් වෙන කොට උඹ රැඩිකල් එකේ ගොං වර්ෂන් එක වෙනවා😂
    👇
    ඒවුණාට බලපංකො මේ thread එකේම ඒ කෙල්ලට කොච්චර අපහාස කරලද කියල.. දේශපාලන පත්වීමක් ගන්න ගිහින් වැඳ වැටුනා නම් ලොවෙත් චාටර් කරනවා.. මොකද උන් වැඳ වැටෙන්නේ බැගැපත් වෙන්න නේ බන්.. මෙතන එහෙම seen එකක් නෙවේනේ තියෙන්නෙ..
    ------ Post added on Aug 11, 2022 at 7:00 AM
     
    • Like
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඒවුණාට බලපංකො මේ thread එකේම ඒ කෙල්ලට කොච්චර අපහාස කරලද කියල.. දේශපාලන පත්වීමක් ගන්න ගිහින් වැඳ වැටුනා නම් ලොවෙත් චාටර් කරනවා.. මොකද උන් වැඳ වැටෙන්නේ බැගැපත් වෙන්න නේ බන්.. මෙතන එහෙම seen එකක් නෙවේනේ තියෙන්නෙ..

    👇

    ------ Post added on Aug 11, 2022 at 7:00 AM
    ඔව් ඉතිං මම කිව්වෙ හැමෝම කියන කතා ගැන නෙමෙ. කටට ගත්ත නම් හොදයි කිව්ව එවුන් නම් මන්ද මානසිකයො.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මොකුත් කියන්නෙ නෑ එයා සුද්දියෙක් එක්ක පොරකාලා නේද ඕක ගත්තේ 😬 බයයි ඕයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    ubala hithanawanam namal dinnane naha
    kiyala president campaign eke eka moda kama

    :yes:
    69 lasse mudalata wikinenakan ohoma thamai,
    duppathak kama wesakame yawana jathiyak ekka kohe system hadannada...................