ගත්ත පදක්කම එහෙමම වතුරේ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,349
    49,730
    113
    සේදවත්ත
    උබල බැන්නට මේ ගමන යන්න නාමල් ස සෑහෙන්න උදව් කරලා ඒ කෙල්ලට .
    බනිනකොට උනත් දේවල් කරුණු දැනගෙන බනින්න සහෝ. අනික 35 වගේ කෙනෙක්ට 18 කෙනෙක් අනිවාර්‍යෙන් වදින්න ඕනේ. මම උනත් පවුලේ පොඩි උන්ව බලෙන් අරන් වදින්න කියනවා රෙස්පෙක්ට් එක තියාගන්න . අනික දැන්ම වැදලා හිත දිනාගෙන හිටියම නාමල් ස රටේ නායකය උන විගස මල්ලවපොර සංගමයේ ඉහලම පුටුවක් ගන්න එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. අනික කවුද දන්නේ නාමල් ස එක්ක මල්ලවපොර අල්ලන්න එන්න කිවද කියලත්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,962
    54,541
    113
    Colombo
    මුන්ට පුක දීගෙන හිටියෙ නැත්නම් මේකි කොච්චර දක්ශ උනත් කැරියර් එක ඉවර වෙන්න පුලුවන්.

    මාලිංගයට උන දේ දැක්කනෙ.
     
    • Like
    Reactions: siri_ayya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,183
    113
    රට බේරගත්ත නායකයාගේ පුතාට වඳින්නෙ නැතුව සජිත් වගේ අපතයෙක්ට වඳින්නද කියන්නේ?
    චීන රවට්ටල සල්ලි අරගෙන හයිවේ ටිකත් ගහල උගන්ඩාවටත් ඉන්වෙස්ට් කරා කියන්නෙ සෙල්ලන් පුතයෙක්ද? උබත් චීනට වදින වෙලාවෙ මයින්දට වැදපන්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    18 k hinda therumak nethuwa athi…

    Hadapu ammatai thaaththatai kiyela denna one me wage badu kaarayonta lamainta wandinne denna epa kiyela
     
    • Like
    Reactions: haunte

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    මුන්ට පුක දීගෙන හිටියෙ නැත්නම් මේකි කොච්චර දක්ශ උනත් කැරියර් එක ඉවර වෙන්න පුලුවන්.

    මාලිංගයට උන දේ දැක්කනෙ.
    කැරියර් එක ඉවරයි, රට ඉවර කරපු උන්ට වැන්දයි කියන්නේ ....
     
    • Like
    Reactions: haunte

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    වැඩිහිටියෙකුට වන්දට පව් නැ බ්‍රෝ අනික රටට ගොඩක් හිතැති කෙනෙක් විශේෂයෙන්ම තරුණ පරම්පරාව ගොඩ දාපු කෙනෙක් . හැම දේම දේශපාලන කොනෙන් බලන්න එපා
    බඳින්න කලින් පෙන්ශන් එකක් අරගෙන ලෝකවාර්තාවක් තියපු නාමල් බේබිට එංගලන්තේ මහරැජිනත් වඳිනවා යකෝ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Train children not to worship anyone including these bastard politicians, but to keep their spines upright. Possibly the latter is harder to teach than the former. Then we could at least hope that the subsequent generations will not be subservient. My personal view is that this habit has a very negative impact on them, the lowering of their self esteem begins here. :(

    PS: I never asked everyone to agree with me on this. If anyone cares, take a cue, others go fly a kite.:P
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885

    The problem is people has taken the buddhist teachings in a seriously wrong way.

    One example is some people trying to be happy with whatever they have got up to now and not making any progress. They quote Buddha's teachings and say buddhists should be satisfied with what they have got. But that's not what Buddha meant. He only told the monks to be satisfied with whatever complementary stuff that are not directly needed to achieve the main goal. Our dumb Buddhists apply it to essential things like food and money, and suffer the lifetime and also get jealous at wealthy people.

    The same goes for worshipping. People have severely misunderstood it's origin and aim. I'm not going to type more as this is already too lengthy. Will explain in detail if I'm quoted.
     
    • Like
    Reactions: Bart_Allen

    Yes, it does contribute. Present day Buddhism is not exactly what the Buddha preached or taught. Every religion is misinterpreted. Some totally misinterpreted.

    But this actually predates Buddhism. Ancestor worship (dead & alive) is all over the world from the American Indians to the Chinese. The stronger the worship of ancestors, the lower is the anthropological level. :(
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    aniwa enawa
    ubalata meka threnne nathnam mole awlak
    රනිලට ඕක තේරෙන්නැත්තං උගේ මොලේ අවුලක්. ඔන්න බලපන් රනිලුයි රාජපස්සලයි ඩීල් දාගෙන නැත්තං ඕකා රාජපස්සලාව නැත්තටම නැති කරල පස්ස බලන්නෙ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිලට ඕක තේරෙන්නැත්තං උගේ මොලේ අවුලක්. ඔන්න බලපන් රනිලුයි රාජපස්සලයි ඩීල් දාගෙන නැත්තං ඕකා රාජපස්සලාව නැත්තටම නැති කරල පස්ස බලන්නෙ

    එදා රනිල්,, නිමල් සිරිපාල හරහා පාර්ලිමේන්තු කතාවෙන් මහින්දලගෙ රෙදි ගැලෙව්ව නේද. රනිල් අරලගේවගෙම පොහොට්ටුවෙ ඇතුලෙ කොටවල පොහොට්ටුවත් හතරට පහට කඩනව. නිමල් සිරිපාල ගෙ කතාව හොදම ඉගියක්
    මහින්දල රනිල්ට ඉස්සර කරපු මජර වැඩ වලට රනිල් හිනාවෙවි මහින්දලගෙන්ම පලිගන්නවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,767
    113
    මාලඹේ
    එදා රනිල්,, නිමල් සිරිපාල හරහා පාර්ලිමේන්තු කතාවෙන් මහින්දලගෙ රෙදි ගැලෙව්ව නේද. රනිල් අරලගේවගෙම පොහොට්ටුවෙ ඇතුලෙ කොටවල පොහොට්ටුවත් හතරට පහට කඩනව. නිමල් සිරිපාල ගෙ කතාව හොදම ඉගියක්
    මහින්දල රනිල්ට ඉස්සර කරපු මජර වැඩ වලට රනිල් හිනාවෙවි මහින්දලගෙන්ම පලිගන්නවා
    පොහොට්ටුව කැඩෙනවා කියන්නේ රනිල්ලුත් ගෙදර තමා Bro 🤣🤣🤣
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,271
    3,864
    113
    Yes, it does contribute. Present day Buddhism is not exactly what the Buddha preached or taught. Every religion is misinterpreted. Some totally misinterpreted.

    But this actually predates Buddhism. Ancestor worship (dead & alive) is all over the world from the American Indians to the Chinese. The stronger the worship of ancestors, the lower is the anthropological level. :(
    what do you mean by "anthropological level".??
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ශිෂ්‍යත්වයක් ලබා දීලා වෙනත් රටකට ට්‍රේනින් එකකට යවලා උදව් කරපු කෙනෙකුට වැන්දේ ඇයි කියලා ක්‍රීඩිකාවගෙන් අහන්න ඕන. අන්න ලයිට් බිල වැඩි කරලා 😂
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,271
    3,864
    113
    I think this worshiping behavior comes from our primate roots.
    In chimpanzees, there is a strict dominance hierarchy among males.
    One way this dominance hierarchy is practiced in the chimp society is by the behavior of
    lower-ranking males performing acts of submission to the higher-ranking ones.
    Which take the form of lower ranking one crouching or bowing down in front of the higher ranking male.
    I think this is what we witness when we see acts of veneration or worship in humans.
    Of course, we humans give a different meaning to these things through our ideologies,
    which can take the form of religion, manners, discipline, decorum, civility ancestor worship, etc.
    But at the end of the day, we humans are a species of primates.
    We are fundamentally unable to transcend our biological roots.