ගත්ත පදක්කම එහෙමම වතුරේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    298539966_5932158433464353_4672701983114256680_n.jpg


    ඕස්ට්‍රේලියාවේ ලෝක ශූරියෙක් පොළොවේ ගහලා, ජාත්‍යන්තරයෙ නමක් තියපු පොඩි කෙල්ලෙක්, ලෝක හොරෙක් ඉස්සරහා දනින් වැටෙනවා...
    මොකක්දෝයි මේ රට...
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,565
    6,149
    113
    298539966_5932158433464353_4672701983114256680_n.jpg


    ඕස්ට්‍රේලියාවේ ලෝක ශූරියෙක් පොළොවේ ගහලා, ජාත්‍යන්තරයෙ නමක් තියපු පොඩි කෙල්ලෙක්, ලෝක හොරෙක් ඉස්සරහා දනින් වැටෙනවා...
    මොකක්දෝයි මේ රට...
    Mu nam Loka horek thamayi thathage minissu andilla adu nathuwa mu ta thiyenawa
     

    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    ⚠️
    I am PISSED.
    To my tribe, the People of The Girls,,
    Digest this picture.
    This is why we must promise ourselves to never make our girls compliant, obedient and modest. This is why when our girl(s) say NO to giving a hug, a kiss or god forbid sit on the lap of some relative or even us, we must heed their voice and show our girls some respect, so that when they are told to do shit like this they will show themselves some respect and say HELL NO.
    Please don't get me wrong. I am not for a second judging Nethmi's parents. As a mother of youngsters I know what it is to also have to fake nod to all that advice on raising "well brought up young ladies". I do not blame Nethmi either, she is 18. She is innocent, at this moment probably surrounded by a mob who no doubt would have said ආ වඳින්න වඳින්න ගිහින් වඳින්න....
    To Nethmi Ahinsa....what a wonderful name you have, and what a fierce wrestler you are! You my girl, brought hope to everyone who watched you slay your opponent at the Commonwealth Games. අනේ ළමයෝ What the actual
    🤬
    are you doing worshiping this
    🤬
    Namal
    🤬
    Raja
    🤬
    pakse, who has won nothing, given his country nothing, and has been instrumental in stripping the hopes of dreams of young people?? I hope that you never again find yourself at the feet of a man, or a politician, let alone a corrupt one.
    To any young person who sees this picture, just because you are young you do not ever have worship anyone. Ever. Parents, teachers, partner - they are all CHOICES. Made by you. Traditions? Well my dear, traditions are there to be broken, and made more relevant.
    This is NOT A
    🤬
    SYSTEM CHANGE!!! THIS IS A
    🤬
    SYSTEMIC REGRESSION!!

    Copied
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    298539966_5932158433464353_4672701983114256680_n.jpg


    ඕස්ට්‍රේලියාවේ ලෝක ශූරියෙක් පොළොවේ ගහලා, ජාත්‍යන්තරයෙ නමක් තියපු පොඩි කෙල්ලෙක්, ලෝක හොරෙක් ඉස්සරහා දනින් වැටෙනවා...
    මොකක්දෝයි මේ රට...
    Kondu kadapu jathiyak, mangala keewa kathawa sira...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    වැඩිහිටියෙකුට වන්දට පව් නැ බ්‍රෝ අනික රටට ගොඩක් හිතැති කෙනෙක් විශේෂයෙන්ම තරුණ පරම්පරාව ගොඩ දාපු කෙනෙක් . හැම දේම දේශපාලන කොනෙන් බලන්න එපා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුන් පදක්කමක් දිනුව කියල පෙන්නල අපේ දරුවෙකුටවත් ආදර්ශයකට ගන්න කියල කියන්න බෑනේ. ලංකාවේ එකෙක් නෑ පෙන්නලා අන්න අර විදිහට හැදියන් කියල කියන්න. :sorry:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    End of her life
    Stupidity is inevitable

    ඕකිගේ ඇති වැරැද්දක් නෑ, ඒකිගේ අම්මටයි තාත්තටයි ගහන්න ඕන මඩු වලිගෙන්
    පිස්සුද 18 කියන්නෙ නොතෙරෙන වයසක්ද පදක්කම් ගත්‍තට මොඩක්ම නැතිවෙන්නෙ නැ
    මෙ යකා ජරා විදියට කෙල්ලන් විනාස කරන්නෙ
    ------ Post added on Aug 11, 2022 at 6:24 AM