උබල බැන්නට මේ ගමන යන්න නාමල් ස සෑහෙන්න උදව් කරලා ඒ කෙල්ලට .
බනිනකොට උනත් දේවල් කරුණු දැනගෙන බනින්න සහෝ. අනික 35 වගේ කෙනෙක්ට 18 කෙනෙක් අනිවාර්‍යෙන් වදින්න ඕනේ. මම උනත් පවුලේ පොඩි උන්ව බලෙන් අරන් වදින්න කියනවා රෙස්පෙක්ට් එක තියාගන්න . අනික දැන්ම වැදලා හිත දිනාගෙන හිටියම නාමල් ස රටේ නායකය උන විගස මල්ලවපොර සංගමයේ ඉහලම පුටුවක් ගන්න එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. අනික කවුද දන්නේ නාමල් ස එක්ක මල්ලවපොර අල්ලන්න එන්න කිවද කියලත්