ඇතැම් ඇමතිවරු තමාගේ දුරකතන ඇමතුම් පවා answer නොකරන බව ජනාධිපති කී බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කියයි
ඒ තරම්ම පඹයෙක් වුණේ කෝමද ස'
ඒ තරම්ම පඹයෙක් වුණේ කෝමද ස'
ඇතැම් ඇමතිවරු තමාගේ දුරකතන ඇමතුම් පවා answer නොකරන බව ජනාධිපති කී බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කියයි
ඒ තරම්ම පඹයෙක් වුණේ කෝමද ස'
( even this a joke it is serious) ratin ehema janadhipathi kenek awa dawasata rata hadanna wenne etakan moketawat hadanna be ..තවම ඇමතිවරු දන්නේ නැතිව ඇති 20 සම්මත වෙලා තියෙන්නේ කියල. එකයි ටෙලිෆෝන් එකවත් උස්සන් නැත්තේසජිත්/අනුර ජනාධිපති වුණානං 19 අහෝසි කරන්නැති නිසා කොහොමත් පඹ ජනාධිපති කෙනෙක්නෙ අවුරුදු පහකට පත්වෙන්නෙ
ඒ දවස්වල එයාලට කඩේ ගිහිං දැන් ඕන අමාත්‍යාංශයක් හිතූ මනාපෙට පවරගන්න බලය ගත්ත ගෝටට පඹය කියනෙක හරියැ
තවම ඇමතිවරු දන්නේ නැතිව ඇති 20 සම්මත වෙලා තියෙන්නේ කියල. එකයි ටෙලිෆෝන් එකවත් උස්සන් නැත්තේ
ඔව් අනේ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ටත් හම්බෙන එකෙන් ගානක් දෙන්න ඕනනේඋඹගෙ KPI එක තියා ගන්න අද දවසට තව ත්‍රෙඩ් දෙකක් වත් දාන්න ඕන. නැත නම් පේමන්ට් වලට බලපානවා.
LOL mun waysathawa hadala tiyenne koleta vitarai... mata penne ekath wena ekek uwanawata wecha deyak da koheda.. Mahindage gamak danne... okata ona wela putahndiyata bale denne ekko basil karayage plan ekak wenna puluwan.. mata na oya ayya malo satha pahakat sure ne.. kabasiniyo tika..තවම ඇමතිවරු දන්නේ නැතිව ඇති 20 සම්මත වෙලා තියෙන්නේ කියල. එකයි ටෙලිෆෝන් එකවත් උස්සන් නැත්තේ
mahindata lan wenne horu saha mankolla karayo... unge kammata ganna nam ea jatiyema ekek wenan one.... lanakwe wedi hariyak inne ehema eun eka itng obvious... akarahanaya..... patale lokka wage tama itngමේකයි 20 නිසා තව බලේ වැඩිවෙන්න පුලුවන් නමුත් අනික් එවුන්ට ප්‍රියනොවන චරිතයක් නම් යන්න අමාරුයි. මොනව උනත් නායකයෙක් විදිහට මහින්දට තිබ්බ ආකර්ශනය මිනිස් බලය අනික් අයට නෑ. Charismatic power එක එන්නෙ උපතින්