ගන්න සෑර් වේවැල අනේ.....

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    සජිත්/අනුර ජනාධිපති වුණානං 19 අහෝසි කරන්නැති නිසා කොහොමත් පඹ ජනාධිපති කෙනෙක්නෙ අවුරුදු පහකට පත්වෙන්නෙ

    ඒ දවස්වල එයාලට කඩේ ගිහිං දැන් ඕන අමාත්‍යාංශයක් හිතූ මනාපෙට පවරගන්න බලය ගත්ත ගෝටට පඹය කියනෙක හරියැ
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹගෙ KPI එක තියා ගන්න අද දවසට තව ත්‍රෙඩ් දෙකක් වත් දාන්න ඕන. නැත නම් පේමන්ට් වලට බලපානවා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    මම නම් ඕක මම අඳුනන සමහරක් ට චන්දෙට කලින් ඉඳන්ම කිව්වා. ගෝඨ ට කරන්න පුළුවන් ලබ්බක් නෑ පරණ හොරු ටිකම ආවොත් , ඒ නිසා පැහැදිලිවම හොරු කියලා දන්න වැඩක් නැති එවුන්ට චන්දෙ දෙන්න එපා කියලා. එකෙක් වත් පිළිගත්තෙ නෑ. "ගෝඨා ත් එක්ක නටන්න හම්බෙන්නේ නෑ" කිව්ව. 😂

    බල්ලො වගේ ඇති දැන් උනුත්. උන්ගෙ ලොක්කත් නැට්ට උකේ ගහන්නෙ ඉන්නෙ. 😂
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඇතැම් ඇමතිවරු තමාගේ දුරකතන ඇමතුම් පවා answer නොකරන බව ජනාධිපති කී බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කියයි




    ඒ තරම්ම පඹයෙක් වුණේ කෝමද ස'

    ජනපති තුමා හිතන්නේ සිංහල evun හෙන මහත්තුරු කියලා ඔන්න ඔතන තමය් varadi පයින් ගහලා katha කරා නම් හරි
     
    • Haha
    Reactions: saturn

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Gotabaya uluppala gatte mahinda saha uge wate inne baiyo tika unge bala thanhawa sansindawa ganna.. Mata nam pena vidiyata Gotabayata ehema personality ekak ne.. ea wa ge rata hadima uwanawukuth ne.. moda baiyo piliganna akamati unata karanna deyak ne. baiyonta kohomath dura dakna nuwana ne.. smahara baiyo hitan innawa un hari nuwanakkarai kiyala.. HORa takkadinta chande dana gaman...

    Mata penne bari Mahinda hora sudda karana baiyoo dan Gotabaya sudda karanna patan aran... gahala panna one oya gon baiyo tika :lol:( even this a joke it is serious) ratin ehema janadhipathi kenek awa dawasata rata hadanna wenne etakan moketawat hadanna be ..
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    සජිත්/අනුර ජනාධිපති වුණානං 19 අහෝසි කරන්නැති නිසා කොහොමත් පඹ ජනාධිපති කෙනෙක්නෙ අවුරුදු පහකට පත්වෙන්නෙ

    ඒ දවස්වල එයාලට කඩේ ගිහිං දැන් ඕන අමාත්‍යාංශයක් හිතූ මනාපෙට පවරගන්න බලය ගත්ත ගෝටට පඹය කියනෙක හරියැ
    තවම ඇමතිවරු දන්නේ නැතිව ඇති 20 සම්මත වෙලා තියෙන්නේ කියල. එකයි ටෙලිෆෝන් එකවත් උස්සන් නැත්තේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    තවම ඇමතිවරු දන්නේ නැතිව ඇති 20 සම්මත වෙලා තියෙන්නේ කියල. එකයි ටෙලිෆෝන් එකවත් උස්සන් නැත්තේ

    අර දෙන්නගෙන් කෙනෙක් ආවනං 20 සම්මත වෙනව තියා පාර්ලිමේන්තුවට දාන්නේ වත් නෑනෙ.

    පඹ ජනාධිපති කෙනෙක් පත්කරගන්න චන්දෙ පාවිච්චි කරල එයා පැරදුනාම ජනාධිපති ව්‍යවස්ථාවෙන්ම පඹයෙක් කරල තිබ්බ එක නැති කරපු ජනාධිපතිට පඹ ලේබල් ගහන්න යන්නෙ ඇයි?
     
    • Like
    Reactions: hasithayad

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    උඹගෙ KPI එක තියා ගන්න අද දවසට තව ත්‍රෙඩ් දෙකක් වත් දාන්න ඕන. නැත නම් පේමන්ට් වලට බලපානවා.
    ඔව් අනේ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ටත් හම්බෙන එකෙන් ගානක් දෙන්න ඕනනේ :lol:
     
    • Haha
    Reactions: hasithayad

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    තවම ඇමතිවරු දන්නේ නැතිව ඇති 20 සම්මත වෙලා තියෙන්නේ කියල. එකයි ටෙලිෆෝන් එකවත් උස්සන් නැත්තේ
    LOL mun waysathawa hadala tiyenne koleta vitarai... mata penne ekath wena ekek uwanawata wecha deyak da koheda.. Mahindage gamak danne... okata ona wela putahndiyata bale denne ekko basil karayage plan ekak wenna puluwan.. mata na oya ayya malo satha pahakat sure ne.. kabasiniyo tika..
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේකයි 20 නිසා තව බලේ වැඩිවෙන්න පුලුවන් නමුත් අනික් එවුන්ට ප්‍රියනොවන චරිතයක් නම් යන්න අමාරුයි. මොනව උනත් නායකයෙක් විදිහට මහින්දට තිබ්බ ආකර්ශනය මිනිස් බලය අනික් අයට නෑ. Charismatic power එක එන්නෙ උපතින්
     
    • Love
    Reactions: saturn

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේකයි 20 නිසා තව බලේ වැඩිවෙන්න පුලුවන් නමුත් අනික් එවුන්ට ප්‍රියනොවන චරිතයක් නම් යන්න අමාරුයි. මොනව උනත් නායකයෙක් විදිහට මහින්දට තිබ්බ ආකර්ශනය මිනිස් බලය අනික් අයට නෑ. Charismatic power එක එන්නෙ උපතින්
    mahindata lan wenne horu saha mankolla karayo... unge kammata ganna nam ea jatiyema ekek wenan one.... lanakwe wedi hariyak inne ehema eun eka itng obvious... akarahanaya..... patale lokka wage tama itng


    123400785_3788508274501498_5859990137201132592_n.jpg
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Owa ewa wadak na bn.... Puluwan nam e minihata wadak karanna chance eka denna one / mathayak hadanna one.
    My3 ge kaleth aluth mathayakin rata goda danna thibba chance eka nathi una.
    Dan GOTA kaleth rata goda danna puluwan api hamoma ekama matheka innawa nam rata kohoma hari hadanna one kiyala.

    Me awastha 2kema minissu me de balaporoththu una. Minissun tath amathaka wenawa hama dema auruddak 2k yanakota ita passe aye ara parana jara gadagahana system ekatama thamai yanne.

    Aparade bn.
     
    • Like
    Reactions: saturn