ගන්න හොද අයන් (Iron) එකක්?
අපේ ගෙදර රෙදි මදින අයන් එක, කොහොම මැද්දත් රෙදි හරියට මැදෙන්නෙ නෑ බං.. තියෙන්නෙ philips steam iron එකක්..
ඒ නිසා අලුත් එකක් ගන්න හිතුවා.. මට ඔයාල පාවිච්චි කරන, හොදට රෙදි මැදෙන, විශේෂයෙන් cotton ඒවා, dry iron එකක් කියනව නම් ලොකු උදව්වක්..
ආයිත් steam iron එකක් ගන්නෙ නෑ කියල හිතුවා...
මට ඕනෙ ඇත්තටම ඔයාල use කරන ඒවා වලින් by experience අදහසක්.. තමන්ට experience නැතුව models/brands suggest කරන්න එපා....ඔයාල පාවිච්චි කරන එක හොදයි නම් Brand එකයි model එකයි දාන්න...

දැන් අවුරුදු 8 ක් වෙනවා තාම කිසි අව්ලක් නැතුව රෙදි මැදෙනවා.