ගන්න හොද අයන් (Iron) එකක්?

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගන්න හොද අයන් (Iron) එකක්?

    අපේ ගෙදර රෙදි මදින අයන් එක, කොහොම මැද්දත් රෙදි හරියට මැදෙන්නෙ නෑ බං.. තියෙන්නෙ philips steam iron එකක්..
    ඒ නිසා අලුත් එකක් ගන්න හිතුවා.. මට ඔයාල පාවිච්චි කරන, හොදට රෙදි මැදෙන, විශේෂයෙන් cotton ඒවා, dry iron එකක් කියනව නම් ලොකු උදව්වක්..
    ආයිත් steam iron එකක් ගන්නෙ නෑ කියල හිතුවා...

    මට ඕනෙ ඇත්තටම ඔයාල use කරන ඒවා වලින් by experience අදහසක්.. තමන්ට experience නැතුව models/brands suggest කරන්න එපා....ඔයාල පාවිච්චි කරන එක හොදයි නම් Brand එකයි model එකයි දාන්න...

    usha-electric-iron-500x500.jpg
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මම නම් ගත්තේ බං richsonic කියලා චීන බ්‍රෑන්ඩ් එකක් රුපියල් 1500 ක් විතර උනේ. මතක විදිහට. ඊටත් අඩුයිද කොහෙදෝ. :P දැන් අවුරුදු 8 ක් වෙනවා තාම කිසි අව්ලක් නැතුව රෙදි මැදෙනවා.
    Iron_Richsonic-500x500.jpg
     
    Last edited:
    • Like
    Reactions: funkyguy89

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,695
    113
    517bccd7c566d76b0702995f-icon-256x256.png

    ඉනොවෙක්ස් වල ලොකු කොලිටියක් නෑ ඒත් හොඳයි. මම නම් අයන් එකේ එන ස්ටීම්, ස්ප්‍රේ මුකුත්ම පාවිච්චි කරන්නෙ නෑ. අයන් එකේ රස්නේ විතරයි මට ඕනේ. ඉවර වෙච්ච එයා ෆ්‍රෙශ්නර් එහෙකට වතුර පුරවලා ශර්ට් එක අයන් කරන්න ඉස්සර වෙලා ඒ හරියට අතින් වතුර ස්ප්‍රේ කරනවා. ලස්සනට අයන් වෙනවා.
     
    මාත් බං :yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    Family Dry Iron-500x500.jpg

    බොරුවට මම නම් බ්‍රෑන්ඩ් වලට වියදම් කරන්නේ නැහැ .ඔන්න ඕක තියන් ඉන්නේ දැනට අවරුදු 3ක් ඇති අරගෙන 650/=ට කොටුවෙන් ගත්තේ ,බිම වැටුනා 10 සැරේකට වඩා එත් බඩු වැඩ ඕන ඇඳුමක්
    මැදෙනවා
     
    • Like
    Reactions: funkyguy89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මම නම් ගත්තේ බං richsonic කියලා චීන බ්‍රෑන්ඩ් එකක් රුපියල් 1500 ක් විතර උනේ. මතක විදිහට. ඊටත් අඩුයිද කොහෙදෝ. :P දැන් අවුරුදු 8 ක් වෙනවා තාම කිසි අව්ලක් නැතුව රෙදි මැදෙනවා.
    Iron_Richsonic-500x500.jpg
    Thanks machag.. rep
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    View attachment 72460

    බොරුවට මම නම් බ්‍රෑන්ඩ් වලට වියදම් කරන්නේ නැහැ .ඔන්න ඕක තියන් ඉන්නේ දැනට අවරුදු 3ක් ඇති අරගෙන 650/=ට කොටුවෙන් ගත්තේ ,බිම වැටුනා 10 සැරේකට වඩා එත් බඩු වැඩ ඕන ඇඳුමක්
    මැදෙනවා

    Ela mchn
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඕකෙ අර රවුම හරියට කරකවන්ඩ ඕන නේද ඒ ඒ රෙද්දට🤔🤔 ඒකෙ අවුලක් නෙමේනෙ

    රවුම වටේටම කරකැව්වා බං.. වැඩක් උනේ නෑ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    517bccd7c566d76b0702995f-icon-256x256.png

    ඉනොවෙක්ස් වල ලොකු කොලිටියක් නෑ ඒත් හොඳයි. මම නම් අයන් එකේ එන ස්ටීම්, ස්ප්‍රේ මුකුත්ම පාවිච්චි කරන්නෙ නෑ. අයන් එකේ රස්නේ විතරයි මට ඕනේ. ඉවර වෙච්ච එයා ෆ්‍රෙශ්නර් එහෙකට වතුර පුරවලා ශර්ට් එක අයන් කරන්න ඉස්සර වෙලා ඒ හරියට අතින් වතුර ස්ප්‍රේ කරනවා. ලස්සනට අයන් වෙනවා.

    Steam iron වල කොහොමත් වතුර leak වෙනව.. උබ කියන විදිහ හොදයි..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,695
    113
    මාත් බං :yes:

    :cool::cool:

    Steam iron වල කොහොමත් වතුර leak වෙනව.. උබ කියන විදිහ හොදයි..

    ඔව් බන්. එපා වෙනවා. වෙලාවකට හිල් අස්සෙන් සුදු පාට අළු පාට වගේ කුඩු වගයකුත් හැලෙනවා.
    ඒ නිසා උබ අළුත් අයන් එකක් ගන්න ඉස්සර වෙලා අර ක්‍රමේට පොඩ්ඩක් ට්‍රයි කරලා බලපන්කො. නිකන් සල්ලි නාස්ති කරන්න ඕන නෑනේ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :cool::cool:

    ඔව් බන්. එපා වෙනවා. වෙලාවකට හිල් අස්සෙන් සුදු පාට අළු පාට වගේ කුඩු වගයකුත් හැලෙනවා.
    ඒ නිසා උබ අළුත් අයන් එකක් ගන්න ඉස්සර වෙලා අර ක්‍රමේට පොඩ්ඩක් ට්‍රයි කරලා බලපන්කො. නිකන් සල්ලි නාස්ති කරන්න ඕන නෑනේ.
    steam Iron එපා උනා..මං dry iron එකක් තමයි ගන්නේ...