ගන්න හොද Perfume එකක් කියපන්කෝ.. ගොඩක් වෙලා තියන.. Eau De Toillette or Eau de parfume ද ගොඩක් වෙලා තියෙන්නෙ? ගොඩක් වෙලා තියන විදියට Spray කරන්නෙ මොන spot වලටද?
Ela mewa okkoma eau de parfum neda?Jean paul ultra male
Versace eros
club de nuit
Dior sauvage
bleu de chanel
Price nam dan wadi athi godak, original da balala ganna eka nisaa
යූටියුබ් එකේ ඕන තරම් tutorial තියෙනවා ඔයා බලලා කැමති එකක් select කරගන්නEla mewa okkoma eau de parfum neda?
Body eke kohetada apply keranna hoda?
Thank youයූටියුබ් එකේ ඕන තරම් tutorial තියෙනවා ඔයා බලලා කැමති එකක් select කරගන්න
okkoma EDP naa. body ekee gahanawa nam bella depatha gahanna hondata wash ekake dalaaEla mewa okkoma eau de parfum neda?
Body eke kohetada apply keranna hoda?
bai perfum(berewawa)ගන්න හොද Perfume එකක් කියපන්කෝ.. ගොඩක් වෙලා තියන.. Eau De Toillette or Eau de parfume ද ගොඩක් වෙලා තියෙන්නෙ? ගොඩක් වෙලා තියන විදියට Spray කරන්නෙ මොන spot වලටද?
Narciso Rodriguez For Him Bleu Noir EDT
Patta
![]()
Mama duty free bn gatte.. $80 wge 50ml duty freePrice ?
ඇට දෙකේ ගාන්න එපා මිට්ටෝ වල්ල හැලෙයිඇත්තටම පිටරට කොල්ලෙක් ගත්තොත් ඒ ගොල්ලො මුළු ඇඟටම වගේ ගහනවා මොකද කෙල්ලෙක් හම්බ වෙන්නේ ගියාට පස්සේ වෙන වෙන ඒවටත් සෙට් වෙනවා නෑ නමුත් ඉතින් ලංකාවේ ඒ වගේ දේවල් වලට සෙට් වෙන් නැත්තං ata දෙකේ මැණික් කටුව ළඟ ටයි බෙල්ල දෙපැත්තට ගැහුවම ඇති

ElaNarciso Rodriguez For Him Bleu Noir EDT
Patta
![]()
elasummer perfume ekak ganin.. ape weather ekata set wena..
i
woody tobacco tamai maath asaEDT එකක් සාමාන්‍යයෙන් පැය 4-5 ක් වගේ තියෙනවා කියලා තමයි කියන්නේ. EDP එකක් පැය 8-10 වගේ සුවඳ තියෙනවා. හැබැයි මේක ලංකාව වගේ humid රටක weather එක මත වෙනස් වෙනවා. (ටිකක් අඩු වෙනවා) .
Across the chest ගහන්න කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ.
Perfume එකක් select කරගන්න එක ගොඩක් වෙලාවට personal preference එකක්. Fruity, flowery... වගේ ගොඩක් smell notes වලට තියෙනවා. Personally මම කැමති Woody note එකක් තියෙන එකට.
Fahrenheit dior කියන line එක මං ටික කාලෙක ඉඳන් පාවිච්චි කරන්නේ.ඒකේ EDP 75ml එක 180 AUD වගේ වෙනවා. EDT එක ටිකක් ගණන් අඩුයි. මං කරන්නේ ඔය දෙක මාරුවෙන් මාරුවට පාවිච්චි කරන එක![]()
owEau de parfume
wishwa koshayakne ban...Perfume කියන්නෙත් හොබි ඒකකට කරන්න පුළුවන් සබ්ජකේට් ඒකක් මචං.
Normally EDP වල සාන්ද්‍ර ගතිය වැඩි EDT වලට වඩා ඒ් වගේමයි Longevity. ඒ් වුනාට මචං සමහර Brand වල product තියනවා EDP ඒකට වඩා EDT ඒකේ Longevity and Performance වැඩි. (Ex: Bleu De Channel) මං හිතනවා උඹ ලංකාවේ ඉන්නේ කියලා.. ඒතකොට සමර් ඒකට හරි යන Perfume ඒකක් පාවිච්චි කරා නම් හොඳයි. සල්ලි තියෙනවා නම් ඔෆිස් ඒකට ඒකයි අවුටින් යනවනම් ඩිනර් යනවනම් වෙන ඒකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. (මම සල්ලි තියනවනම් කියලා කිව්වේ ඉස්සර ලංකාවේ සල්ලි වලින් Rs 10,000/= කට ගන්න ඒකක් දැන් අනිවා Rs20,000/= වෙනවා ඇති.) උඹ සීසන් හතරම ඒක්ස්පීරියන්ස් කරන රටක නම් ඉන්නේ ගාන අවුලක් වෙන්නේ නැහැ අනෙක පාවිච්චි කරන Perfume ප්‍රමාණය වෙනස් වෙනවා ඒ් වගේ රටක ඉදිද්දි. මොක ද වින්ටර් වලට සෙට් වෙන Perfume වෙනයි Summer සෙට් වෙන ඒවා වෙනයි.
Perfume ගන්න කොට අනික බලන්න ඔ්නේ දෙයක් තමයි Ingredients. Top, Middle and Base Notes (Perfume Pyramid) වලට යූස් කරලා තියෙන දේවල්.
තව දෙයක් තමා තමන්ගේ Personality ඒකත් ඒක්ක Perfume ඒකේ සුවඳ ටැලි වෙනව ද කියලා. අනෙක තමන් පාවිච්චි කරන Perfume ඒකෙන් පුළුවන් අනෙක් අයට තමන් ගැන හිතන දේට බලපෑමක් කරන්න තමන්ගේ personality ඒක පොඩ්ඩක් අප් කරලා පෙන්නන තල්ලුවක් ගන්න.
කියන්න ගියොත් ආර්ටිකල් දෙක තුනක් කියන්න පුළුවන් සබ්ජකේට් ඒකක් මචං මේක. හරි Perfume ඒක තෝර ගනින් මචං. @acryan කියලා තියෙන perfume හොඳයි. Original හොයලා ගන්න.
මියුසික් ඇන්ඩ් ස්මෙල් කියන්නේ අපිට මතකයන් අස්සේ දුවවන්න පුළුවන් වාහන වගේ. පරණ සිංදුවක් ඇහදේදි ඒ් හා බැදිදච්ච මතකයන් වලට අරන් යනවා වගේම.. තමන්ට ලංඟින් හිටපු කෙනෙක්ගේ perfume ඒකේ සුවඳ දැනුනොත් අපිට ඒ් කෙනා මතකෙට ඒනවා වගේම කෂණිකව හොයන්න ගන්නවා මිනිස්සු අස්සේ ඒ් ඒයා ද කියලා
PS:
මම අලුත් perfume ඒකකට යනවනම් perfume ඒකේ විස්තර බලන සයිට් ඒක තමයි මේ උඹටත් උදව් වෙයි කියලා හිතනවා.
https://www.fragrantica.com/