Perfume කියන්නෙත් හොබි ඒකකට කරන්න පුළුවන් සබ්ජකේට් ඒකක් මචං.
Normally EDP වල සාන්ද්ර ගතිය වැඩි EDT වලට වඩා ඒ් වගේමයි Longevity. ඒ් වුනාට මචං සමහර Brand වල product තියනවා EDP ඒකට වඩා EDT ඒකේ Longevity and Performance වැඩි. (Ex: Bleu De Channel) මං හිතනවා උඹ ලංකාවේ ඉන්නේ කියලා.. ඒතකොට සමර් ඒකට හරි යන Perfume ඒකක් පාවිච්චි කරා නම් හොඳයි. සල්ලි තියෙනවා නම් ඔෆිස් ඒකට ඒකයි අවුටින් යනවනම් ඩිනර් යනවනම් වෙන ඒකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. (මම සල්ලි තියනවනම් කියලා කිව්වේ ඉස්සර ලංකාවේ සල්ලි වලින් Rs 10,000/= කට ගන්න ඒකක් දැන් අනිවා Rs20,000/= වෙනවා ඇති.) උඹ සීසන් හතරම ඒක්ස්පීරියන්ස් කරන රටක නම් ඉන්නේ ගාන අවුලක් වෙන්නේ නැහැ අනෙක පාවිච්චි කරන Perfume ප්රමාණය වෙනස් වෙනවා ඒ් වගේ රටක ඉදිද්දි. මොක ද වින්ටර් වලට සෙට් වෙන Perfume වෙනයි Summer සෙට් වෙන ඒවා වෙනයි.
Perfume ගන්න කොට අනික බලන්න ඔ්නේ දෙයක් තමයි Ingredients. Top, Middle and Base Notes (Perfume Pyramid) වලට යූස් කරලා තියෙන දේවල්.
තව දෙයක් තමා තමන්ගේ Personality ඒකත් ඒක්ක Perfume ඒකේ සුවඳ ටැලි වෙනව ද කියලා. අනෙක තමන් පාවිච්චි කරන Perfume ඒකෙන් පුළුවන් අනෙක් අයට තමන් ගැන හිතන දේට බලපෑමක් කරන්න තමන්ගේ personality ඒක පොඩ්ඩක් අප් කරලා පෙන්නන තල්ලුවක් ගන්න.
කියන්න ගියොත් ආර්ටිකල් දෙක තුනක් කියන්න පුළුවන් සබ්ජකේට් ඒකක් මචං මේක. හරි Perfume ඒක තෝර ගනින් මචං.
@acryan කියලා තියෙන perfume හොඳයි. Original හොයලා ගන්න.
මියුසික් ඇන්ඩ් ස්මෙල් කියන්නේ අපිට මතකයන් අස්සේ දුවවන්න පුළුවන් වාහන වගේ. පරණ සිංදුවක් ඇහදේදි ඒ් හා බැදිදච්ච මතකයන් වලට අරන් යනවා වගේම.. තමන්ට ලංඟින් හිටපු කෙනෙක්ගේ perfume ඒකේ සුවඳ දැනුනොත් අපිට ඒ් කෙනා මතකෙට ඒනවා වගේම කෂණිකව හොයන්න ගන්නවා මිනිස්සු අස්සේ ඒ් ඒයා ද කියලා
PS:
මම අලුත් perfume ඒකකට යනවනම් perfume ඒකේ විස්තර බලන සයිට් ඒක තමයි මේ උඹටත් උදව් වෙයි කියලා හිතනවා.
https://www.fragrantica.com/