ගන්න හොද Perfume එකක් කියපන්

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    EDT එකක් සාමාන්‍යයෙන් පැය 4-5 ක් වගේ තියෙනවා කියලා තමයි කියන්නේ. EDP එකක් පැය 8-10 වගේ සුවඳ තියෙනවා. හැබැයි මේක ලංකාව වගේ humid රටක weather එක මත වෙනස් වෙනවා. (ටිකක් අඩු වෙනවා) .

    Across the chest ගහන්න කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ.

    Perfume එකක් select කරගන්න එක ගොඩක් වෙලාවට personal preference එකක්. Fruity, flowery... වගේ ගොඩක් smell notes වලට තියෙනවා. Personally මම කැමති Woody note එකක් තියෙන එකට.

    Fahrenheit dior කියන line එක මං ටික කාලෙක ඉඳන් පාවිච්චි කරන්නේ.ඒකේ EDP 75ml එක 180 AUD වගේ වෙනවා. EDT එක ටිකක් ගණන් අඩුයි. මං කරන්නේ ඔය දෙක මාරුවෙන් මාරුවට පාවිච්චි කරන එක :D
    Machan dress ekatada gahanna ona, angatada
     
    • Like
    Reactions: B.Chat

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    Creed Aventus.
    Man use karala thiyana pattama eka. Citrus smell tkak thiyenne.

    Jean paul ultra male
    Armani Code
    Bvlgari Man in Black ekath patta. Pepper wage smell ekak thiyenne. Dominant smell ekak.

    Versace Eros ekath hodai eth sweet smell ekak enne. mata set wenne na.

    Exclusive Lines or Perfumarie outlet ekkata gihin try karala balanda.

    Dior Sauvage ekath godak hodai kiyala ahala thiyanawa.
    Creed eka kohenda gathee machan? mama heuwaaa lanakwe na bung original eka :no:

    dan 100,000 LKR wath pannala athi :baffled::baffled:
     
    • Like
    Reactions: shenat and B.Chat

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,263
    4,367
    113
    Creed Aventus.
    Man use karala thiyana pattama eka. Citrus smell tkak thiyenne.

    Jean paul ultra male
    Armani Code
    Bvlgari Man in Black ekath patta. Pepper wage smell ekak thiyenne. Dominant smell ekak.

    Versace Eros ekath hodai eth sweet smell ekak enne. mata set wenne na.

    Exclusive Lines or Perfumarie outlet ekkata gihin try karala balanda.

    Dior Sauvage ekath godak hodai kiyala ahala thiyanawa.
    c'mon bro! Creed Aventus!
    me by the way, use something else which has the same smell. (just kidding ;-) you can decide what you pay for...)

    Machan dress ekatada gahanna ona, angatada
    මේක දෙතුන් තැනකම අහලා තියෙන නිසා ඒ්කත් කියන්නම්.. පෞද්ගලිකව මම කැමති නැහැ ඇඳුම් වලට පාවිච්චි කරන්න. ඒ්ක ඇඳුම කලර් ඒකට ඩියුරබිලිටි ඒකට බලපාන්න පුළුවන් නිසා.. අනෙක ගොඩ වෙලාවක් ඒ් ස්මෙල් ඒක තියනවා සමහර ඇඳුම් වල. ඇත්තටම ගත්තොත් මචං ඇඳුමේ ස්ප්‍රේ කරමයි ස්කින් ඒකට ස්ප්‍රේ කරාමයි සුවඳ වෙනසක් දැනෙන්න පුළුවන්.. ලොකුවට නෙමයි. මොක ද පර්ෆියුම් ඒකේ අපේ ස්කින් ඒකත් ඒක්ක බ්ලෙන්ඩ් වෙලා ඒන ස්මෙල් ඒකේ ස්ලයිට් ඩිෆරනට් ඒකක් තියෙන්න පුලුවන්. (ගොඩක් අයට නොටිස් වෙන්නේ නෑ හැබැයි ඔ්ක)
    ------ Post added on May 15, 2022 at 10:01 AM
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    Creed eka kohenda gathee machan? mama heuwaaa lanakwe na bung original eka :no:

    dan 100,000 LKR wath pannala athi :baffled::baffled:

    c'mon bro! Creed Aventus!
    me by the way, use something else which has the same smell. (just kidding ;-) you can decide what you pay for...)

    Ebay eken gahthte machan e dawas wala 40+ ganak une. dan eka iwarai e wage alternatives hoyanawa. Thama e quality ekata ekak set une na ban.
    Matath Perfume pissuwa thiyanawa. ekai gaththe. Eth paadu na.
    Dan nam ganda hithandawath ba ban.
    Hoda alternative ekak set unoth kiyannam.

    If you want get a sample from ebay. eth patta ganam habai :/ Lankawane
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    90_R720010-R100MLS_RNUL_23_PourHomme100ml-Fragrances-versace-online-store_3_11.jpg

    original-600x800-0.jpg
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    orchid black

    Eau de parfum ගොඩක් වෙලා තියෙන්නෙ
    මෙහෙම කියන්නෙ ප්‍රංශ භාෂාවෙන් විලවුන් වලට නේද ?
    විලවුන් = perfume = Eau de parfum

    ගොඩක් වෙලා සුවද තියෙන්නෙ ඇල්කොහොල් free උනාම. ෆ්රෙග්රන්ට් ඔයිල් එක අඩු උනාම පැය 48 ක් සුවද තියනවා. නෑවෙ නැතිනම් සතියක් උනත්
    ------ Post added on May 16, 2022 at 7:55 PM
     
    Last edited:
    • Like
    Reactions: shenat

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    මම අලුත් perfume ඒකකට යනවනම් perfume ඒකේ විස්තර බලන සයිට් ඒක තමයි මේ උඹටත් උදව් වෙයි කියලා හිතනවා.
    https://www.fragrantica.com/
    me site eka patta helpful. youtube reviews walata wada idea ekak ganna puluwan meke attatama use karala e gana dana comments balala.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    orchid black

    මෙහෙම කියන්නෙ ප්‍රංශ භාෂාවෙන් විලවුන් වලට නේද ?
    විලවුන් = perfume = Eau de parfum

    ගොඩක් වෙලා සුවද තියෙන්නෙ ඇල්කොහොල් free උනාම. ෆ්රෙග්රන්ට් ඔයිල් එක අඩු උනාම පැය 48 ක් සුවද තියනවා. නෑවෙ නැතිනම් සතියක් උනත්
    ------ Post added on May 16, 2022 at 7:55 PM

    ඒක වෙන්න ඇති බං. මට හරියටම මතක නෑ

    Parfum කියලත් තියෙනවා. ඒක EDP ට වඩා වෙලා තියෙනවා. ඒක තමයි දන්න විදියට හොඳම එක.

    Jean paul ultra male
    Versace eros
    club de nuit
    Dior sauvage
    bleu de chanel

    Price nam dan wadi athi godak, original da balala ganna eka nisaa

    Perfume කියන්නෙත් හොබි ඒකකට කරන්න පුළුවන් සබ්ජකේට් ඒකක් මචං.
    Normally EDP වල සාන්ද්‍ර ගතිය වැඩි EDT වලට වඩා ඒ් වගේමයි Longevity. ඒ් වුනාට මචං සමහර Brand වල product තියනවා EDP ඒකට වඩා EDT ඒකේ Longevity and Performance වැඩි. (Ex: Bleu De Channel) මං හිතනවා උඹ ලංකාවේ ඉන්නේ කියලා.. ඒතකොට සමර් ඒකට හරි යන Perfume ඒකක් පාවිච්චි කරා නම් හොඳයි. සල්ලි තියෙනවා නම් ඔෆිස් ඒකට ඒකයි අවුටින් යනවනම් ඩිනර් යනවනම් වෙන ඒකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. (මම සල්ලි තියනවනම් කියලා කිව්වේ ඉස්සර ලංකාවේ සල්ලි වලින් Rs 10,000/= කට ගන්න ඒකක් දැන් අනිවා Rs20,000/= වෙනවා ඇති.) උඹ සීසන් හතරම ඒක්ස්පීරියන්ස් කරන රටක නම් ඉන්නේ ගාන අවුලක් වෙන්නේ නැහැ අනෙක පාවිච්චි කරන Perfume ප්‍රමාණය වෙනස් වෙනවා ඒ් වගේ රටක ඉදිද්දි. මොක ද වින්ටර් වලට සෙට් වෙන Perfume වෙනයි Summer සෙට් වෙන ඒවා වෙනයි.
    Perfume ගන්න කොට අනික බලන්න ඔ්නේ දෙයක් තමයි Ingredients. Top, Middle and Base Notes (Perfume Pyramid) වලට යූස් කරලා තියෙන දේවල්.
    තව දෙයක් තමා තමන්ගේ Personality ඒකත් ඒක්ක Perfume ඒකේ සුවඳ ටැලි වෙනව ද කියලා. අනෙක තමන් පාවිච්චි කරන Perfume ඒකෙන් පුළුවන් අනෙක් අයට තමන් ගැන හිතන දේට බලපෑමක් කරන්න තමන්ගේ personality ඒක පොඩ්ඩක් අප් කරලා පෙන්නන තල්ලුවක් ගන්න.
    කියන්න ගියොත් ආර්ටිකල් දෙක තුනක් කියන්න පුළුවන් සබ්ජකේට් ඒකක් මචං මේක. හරි Perfume ඒක තෝර ගනින් මචං. @acryan කියලා තියෙන perfume හොඳයි. Original හොයලා ගන්න.
    මියුසික් ඇන්ඩ් ස්මෙල් කියන්නේ අපිට මතකයන් අස්සේ දුවවන්න පුළුවන් වාහන වගේ. පරණ සිංදුවක් ඇහදේදි ඒ් හා බැදිදච්ච මතකයන් වලට අරන් යනවා වගේම.. තමන්ට ලංඟින් හිටපු කෙනෙක්ගේ perfume ඒකේ සුවඳ දැනුනොත් අපිට ඒ් කෙනා මතකෙට ඒනවා වගේම කෂණිකව හොයන්න ගන්නවා මිනිස්සු අස්සේ ඒ් ඒයා ද කියලා ;-)

    PS:
    මම අලුත් perfume ඒකකට යනවනම් perfume ඒකේ විස්තර බලන සයිට් ඒක තමයි මේ උඹටත් උදව් වෙයි කියලා හිතනවා.
    https://www.fragrantica.com/

    Narciso Rodriguez For Him Bleu Noir EDT

    Patta :)

    343679950-1-3-720x928.webp

    EDT එකක් සාමාන්‍යයෙන් පැය 4-5 ක් වගේ තියෙනවා කියලා තමයි කියන්නේ. EDP එකක් පැය 8-10 වගේ සුවඳ තියෙනවා. හැබැයි මේක ලංකාව වගේ humid රටක weather එක මත වෙනස් වෙනවා. (ටිකක් අඩු වෙනවා) .

    Across the chest ගහන්න කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ.

    Perfume එකක් select කරගන්න එක ගොඩක් වෙලාවට personal preference එකක්. Fruity, flowery... වගේ ගොඩක් smell notes වලට තියෙනවා. Personally මම කැමති Woody note එකක් තියෙන එකට.

    Fahrenheit dior කියන line එක මං ටික කාලෙක ඉඳන් පාවිච්චි කරන්නේ.ඒකේ EDP 75ml එක 180 AUD වගේ වෙනවා. EDT එක ටිකක් ගණන් අඩුයි. මං කරන්නේ ඔය දෙක මාරුවෙන් මාරුවට පාවිච්චි කරන එක :D

    summer perfume ekak ganin.. ape weather ekata set wena..

    i

    Creed Aventus.
    Man use karala thiyana pattama eka. Citrus smell tkak thiyenne.

    Jean paul ultra male
    Armani Code
    Bvlgari Man in Black ekath patta. Pepper wage smell ekak thiyenne. Dominant smell ekak.

    Versace Eros ekath hodai eth sweet smell ekak enne. mata set wenne na.

    Exclusive Lines or Perfumarie outlet ekkata gihin try karala balanda.

    Dior Sauvage ekath godak hodai kiyala ahala thiyanawa.

    උබලගෙ චොයිස් එකේ විදියට හොඳම perfumes 5 rank කරපන්කො.
    ------ Post added on May 17, 2022 at 5:51 AM
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,602
    21,133
    113
    ඒක වෙන්න ඇති බං. මට හරියටම මතක නෑ

    Parfum කියලත් තියෙනවා. ඒක EDP ට වඩා වෙලා තියෙනවා. ඒක තමයි දන්න විදියට හොඳම එක.

    උබලගෙ චොයිස් එකේ විදියට හොඳම perfumes 5 rank කරපන්කො.
    ------ Post added on May 17, 2022 at 5:51 AM
    5 rank karanna 5 thiyenna epayi :sorry:

    මට ලොකු කලෙක්ශන් එකක් නෑ බං...තියෙන ටිකට කැමති ඉතින් :rofl:

    වැඩියෙන්ම කැමති සහ ගහන්න ලෝබම
    Narciso Rodriguez For Him Bleu Noir

    eeta passe

    Dior Sauvage

    Gucci Guilty

    Givenchy Gentleman

    Thawa laabeta chemist eken gatta CK oneshock and Armani have...
     
    Last edited:
    • Love
    Reactions: shenat

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    උබලගෙ චොයිස් එකේ විදියට හොඳම perfumes 5 rank කරපන්කො.
    ------ Post added on May 17, 2022 at 5:51 AM
    1. Creed Aventus (meka mama gawa na, yaluwake ge ekake test karala thiyanawa)
    2. Jean paul ultra male
    3. bleu de chanel
    4. club de nuit (Creed eka wagema type smell ekake)
    5. Versace eros
     
    • Love
    Reactions: shenat