ගන්න හොද Perfume එකක් කියපන්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පිටරටට සල්ලි වියදම් කරන්න එපා කුකුලො . ස්පා සිලෝන් එකේ දැන් තියනව EDP EDT EDCylon . ඒව හොදයි . සාමාන්යෙන් 9000 කට වගේ මෙන්ස් එකක් ගන්න පුලුවන්
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ගන්න හොද Perfume එකක් කියපන්කෝ.. ගොඩක් වෙලා තියන.. Eau De Toillette or Eau de parfume ද ගොඩක් වෙලා තියෙන්නෙ? ගොඩක් වෙලා තියන විදියට Spray කරන්නෙ මොන spot වලටද?
    එහෙම කියන්නත් බෑ. සමහර brand වල toillette එක සමහර brand වල parfum එකට වඩා හිටිනවා

    Creed Aventus.
    Man use karala thiyana pattama eka. Citrus smell tkak thiyenne.

    Jean paul ultra male
    Armani Code
    Bvlgari Man in Black ekath patta. Pepper wage smell ekak thiyenne. Dominant smell ekak.

    Versace Eros ekath hodai eth sweet smell ekak enne. mata set wenne na.

    Exclusive Lines or Perfumarie outlet ekkata gihin try karala balanda.

    Dior Sauvage ekath godak hodai kiyala ahala thiyanawa.
    creed aventus exclusive lines eke na neda
    ------ Post added on May 17, 2022 at 6:53 PM
     
    • Like
    Reactions: abu0094 and acryan

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Unge mnwathee hnda ewa thyenne
    aiyo oka review karana ekkenata tikak pissu hadila.. mama nam kianne hamooma ge preference wenas.. itin hoda ekak suwada balala ganna.. ehema eka eka ayage recommendations ahala mata anthima kemeti une nehe.. 80%k wage ok..
     
    • Like
    Reactions: ExamHe