මොකක්ද බන් උබලා පාවිච්චි කරන්නෙ.. ඊයේ ටොර්ච් එකක උවමනාව ලොකුවටම දැනුනා, රෑ 12ට විතර ගේ පිටිපස්සෙ සද්දයක් ආවා. ටෝච් එකත් අරන් අතට අහුවුන පොල් පරාලයක් එක්ක එලිට බැස්සා.. තාප්පෙන් පැනලා මොකෙක් හරි දිව්වා බන්. මමත් පැන්නුවා බඩු මිසින්. ඌ දිව්වෙ නෑ, කොහෙ හරි හැන්ගුනා. එකයි කාලයි මිශන් එක ඉවර කරද්දි, තේරුමක් නැති උනා, ඌ නෑ . උන් කොහොම දුවනවද මන්දා බන් තිත්ත කලුවරේ
ගේ වැඩ වගයක් කරනවා මේ ටිකේ, බඩු උස්සන්න ආපු එකෙක් වෙන්න ඕනි. කොහොම හරි ටෝච් එකත් පවර් මදි, ඇල්ලුවට පේන්නෙ නෑ දුරට.
ඒ නිසා කීයක් හරි දීලා, හොඳ බාන්ඩයක් ගන්න බැලුවෙ. හොඳ එකක් සජෙස්ට් කරන්න 3000ට අඩුවෙන්.