ගන්න හොඳ ටෝච් එකක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මොකක්ද බන් උබලා පාවිච්චි කරන්නෙ.. ඊයේ ටොර්ච් එකක උවමනාව ලොකුවටම දැනුනා, රෑ 12ට විතර ගේ පිටිපස්සෙ සද්දයක් ආවා. ටෝච් එකත් අරන් අතට අහුවුන පොල් පරාලයක් එක්ක එලිට බැස්සා.. තාප්පෙන් පැනලා මොකෙක් හරි දිව්වා බන්. මමත් පැන්නුවා බඩු මිසින්. ඌ දිව්වෙ නෑ, කොහෙ හරි හැන්ගුනා. එකයි කාලයි මිශන් එක ඉවර කරද්දි, තේරුමක් නැති උනා, ඌ නෑ . උන් කොහොම දුවනවද මන්දා බන් තිත්ත කලුවරේ

    ගේ වැඩ වගයක් කරනවා මේ ටිකේ, බඩු උස්සන්න ආපු එකෙක් වෙන්න ඕනි. කොහොම හරි ටෝච් එකත් පවර් මදි, ඇල්ලුවට පේන්නෙ නෑ දුරට.

    ඒ නිසා කීයක් හරි දීලා, හොඳ බාන්ඩයක් ගන්න බැලුවෙ. හොඳ එකක් සජෙස්ට් කරන්න 3000ට අඩුවෙන්.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    එහෙම සිද්දියක් නම් සෙන්සර් ලයිට් එකක් දාපන් එලියට. ටෝච් එකකකුත් ගනින් කෝකටත්.
    සද්දෙට බලද්දි එකෙක් සෙන්සර් ලයිට් එක ගලවං දුවනවා
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අපේ නම් එක switch එකකින් ඔක්කොම lights පත්තුවෙනවා. ඒ නිසා අවුලක් නැහැ
    ඒත් බන් මේ පැත්තේ මේ පැත්තේ හොරු නෑනේ :(
    හොරෙක් ගෙට රිංගුවම පොල්ලකින් ගහන්න ආසයි
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    මොකක්ද බන් උබලා පාවිච්චි කරන්නෙ.. ඊයේ ටොර්ච් එකක උවමනාව ලොකුවටම දැනුනා, රෑ 12ට විතර ගේ පිටිපස්සෙ සද්දයක් ආවා. ටෝච් එකත් අරන් අතට අහුවුන පොල් පරාලයක් එක්ක එලිට බැස්සා.. තාප්පෙන් පැනලා මොකෙක් හරි දිව්වා බන්. මමත් පැන්නුවා බඩු මිසින්. ඌ දිව්වෙ නෑ, කොහෙ හරි හැන්ගුනා. එකයි කාලයි මිශන් එක ඉවර කරද්දි, තේරුමක් නැති උනා, ඌ නෑ . උන් කොහොම දුවනවද මන්දා බන් තිත්ත කලුවරේ

    ගේ වැඩ වගයක් කරනවා මේ ටිකේ, බඩු උස්සන්න ආපු එකෙක් වෙන්න ඕනි. කොහොම හරි ටෝච් එකත් පවර් මදි, ඇල්ලුවට පේන්නෙ නෑ දුරට.

    ඒ නිසා කීයක් හරි දීලා, හොඳ බාන්ඩයක් ගන්න බැලුවෙ. හොඳ එකක් සජෙස්ට් කරන්න 3000ට අඩුවෙන්.
    Pareda diwwe???

    Midule hengunada???

    Set wela idala gahala dapan reeka hengila idala...ayeth anawa badu tika dawasakin...gedara neti bawa dawal agawala hengila idapan kaluware...
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    උන් කොහොම දුවනවද මන්දා බන් තිත්ත කලුවරේ
    Usain Bolt GIF
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    එහෙම සිද්දියක් නම් සෙන්සර් ලයිට් එකක් දාපන් එලියට. ටෝච් එකකකුත් ගනින් කෝකටත්.
    සෙන්සර් ලයිට් - මේක තමයි මමත් කියන්න ආවේ ..... (y)
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    කිලෝමීටරයක් දුරට වදිනවා කියන්නේ.. වංගු කපන් යනවා ඇති..

    මෙන්න මෙක ගනින් හොරාටත් දුවන්න ලේසියි උබ ටෝච් එක ගැහුවම දුරට පාර පෙන නිසා 🤭 🤭 🤭
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මෙන්න මෙක ගනින් හොරාටත් දුවන්න ලේසියි උබ ටෝච් එක ගැහුවම දුරට පාර පෙන නිසා 🤭 🤭 🤭
    තෑන්ක්ස් මචාන් කියල දුවද්දී කොහොමද ආතල් එක.. 🤣
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    මොකක්ද බන් උබලා පාවිච්චි කරන්නෙ.. ඊයේ ටොර්ච් එකක උවමනාව ලොකුවටම දැනුනා, රෑ 12ට විතර ගේ පිටිපස්සෙ සද්දයක් ආවා. ටෝච් එකත් අරන් අතට අහුවුන පොල් පරාලයක් එක්ක එලිට බැස්සා.. තාප්පෙන් පැනලා මොකෙක් හරි දිව්වා බන්. මමත් පැන්නුවා බඩු මිසින්. ඌ දිව්වෙ නෑ, කොහෙ හරි හැන්ගුනා. එකයි කාලයි මිශන් එක ඉවර කරද්දි, තේරුමක් නැති උනා, ඌ නෑ . උන් කොහොම දුවනවද මන්දා බන් තිත්ත කලුවරේ

    ගේ වැඩ වගයක් කරනවා මේ ටිකේ, බඩු උස්සන්න ආපු එකෙක් වෙන්න ඕනි. කොහොම හරි ටෝච් එකත් පවර් මදි, ඇල්ලුවට පේන්නෙ නෑ දුරට.

    ඒ නිසා කීයක් හරි දීලා, හොඳ බාන්ඩයක් ගන්න බැලුවෙ. හොඳ එකක් සජෙස්ට් කරන්න 3000ට අඩුවෙන්.
    18650 බැටරි දාන ඒවා තියෙනවා යූටියුබ් කරලා බලලා ගනින්. නිකල් පොල්ලක් තියන් ඉදපන් අර ජනෙල් වලට දාන මිටක් එහෙම ගහගෙන. අහුඋනාම අදුරගන්න බැරි වෙන්න නෙලපන් :yes::yes::yes::yes:
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,014
    8,850
    113
    Cenon
    cenon.com
    එහෙම සිද්දියක් නම් සෙන්සර් ලයිට් එකක් දාපන් එලියට. ටෝච් එකකකුත් ගනින් කෝකටත්.
    good idea ban.

    image ekak tynwa ban bt mata danna ba meke limit panala lu kiriye. chinese torch ekak tynwa ban lantharuma wage ekak eka. yata patte thani led ekak tynwa patta eliyai. 2400k wage une mataka vdyata.
     
    • Like
    Reactions: pathaleiretta