ගප්පියාට මොකද උනේ

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඌට වෙච්ච දේම තමයි තව ටික දවසක් ගිහින් අශේන්ට වෙන්නෙත්..
    මිනිස්සු මුලින් රැල්ලට බැලුවට පස්සෙ පස්සේ තේරුමක් නැති වීඩියෝස් බලන්නේ නෑ.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගස්බල්ල උට ගානක් අතට එනකොට මුල අමතක වුනා .නගපු ඉනිමගට පයින් ගැහැව්වා .ගොඩක් සිංහලුන්ගේ ජානවල අවුලක් තමයි මේ .මුන් පරම්පරාවේ මගදී කවලම් වෙච්ච උන්:lol::lol: