ගප්පියා බුදු දහමට අපහස කරයි

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඌ දාන ඒවා ගණන් නොගෙන ඉන්න කියල තමයි මාත් කියන්නේ... :yes::yes:
    එත් උබ කලින් කියපු එකෙන් මට තේරුනේ ඌ කරපු දේ උබ හරියි කියන්න හදනව වගේ... :rofl::rofl:
    ඌ කරපු දේ විශේෂ හොඳකුත් නෑ බන්, හැබැයි කට්ටිය කියනවා වගේ ලොකු වැරද්දකුත් මට පෙන්නේ නෑ නෙ(මගේ අවුලක් ද මන්ද :P). මට නං ඔය නෙට් එකේ තියෙන තවත් එක කාටුන් එකක් විතරයි ඕක. බැලුව, හොඳ නං ලයික් එකක් දැම්ම අමතක කරා. :yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,910
    6,562
    113
    ගග අද්දර

    වැරැද්ද මචන් පිළිමයක් ගත්ත එක...
    සාමාන්‍යයෙන් මචන් බුදු රුපයක් නිකන් අදින් නැහැ කිසිම දේකට...
    ඕකෙන් මචන් බෞද්ධ දර්ශනයට හානියක් නැතුව ඇති..
    එත් මිනිස්සුන්ගේ හිත් රිදොල හිට්ස් ගන්න එක වැරදියි..
    උබ හිතහන් ඕකට පල්ලිය නැතුව ඕකා කුරාණයක් ඇදල දැම්ම නම් කොහොම රිඇක්ෂන් එකක් එයිද?
    අපි මචන් ඒ මිනිස්සු වගේ අන්තගාමි වෙන්න ඕනි නැහැ...
    එත් මූ කරපු දේ වැරදියි කියල තේරුම් ගන්න ඕනි..
    :D:D:D
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    තමන් කරපු පව් පින් තම තමුන් අරන් යයි.​
    තියෙන්න ඕනෙ මනුස්සකම විතරයි. පින් පව් කියල දෙයක් විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑ.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මෙතන ගප්පිය කියල තියන දේ සම්පූර්ණ ඇත්ත. ස්වභාවික විපත් වලදි මොන ආගමේ අයටත් වෙන්නෙ එකම දේ කියල මේකෙ තියෙන්නෙ. මේ වගේ නිර්මාණශීලී වෙන්න පුලුවන් නිර් ආගමිකයෙක්ට විතරයි. ආගම් බදාගත්තම ආගමට කොටු වෙනව. මෙතන බෞද්ධ කියාගත්තු උන්ට තියෙන්නෙ ගප්පිය එක්ක තියෙන්නෙ තනිකර ඊරිසියාවක්.

    irisiyawak nemei pakayoo, muu meewage post vesak ,poson wage dawas walama daanne aii.. ganwathura galala dan dawas 5k withara wenawa, muta meka adama daanna oone unada, :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තියෙන්න ඕනෙ මනුස්සකම විතරයි. පින් පව් කියල දෙයක් විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑ.

    උඹ ඔය කියන විද්‍යාව ගැන උබ කොච්චර දුරට ඉගනගෙන තියනවද.?
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    තියෙන්න ඕනෙ මනුස්සකම විතරයි. පින් පව් කියල දෙයක් විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑ.

    මොකද්ද දැන් ඔය මනුස්සකම කියන්නේ මට පොඩ්ඩක් කියලා දිහින්කෝ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කලිනුත් පොසොන් පෝය දවසේ චිත්‍රයක් ඇඳලා ගොන් ආතල් එකක් දුන්නේ.
    මමනම් කියන්නේ ඔය ගොන් හත්තගේ වීඩියෝ බලන්න data ටිකවත් වියදම් කරන්න ඕන නැ.
    ඒ වේලාවෙන් යුටියුබ් එකේ තියෙන වැදගත් දෙයක්,අද්යාපනික දෙයක්,ආගමික දෙයක් බලන්න වෙන් කරහල්ල.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    දෙකයි පනහේ video හදලා ගෑණුන්ව දාලා market කරලා උබලම උන් ගැන ලොකුවට කතා කරලා දෙයියෝ වගේ සලකලා මෙහෙ තියෙන meetup වලට උන්ව Live අරගෙන උන්ව උඩදාලා දැන් ඉතින් අඩපල්ලා

    මේ වගේ ලපයි සිපයි page වලට කවුද බන් ලයික් දාන්නේ

    :yes::yes::yes::yes: sira kathawa. mama nam oya ekektawath like danneth ne okunge oya redde video balanneth ne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැරැද්ද මචන් පිළිමයක් ගත්ත එක...
    සාමාන්‍යයෙන් මචන් බුදු රුපයක් නිකන් අදින් නැහැ කිසිම දේකට...
    ඕකෙන් මචන් බෞද්ධ දර්ශනයට හානියක් නැතුව ඇති..
    එත් මිනිස්සුන්ගේ හිත් රිදොල හිට්ස් ගන්න එක වැරදියි..
    උබ හිතහන් ඕකට පල්ලිය නැතුව ඕකා කුරාණයක් ඇදල දැම්ම නම් කොහොම රිඇක්ෂන් එකක් එයිද?
    අපි මචන් ඒ මිනිස්සු වගේ අන්තගාමි වෙන්න ඕනි නැහැ...
    එත් මූ කරපු දේ වැරදියි කියල තේරුම් ගන්න ඕනි..
    :D:D:D
    මෙහෙමයි මචන්, බුදුහාමුදුරුවෝ ගැන ලොකු ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක්ට බුදු පිළිමයක සිවුරේ රැල්ලක් ඇදට තිබ්බත් එකටත් තරහ යන්න පුළුවන්. හැබැයි මිනිස්සුන්ගේ හිත රිදෙනව කියල බුදු පිලිමයක් කාටුන් එකකට ගන්න එපා කියල කියන්න අපිට බෑ නෙ. එක උගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. ඕකට මෙහෙම ඇවිස්සෙන්න ගියාම අපෙයි අර පොඩ්ඩ ඇත්තන් බෙලි කපන්න යන ISIS උන්ගෙයි වෙනසක් නැති වෙනව. මතකනේ මුහම්මද් ගෙ කාටුන් එකක් ඇන්ද කියල පත්තර කන්තෝරුවකට පැනල ඔක්කොමල්ල මරල තිබ්බ ප්‍රන්ශේ. ඇත්ත බුද්ධාගම තියෙන්නෙ ඔය පිළිමේ නෙවේ ධර්මයේ කියල අපි දන්නවනේ. ඒ හින්ද විශේෂෙන් බෞද්ධයෝ හැටියට ටිකක් උපේක්ෂාවෙන් බලන එක තමා හොඳ. ඌ කරන ඒවා උට තියෙයි.

    අනික කෙලින්ම බුද්ධාගම ට වඩා ආගම් ඔක්කොම ගැන පොදුවේ යමක් නෙ කියන්නෙ. ඒ මට්ටමේ දෙයක් දැක්කමත් හිත රිදෙන මට්ටමේ ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක් නං ඔහොම දේවල් නොබලා ඉන්න එක තමා හොඳ. එකයි මම කිවේ ගප්පියගෙ ඒවා ගණන් නොගෙන හිටියම ඉවරයි කියල.

    මේ කතාව සමහරවිට අහල ඇති ලෝක ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක් ගෙන් අහපු ප්‍රශ්නෙකට දුන්න උත්තරේ.

    “A local journalist called and asked me “What would you do, Ajahn Brahm, if someone took a Buddhist Holy Book and flushed it down the toilet?”
    Without hesitation I answered “Sir, if someone took a Buddhist Holy Book and flushed it down the toilet, the first thing I would do is call a plumber!”
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana

    mehemai oka kalakaniiyek echchrai.ehemei kiyala api okata tharahagena vadak na.puluvannam umbala unscribe veyanla oya hadyage page eken.umbalath anith ayava danuvath karapalla gappiuya ge hasirima echchrai.
     
    Last edited:

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මෙහෙමයි මචන්, බුදුහාමුදුරුවෝ ගැන ලොකු ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක්ට බුදු පිළිමයක සිවුරේ රැල්ලක් ඇදට තිබ්බත් එකටත් තරහ යන්න පුළුවන්. හැබැයි මිනිස්සුන්ගේ හිත රිදෙනව කියල බුදු පිලිමයක් කාටුන් එකකට ගන්න එපා කියල කියන්න අපිට බෑ නෙ. එක උගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. ඕකට මෙහෙම ඇවිස්සෙන්න ගියාම අපෙයි අර පොඩ්ඩ ඇත්තන් බෙලි කපන්න යන ISIS උන්ගෙයි වෙනසක් නැති වෙනව. මතකනේ මුහම්මද් ගෙ කාටුන් එකක් ඇන්ද කියල පත්තර කන්තෝරුවකට පැනල ඔක්කොමල්ල මරල තිබ්බ ප්‍රන්ශේ. ඇත්ත බුද්ධාගම තියෙන්නෙ ඔය පිළිමේ නෙවේ ධර්මයේ කියල අපි දන්නවනේ. ඒ හින්ද විශේෂෙන් බෞද්ධයෝ හැටියට ටිකක් උපේක්ෂාවෙන් බලන එක තමා හොඳ. ඌ කරන ඒවා උට තියෙයි.

    අනික කෙලින්ම බුද්ධාගම ට වඩා ආගම් ඔක්කොම ගැන පොදුවේ යමක් නෙ කියන්නෙ. ඒ මට්ටමේ දෙයක් දැක්කමත් හිත රිදෙන මට්ටමේ ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක් නං ඔහොම දේවල් නොබලා ඉන්න එක තමා හොඳ. එකයි මම කිවේ ගප්පියගෙ ඒවා ගණන් නොගෙන හිටියම ඉවරයි කියල.

    මේ කතාව සමහරවිට අහල ඇති ලෝක ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක් ගෙන් අහපු ප්‍රශ්නෙකට දුන්න උත්තරේ.

    “A local journalist called and asked me “What would you do, Ajahn Brahm, if someone took a Buddhist Holy Book and flushed it down the toilet?”
    Without hesitation I answered “Sir, if someone took a Buddhist Holy Book and flushed it down the toilet, the first thing I would do is call a plumber!”
    :yes::yes:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    well no offence, but I see what he is tring to say.
    and i like what he is saying.
     
    කලින් අහල තිබුනේ නැහැ මචන් ඒක...
    මන් කියන්නේ මචන් මායි උබයි හිතන විදියට හැමෝම හිතන් නැහැ බන්...
    සරලව කියහන් උපේක්ෂාව කියන්නේ වැරදි දේට වැරදියි නොකිය ඉන්න එකටද?
    උගේ අදහස හරි ඉදිරිපත් කරපු විදියයි වැරදි...
    ajahn brahm කියන්නේ අපිට වඩා මට්ටමකට හිත දියුණු කරපු හාමුදුරු නමක්...
    අපේ සාමාන්‍ය මනුස්සයෙක් මෙහෙම පොස්ට් එකක් දැක්කම එක බලල නිකන් හිතේ කේන්තියක් ඇති කරගෙන පවු පුරෝගන් නැද්ද?
    අනිත් එක fb එකේදී මෙහෙම දේවල් බලන එක නෙමෙයි ගොඩක් වෙලාවට වෙන්නේ දකින එකයි වෙන්නේ...
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ඌ කරපු දේ විශේෂ හොඳකුත් නෑ බන්, හැබැයි කට්ටිය කියනවා වගේ ලොකු වැරද්දකුත් මට පෙන්නේ නෑ නෙ(මගේ අවුලක් ද මන්ද :P). මට නං ඔය නෙට් එකේ තියෙන තවත් එක කාටුන් එකක් විතරයි ඕක. බැලුව, හොඳ නං ලයික් එකක් දැම්ම අමතක කරා. :yes:

    සාමාන්‍ය විදිහට සැලකුවොත් උම්බේ තර්ක හරි මචෝ.ඌ ඌට ඕනා විදියට අදහස් දක්වලත් තියනවා.ඒකට ඌට අයිතියකුත් තියනවා සහා සොබාදහමට පිටින් යන්න කාටවත් බැ.
    ඒත් ඔය ගප්පිය කියන එකා කාලයක පටන්ම බුද්දාගමට ගරහන වැඩේ ලෙසටම කරා.මෙච්චර දවසක් ඔය පොස්ට් එක දාන්න පුලුවන් කම තියෙද්දිත් බුදුහාමුදෘවන්ගෙ පින්තුරෙකුත් එක්ක වෙසක් දවසෙම දැම්මෙ තියන පාහර කමට.