උබට අම්මෙක් ඉන්නවද කියල අහන එක මොන තරම් සදාචාරාත්මකද කියල හිතල බලපන්..
ආ තව එකක් මට සෑහෙන්න රිදෙනවා මොකෙක් හරි වෙන එකෙක්ගෙ දෙමව්පියෙකුට බනිද්දි..මොකද මම කාගෙවත් දෙමව්පියෙකුට බනින්නෙ නෑ..මම අදහන බුද්දාගමෙත් එහෙම කියල නෑ..
අම්මෙක් ඉන්නවද කියලා අහපු ඒකට උඹට රිදුනා? එකේ තියන සදාචාරාත්මක බව අහන උඹ, ලැබෙන්න ඉන්න දරුවෙක් මරන්න අනුබල දෙන ඒකට හුරේ දානවා?
මනුෂ්‍ය ඝාතනයකට - ළදරු ඝාතනයකට අනුබල දෙනවා?
දැන් ඒක සදාචාරාත්මකද? 
මම හොදට පන්සිල් පද පහ දන්නවා සහෝදරයා...
ඔවු උඹ දන්නවනං තමයි කටපාඩමෙන් නං.... 3 වෙනි එක දන්නේ නෑ කියලා Lewke ගේ කලින් thread එකක උඹ ඔප්පු කළා. 1 එක දන්නේ නෑ කියලා Lewke ගේ මේ thread එකෙන් ඔප්පු කළා. Lewke ට කියන්න ඕනේ තව thread 3 ක් දාන්න කියලා අනිත් 3ට ත්...
ඒත් වැඩේ තියෙන්නෙ වෙන එකෙක් තුන් වෙනි සිල් පදේ කඩපු එකට කොහෙවත් ඉන්න අහින්සක ගෑනියෙකුට ජීවිත කාලයක් වද විදින්න වෙන එක කොයි තරම් සාදාරනද කියල මට ප්‍රශ්නයක් තියෙනවා...
මට තියනවා ඊට වඩා ලොකු ප්‍රශ්නයක්... 3 වෙනි සිල් පදේ කඩලා ඉන්න ගෑනියෙකුටයි මිනිහෙකුටයි උඹ කියනවා 1 වෙනි එකත් කඩපල්ලා කියලා!
3 කඩාගෙන ප්‍රේත ලෝකෙට ලයිසන් ගත්ත එවුන්ට උඹ උපදෙස් දෙනවා කෙලින්ම නිරේටම ලයිසන් ගන්න!!! නියමයි!
සදාචාරේ ඉහේ හිට බේරෙනවා!
අනික ජිවිතකාලයක් දුක් විඳින්නේ අහවල් දෙකට ද?නෑ ඇත්තටම එහෙම සිල්වත් සමාජයක් ලන්කාවෙ තියෙනවද?සමහර විට මම අර උබ කියපු ජාතියෙ සක්කිලියෙක් වෙන්න ඇති..මොකද මම සෑහෙන්න පත්තර එහෙම කියවනවා..එව්වගෙ නම් උබ ඔය කියන ජාතියේ ශිශ්ට සමාජයක් පේන්න නෑ..සමහර විට ඔය සමාජයට වෙනම පත්තර ගහනව ඇති...රටේ ලෝකෙ බැහැල ඇවිදපුවාමත් පේන්නෙ අසික්කිත සමාජයක්...ඒ අති උබ පින් කරල තියෙනවා හීන ලෝකෙක්දි හරි ශිශ්ට සමාජයක් අත්විදින්න..![]()
මං දන්න ලංකාවේ පත්තර වල බන් ලංකාවේ ඒ ඒ දින වල highlight වෙන සිද්දි, බොරු බේගල්, අනුන්ගේ කුණුහරප ඕපාදුප නේ තියෙන්නේ! ලංකාවේ හැම එකාගෙම විස්තර පත්තරේ දානවද?
උඹ මාර පත්තරයක්නේ බන් බලන්නේ!
කොහෙද ඕක print කරන්නේ?
උඹ ඕක අරගෙන ට්‍රැක්ටරේ දාගෙන, වෙලේ එලාගෙන අවුරුද්දක් විතර කියවනවා ඇති නේ? ඇයි හත් ඉලවුවේ කොටි දෙක තුනක මිනිස්සුන්ගේ විස්තර? ලේසි පහසු වැඩක් ද?හීන ලෝකෙදි?
මං ඕක හැබැහින් ඇත විඳිනවා!
මං ආශ්‍රය කරන මිනිස්සු කවදාවත් තාත්තෙක් නැති ළමයෙක් ඉපදෙන්න කලින් මරන්නේ නැහැ. පියෙක් නැතුව බිහි උනා කියලා කවදාවත් අපහාස කරන්නේ ගරහන්නේ නෑ! මිනිහෙක් නැතුව ළමයි ඉන්න ගෑනියෙකුට අවමන් කරගෙන, පහත් කරලා කතා කරලා සලකන්නේ නෑ... සාමාන්‍ය මනුස්සයෙකුට සලකන විදිහටම තමා සලකන්නේ... එහෙම මිනිස්සු විතරයි මං ආශ්‍රයට තෝරාගන්නේ! අනික එහෙම මිනිස්සු ඕන තරම් ඔය ඉන්නේ? මේ එලකිරි එකෙත් කොච්චර ඉන්නවද? මිනිස්සුන්ගේ උපන් අඩු පාඩු වලට නිගා කරන එක බරපතල පවක්. සමහර විට උඹ ඒක නොදන්නවා ඇති. මට උඹේ සමාජ තත්ත්වය තේරෙනවා මචන්.. කණගාටුයි ඒ ගැන... 
උඹට හෙන හණමිටි අදහස් බන් තියෙන්නේ! ආත්මගෞරවයයි නම්බුවයි නිසා මිනිස්සු මැරුවේ රජ කාලේ බන්! උඹ මනුසත් පොසිලයක් ද?

ඒක නෙවේ... ඇත්තටම අහන්නේ.. උඹේ වයස කියද බන්?
මට හිතෙන්නේ උඹට 20 ක් වත් නැහැ! 


එතකොට මචන් මං මේක විග්රහ කරන්නේ අන්න ඒ point එකේ ඉඳන්.. එතකොට මම ප්‍රශ්නේ බලන්නේ වෙනස් පැත්තකින්..ඒ වගේම පන තියන සජීවී කලලයක් විය යුතුයි... එතකොට අපි දෙන්නගේ විග්රහයන් දෙකක්...
අඩුම තරමෙ ඒවගෙ දෙයක්වත් ක්‍රියාත්මක කරගන්න බැරි මිනිස්සු ඉන්න රටක එතනින් එහාට කතාකරල වැඩක් නැහැ. ඒ එකක්වත් ක්‍රියාත්මක කරන්න බැරිවුනට එහෙව් උන් මිනිස්සුන්ගෙ සතුට,සැනසීම.නිදහස වෙනුවෙන් නීතියක් පනවන්න එනකොටම ආගම කරේ තියාගෙන රෙද්ද උස්සන් දුවන් එනව.
... ඇයි ඔය කතාව මාව QUOTE කරලා කියන්න පන මදිද?