ඔව්ව අවුලක් නැලු.සිමාසහිත පොයින්ට් එකෙන් බැලුවොත්...මේ වගේ විනාශයකට ඔබත් අනුබල දෙනවාද.. මේ දේ කරන්න ඉඩදෙන්න එපා.. ඔහුත් ජීවියෙක්. ඔහුටත් ජීවත් වීමේ අයිතියක් ඇත.
View attachment 52317 View attachment 52318
View attachment 52319 View attachment 52320
View attachment 52321





කෝ මුල ඉඳලා මං කියලා.අහලා තියන එකකටවත් උත්තර? අම්මා විතරද උඹට මතක් වෙන්නේ?
ඔවු ඉතින් අමමා විතරයි තමයි මතක් වෙන්නේ epic fail උනාම. 

.....වුනායින් පස්සෙ වැඩක් තියනවාද බං.එතන වැරැද්ද වෙලා ඉවරයි.අනික නිතිය සුපිරියටම ක්රියාත්මක වෙනවා නම් මේ අපරාද අඩුයි
.විකෘති මානසික මට්ටමකින් ලොකය දකින්න යනකොට පාරෙ යන හැම ගැනියෙකවම් මිනිසුන්ට පෙන්නෙ සෙකුශල් සබ්ජෙක්ට් එකක් හැටියට....දුප්පත් මිනිස්සු දැන්ගන්න ඕනේ තමන් සුදුසු විදිය පවුල් කුටුම්බය ගොඩනගන්න.නැත්තන ළමයා හදාගන්න දෙන්න පුළුවන් තමන්ට ළමයාව පොශනය කරන්න බැරි නම්........ඇයි කොණඩම් දලා ගහන්න බැරි කමද මෙතන තියෙන්නේ?



