ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
මේ වගේ විනාශයකට ඔබත් අනුබල දෙනවාද.. මේ දේ කරන්න ඉඩදෙන්න එපා.. ඔහුත් ජීවියෙක්. ඔහුටත් ජීවත් වීමේ අයිතියක් ඇත. :angry::angry::angry::angry::angry:

View attachment 52317 View attachment 52318

View attachment 52319 View attachment 52320

View attachment 52321
ඔව්ව අවුලක් නැලු.සිමාසහිත පොයින්ට් එකෙන් බැලුවොත්...:rolleyes:

:sorry::sorry::sorry:
 
Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
අම්මා?? :P කෝ මුල ඉඳලා මං කියලා.අහලා තියන එකකටවත් උත්තර? අම්මා විතරද උඹට මතක් වෙන්නේ? :lol: ඔවු ඉතින් අමමා විතරයි තමයි මතක් වෙන්නේ epic fail උනාම. :lol: ලිඳ තවත් ගැඹුරට කැන ගන්නවා! :lol: අනුන්ට දාපු reply තමන්ට කියලා හිතා ගත්තනං දැන් නිකන් හිටපන්! එක්කෝ ඒ දාපු එක හරියට කියවලා වරෙන් බොරුවට බුරන්නැතුව. මෙන්න දැම්ම අයෙත් බලා ගනින් හොඳට ඇස්දෙක ඇරලා.....

~ මේ පහල කොටස බෞද්ධ අය සඳහා මිස, අන්‍යාගමික හෝ ආගමක් නොමැති අය සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න ~

"බුදු දහමෙන් කිවුවොත්. ප්‍රාණඝාතය බරපතල පාපයක්. "භාහිර කවර හේතු කාරණා මත වුවද, සැලසුම් සහගතව සිදු කරන ප්‍රාණඝාතය, පාපයක්" අන්න ඒක තමයි සරලව කියනවනම්, පළමු සිල්පදයේ අර්ථදැක්වීම. ඒ අතරිනුත් බරපතලම පාප කර්මය මනුෂ්‍ය ඝාතනය. එතෙන්දි, නුපන් කළල අවස්තාව ද, ළමයෙක් ද, තරුණයෙක් ද, මහලු පුද්ගලයෙක්ද කියන එකේ වෙනසක් නෑ. මනුෂ්‍ය ඝාතනයක්. එච්චරයි."

බුදු දහමට අනුව මනුෂ්‍යයෙක් සැලකෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න හැකියාවක් සහිත සත්වයෙක් විදිහට. ප්‍රාණඝාතයට අමතරව "මනුෂ්‍යයෙක්" මරා දැමීම සැලකෙන්නේ ඒ ධර්මය අවබෝධ කරන්න තිබ්බ අවස්තාව වලක්වපු දෙයක් හැටියට. මොලේට පන තියනවනං, සිහිය පිහිටනවනන් ධර්මය අවබෝධ කරන්න අවස්තාවක් කලලයකට තියනවා. සාමාන්‍ය සතෙක් මරනවට වඩා මනුෂයෙක් මරණ එක බරපතල පාපයක් වෙන්නේ ඒ නිසා. උඹ එක දැනගෙනද කතා කරන්නේ? පන තියන මනුෂ්‍ය කලලයක් සැලකෙන්නේ ප්‍රානඝාතයක් විදිහටද නැද්ද? කෙලින් උත්තර දීපන් වැල් බයිලා නැතුව.

ප්‍රාණඝාතයට අනුබලදෙනවා මදිවට තව බුදු දහමටත් ගරහනවා! මේ ලෝකේ සියලුම ජීවින් කර්මය දායාද කරගෙන උප්පත්තිය ලබලා ඉන්නේ. කලින් වුනෙත් එහෙමයි, දැන් වෙන්නෙත් එහෙමයි, ඉස්සරහට වෙන්නෙත් එහෙමයි. උඹ එක දන්නෙත් නැද්ද? අඩුගානේ උඹ ඒක දනගෙනද කතා කරන්නේ? උඹ හිතාගෙන ඉන්නේ අබ්බගාත/මන්දබුද්ධික කලලයක් ගබ්සා කරා කියලා ඉපදෙන්න හිටපු එකාගේ කර්මය වෙනස් වෙනවා කියලද? වෙන තැනක ආයෙත් අබ්බගාත වෙලාම උප්පත්තිය ලබන්නේ නෑ කියලද? උඹ බෞද්ධයෙක් කියාගෙන බුදු දහම විවේචනය කරන්නේ හරියට දැනගෙනද? බුදු රජාණන් වහන්සේටත් වෙනස් කරන්න බැරි කර්මය වෙනස් කරන්න ද උඹ දඟලන්නේ???? කෙලින් උත්තර දීපන් වැල් බයිලා නැතුව.

අන්න දැන් උඹ ලිඳ ගැඹුරටම කපා ගන්න නටන්නේ! මොකද උඹ කියනවා "ගබ්සාව නීති ගත කරමු" කියනවත් එක්කම උඹ පන්සිල් දන්න හොඳ බෞද්ධයෙක් කියලා... අන්න එතනිනුයි උඹ, මෙච්චර වෙලා කවුරුත් කපා ගත්තේ නැති ලිඳක් කපා ගන්න පටන් ගත්තේ. මං උඹට අවස්තාව දුන්නා epic fail වෙච්ච එක shape කර ගන්න... නෑ උඹට ඕනේ බුදු දහම කියලා කියාගෙන මටම අරින්න එන්න... කලින් thread එකේදිත් එහෙමයි. උඹට ලිඳ මනේ ඕනේ? හරි හිටපන් මං උඹට ලිඳ කපා ගන්න උදවු කරන්න...... දැන් මං අලුතෙන් උඩ අහලා තියනවා ප්‍රශ්න දෙකක්.

දැන් උඹම පිලි අරන් තියනවා උඹ බෞද්ධ කියලා.. දැන් දීපන් උත්තර...

නැවත මතක් කිරීම.......

~ මේ ඉහල කොටස බෞද්ධ අය සඳහා මිස, අන්‍යාගමික හෝ ආගමක් නොමැති අය සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න. ඔබ අන්‍යාගමික හෝ ආගමක් නොමැති නම්, ඉහත බුද්ධ දේශනා ආශ්‍රිත කරුණු විවේචනය කිරීමෙන් පලක් නොවේ. ~

:D:cool:
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මම මේ එක පාරටම හරක් කාතාවක් ඈඳුනේ කොහෙමද කියලා බැලුවම උඹට හරක් කතා කරන හැටිත් තෙරෙනවා........:rolleyes:ගුඩ්!
    අවුරුද 14ක් ‍දැරියක්ව දුශනය නොවෙන්න වැඩ කරා නම් නෙද් හොඳ:dull:.....වුනායින් පස්සෙ වැඩක් තියනවාද බං.එතන වැරැද්ද වෙලා ඉවරයි.අනික නිතිය සුපිරියටම ක්‍රියාත්මක වෙනවා නම් මේ අපරාද අඩුයි:yes:.විකෘති මානසික මට්ටමකින් ලොකය දකින්න යනකොට පාරෙ යන හැම ගැනියෙකවම් මිනිසුන්ට පෙන්නෙ සෙකුශල් සබ්ජෙක්ට් එකක් හැටියට....දුප්පත් මිනිස්සු දැන්ගන්න ඕනේ තමන් සුදුසු විදිය පවුල් කුටුම්බය ගොඩනගන්න.නැත්තන ළමයා හදාගන්න දෙන්න පුළුවන් තමන්ට ළමයාව පොශනය කරන්න බැරි නම්........ඇයි කොණඩම් දලා ගහන්න බැරි කමද මෙතන තියෙන‍්නේ?:oo::eek::Pඑහෙමත් නැතිනම් තවත් විදියකට කියනවානම් විකෘති මානසික මට්ටම පාලනය කර ගන්න බැරි කමද?:oo:දැට් ඉස් අප් ටු යු මචන්:rolleyes:

    උම්බෑ.....:cool:

    Ayoo.. umbe mole tharama.. umbata mama liyapu de therum gannawath molayak ne ban, umba wage ekak ekka katha karala wedak thiyanawada..mama kiwwane, umba hithana tharam me samajaya lassanay nam me mokuth oni ne kiyala. hehe 14 yrs kella asawata newe ban rape une, hithanna molayak thiyanawnam, poddak hithapan, me loke inna hema minihagema manasika thathwaya eka wage ne, wikurthi manasika asawal thiyana minussu oni tharam innawa,
     
    මේක් නො සේන්ස් බං.:oo::eek::confused::rolleyes:

    උම්බෑ:cool:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මොනාද කොළ අතු වහන්නේ? මචන් මේ මං අහන ඒවාට උඹට කියන්න ඒවා නැති වෙනකොට මං දාපු post හොයා හොයා ලත වෙනවා.... වැඩක් නැහැ එකෙන් උඹ නාපු නෑමෙන් ගොඩ එන්න බෑ නේ! :lol:

    මම අර කතාව ඌට කියන්නේ උගේ වචන වලින් කෙටියෙන්... ආකල්ප වෙනස් නොකර කෑ ගහලා වැඩක් නැති නිසා. මං threads වල reply කරන්න ඕනේ උඹට ඕන විදිහට ද? :lol:

    දැන් වෙන thread වල ඒවා මෙතනට අදාළ නෑ. මේ thread එක ගැන විතරක් කතා කරමුකෝ... අනිත් ඒවා ගැන පස්සේ කියන්නන්.. මොකද කියන්නේ? මං අර අහපු ප්‍රශ්න දෙකට උත්තර "කෙලින් උත්තර" දීලා ලිඳ ආපහු හාර ගමුද? මොකද? :P

    උත්තර දෙන්න බැරි නිසා නෙවෙයි මම උබේ පරන පෝස්ට් හෙව්වෙ...උබ ඇත්තටම මේ කියන තරම් සිල්වත්ද කියල බලන්න..ඒකෙන් ඔප්පු උනානෙ උබ හොරට සිල් රෙදි දාගෙන ඊනෙ කියල එතනින් එහා උබේ කිසිම තර්කයක් වලන්ගු වෙන්නෙ නෑ...මොකද උබ ඒක තැනක එකක් කියල තව තැනක එකක් කියනවා...මම උබත් එක්ක කලින් තර්ක කරපු ත්‍රෙඩ් එකෙත් හිටපු ස්තාවරයමයි මේකෙත් ඉන්නෙ මොකද මම උබල වගේ එක ත්‍රෙඩ් එකෙන් එකට වෙනස් ටෝක් දෙන බොරු ශුද්දවන්තයෙක් නොවෙන නිසා..
    ඉතින් උබට ඒ ත්‍රෙඩ් එක දාපු එකාගෙ ආකල්ප වෙනස් කරන්න බෑ කියල හිතුනනම් උබට ඒ ත්‍රෙඩ් එකට රිප්ලයි නොදා ඉන්න තිබුනා..
    උබ අහපු ප්‍රශ්න වලට මම උත්තර දුන්නා...ඔයා ඒක දැක්කෙ නැත්ද?
    එහෙනම් මෙන්න ආපහු ඒ උත්තර...
    1..ඔව් ඒක ප්‍රානගාතයක් විදිහට පිලිගන්නවා..
    2.මම දන්නවා කර්මය කියල දෙයක් තියෙනවා කියලා...ඒ වගේම මම දන්නවා කර්ම නියාමය ඇරෙන්න තව නියාම දර්ම 4ක් තියෙනවා කියලත්..
    3.කලලය ගබ්සා නොකර ඉදලා ඒ දරුවගේ දෙමව්පියන් දුක් විදින එක ඊට වඩා අපරාධයක් කියල දන්න නිසා මම දෙමව්පියන්ගෙ පැත්ත ගන්නවා...ඒ දෙමව්පියන්ට වෙන දරුවො එහෙම ඉන්නවා කියල ටිකක් හිතපන්...ඒ දෙමව්පියන්ට මේ ආබාදිත් දරුවා බලාගන්නවා ඇරෙන්න වෙන වැඩක් නැතීව යන නිසා අර අනිත් දරුවො යහ මගට ගන්න බැරි උනොත් උබ මොකද කියන්නෙ..එක ලමයෙක් වෙනුවෙන් ලමයි හතර පස් දෙනෙක් දුක් විදින්න ඕනෙද?:angry:
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Ayoo.. umbe mole tharama.. umbata mama liyapu de therum gannawath molayak ne ban, umba wage ekak ekka katha karala wedak thiyanawada..mama kiwwane, umba hithana tharam me samajaya lassanay nam me mokuth oni ne kiyala. hehe 14 yrs kella asawata newe ban rape une, hithanna molayak thiyanawnam, poddak hithapan, me loke inna hema minihagema manasika thathwaya eka wage ne, wikurthi manasika asawal thiyana minussu oni tharam innawa,

    උබට ගැලපෙන උත්තරයක් මම මීට කලින් මේ ත්‍රෙඩ් එකේම දුන්නා මචෝ...මේ තියෙන්නෙ ඒක..

    ඔව්ව කියන්න එපා බන් මේක සින්හල බෞද්ද රට.....
    මෙහෙ ස්ත්‍රී දූශන වෙන්නෙ නෑ..උනත් ඒ හේතු මත ගැබ් ගන්නෙ නෑ...
    මේ රටේ පියා අතින් සුලු පියා අතින් මාමා අතින් කෙල්ලො අනාත වෙන්නෙ නෑ..
    ඉපදෙන්නෙ මොන මන්ද මානසික ලමයෙක්ද ඌව හදාගන්න උන් මේ රටේ ඉන්නෙ...උන්ව හදාගෙන උන්ගෙ ජීවිතේ ඉතිරි කාලෙ අපා දුක් විදල මැරිල යන උන් මේ රටේ නෑ...මොකද අපිට දෙදාස් ගානක ඈත් ඉතිහාසයක් තියෙන ප්‍රෞඩ ජාතියක්නෙ..අපේ සන්ස්කෘතිය එහෙමයි...අපේ රටේ උන් අප්පෙක් නැති ලමයෙකුට අවජාතකය කියල බනින්නෙ නෑ...බනින්නෙ උන්ගෙ අම්මට..:rolleyes:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තුවෙනි සිල් පදයක් බිඳිලා නෑ උඹ කියපු කතාවේ! උඹ ඔය QUOTE කරලා තිබ්බේ අර වෙන එකෙකුට කියපු එකක් නේ.... :)

    මේ thread එකේ ප්‍රධාන කතා මාතෘකාව 1 වෙනි සිල්පදය ගැන බන්.
    තුන් වෙනි එක බිඳෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. :)

    දැන් මේ ගබ්සාවට ඉඩ දෙන්න යන්නේ තුන්වෙනි සිල් පදේ බිදපු නැති අයට විතරනේ
    ඉතින් කොහෙන්ද ඒක ආවේ කියලයි මං අහන්නේ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    උත්තර දෙන්න බැරි නිසා නෙවෙයි මම උබේ පරන පෝස්ට් හෙව්වෙ...උබ ඇත්තටම මේ කියන තරම් සිල්වත්ද කියල බලන්න..ඒකෙන් ඔප්පු උනානෙ උබ හොරට සිල් රෙදි දාගෙන ඊනෙ කියල එතනින් එහා උබේ කිසිම තර්කයක් වලන්ගු වෙන්නෙ නෑ...මොකද උබ ඒක තැනක එකක් කියල තව තැනක එකක් කියනවා...මම උබත් එක්ක කලින් තර්ක කරපු ත්‍රෙඩ් එකෙත් හිටපු ස්තාවරයමයි මේකෙත් ඉන්නෙ මොකද මම උබල වගේ එක ත්‍රෙඩ් එකෙන් එකට වෙනස් ටෝක් දෙන බොරු ශුද්දවන්තයෙක් නොවෙන නිසා..
    ඉතින් උබට ඒ ත්‍රෙඩ් එක දාපු එකාගෙ ආකල්ප වෙනස් කරන්න බෑ කියල හිතුනනම් උබට ඒ ත්‍රෙඩ් එකට රිප්ලයි නොදා ඉන්න තිබුනා..
    උබ අහපු ප්‍රශ්න වලට මම උත්තර දුන්නා...ඔයා ඒක දැක්කෙ නැත්ද?
    එහෙනම් මෙන්න ආපහු ඒ උත්තර...
    1..ඔව් ඒක ප්‍රානගාතයක් විදිහට පිලිගන්නවා..
    2.මම දන්නවා කර්මය කියල දෙයක් තියෙනවා කියලා...ඒ වගේම මම දන්නවා කර්ම නියාමය ඇරෙන්න තව නියාම දර්ම 4ක් තියෙනවා කියලත්..
    3.කලලය ගබ්සා නොකර ඉදලා ඒ දරුවගේ දෙමව්පියන් දුක් විදින එක ඊට වඩා අපරාධයක් කියල දන්න නිසා මම දෙමව්පියන්ගෙ පැත්ත ගන්නවා...ඒ දෙමව්පියන්ට වෙන දරුවො එහෙම ඉන්නවා කියල ටිකක් හිතපන්...ඒ දෙමව්පියන්ට මේ ආබාදිත් දරුවා බලාගන්නවා ඇරෙන්න වෙන වැඩක් නැතීව යන නිසා අර අනිත් දරුවො යහ මගට ගන්න බැරි උනොත් උබ මොකද කියන්නෙ..එක ලමයෙක් වෙනුවෙන් ලමයි හතර පස් දෙනෙක් දුක් විදින්න ඕනෙද?:angry:

    උඩින්ම දාල තියෙන්නේ ගස් බයිලයක්. ඒක අදාලත් නෑ.

    ඊළඟට පලවෙනි උත්තරේ දාලා.
    දෙවැනි උත්තරේ නෑ. එකත් දාන්න.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැන් මේ ගබ්සාවට ඉඩ දෙන්න යන්නේ තුන්වෙනි සිල් පදේ බිදපු නැති අයට විතරනේ
    ඉතින් කොහෙන්ද ඒක ආවේ කියලයි මං අහන්නේ

    1 එක ගැන විතරයි කතාව. 3 අදාළ නැහැ. :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1 එක ගැන විතරයි කතාව. 3 අදාළ නැහැ. :)
    දැන් එහෙම බැලුවම අම්මගේ ජීවිතේට අවදානමක් තියන නිසා කළලය ඉවත් කරන්න දොස්තරලා තීරණය කරොත් ඒකත් වැරදි නේ?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැන් එහෙම බැලුවම අම්මගේ ජීවිතේට අවදානමක් තියන නිසා කළලය ඉවත් කරන්න දොස්තරලා තීරණය කරොත් ඒකත් වැරදි නේ?

    ඔවු. නමුත් මං මෙතන කියලා තියෙන්නේ, ප්‍රාණඝාතය සිද්දවෙනවා කියලයි. අම්මගේ ජිවිතේ බේරුවා කියලා එකෙන් මිදෙන්න බෑ කියලා. එතකොට, අම්මගේ ජිවිතේ ද? ප්‍රානඝාතයද? ඒ ඒ අයට වඩාත් හොඳ, සුදුසු පැත්ත තොර ගන්න තියෙන්නේ. තෝරා ගැනීම අනුව තමුන්ට පින/පව තීරණය වෙයි. එකයි ඇත්තටම සිද්ද වෙන දේ. තෝරා ගැනීම මොකක් උනත් ඕකයි වෙන්නේ.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගබ්සාවට විරුද්ධව මං කාරණා කීපයක් කිව්වනේ.... මං ඒ කියපුවට කීප දෙනෙක්ම විරුද්ධව කතා කලානේ.... තවත් තේරුමක් නැතුව වාද කර කර යන එක තේරුමක් නැහැ. අවසාන වශයෙන් දෙයක් කියන්නම්...

    බුදු දහම අනුව ගබ්සාව කියන්නේ මනුෂ්‍ය ඝාතනයක්. බරපතල පවක්. එක කලොත් සංසාරයේ ආත්ම ගණනාවක් දුක් විඳින්න සිද්ද වෙනවා වෙන කෙනෙක්ගේ කර්මයට කර ගහන්න ගිහින්. සමහර විට ගබ්සාව කරන කෙනාත් විපාක විදිහට ආත්ම ගණනාවක් කලලයක්ව පැවතියදීම මිය යන්න සිද්ද වේවි. බුද්ධ වචනය ඒකයි.

    ඉතින් කැමති අය පිලි ගන්න. ඔබ කරන දේ විපාක ඔබටම තියෙයි.......
     
    thanujaka

    Well-known member
  • මේ කාරණයට නිතිමය පැතිකඩක් ඇඩ් කරපු එක්නෙකුත් මම දැක්කා..මම් මේ බැලුවා කවුද මෙතන නීතය ගැන කතාකරන්න එන්නෙ කියලා.:rolleyes::Dමම බැලුවා ලොයර් ලා දෙශපලුවො එහෙම මෙතන ඉන්නවාද කියලා:rolleyes::oo::D:eek:

    උබ මේ ටික කිව්වේ මට නං මගේ reply එක quote කරලා ඕන ප්‍රශ්නයක් අහපන්... මං දෙන්නන් උත්තර...

    උබට නීතිය ගැන කතා කරන්න ඕනෙනං එත් අහපන් ඕන ප්‍රශ්නයක්... ඒවටත් මම දෙන්නන් උත්තර...:yes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    උබ මේ ටික කිව්වේ මට නං මගේ reply එක quote කරලා ඕන ප්‍රශ්නයක් අහපන්... මං දෙන්නන් උත්තර...

    උබට නීතිය ගැන කතා කරන්න ඕනෙනං එත් අහපන් ඕන ප්‍රශ්නයක්... ඒවටත් මම දෙන්නන් උත්තර...:yes:
    උඹ දැන් මොකක් හරි දලා තිබ්බද නිතිමය සම්බදන් දෙයක්.:confused::rolleyes:මම නම් දැක්කෙ නැහැ.:oo:

    මම දාපු පොස්ට් එක යටම තියනවා ප්‍රශන් ටික්ක එකට උත්තර දෙන්න.:rolleyes::confused:සිමාසහිත කියන එකේ නිතිමය පැත්ත පැහැදිලි කරන්න.:oo:දන්නෙ නැති හින්දයි අහ්නනේ.:rolleyes:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    අනුන්ගේ ළමයි එක්ක කෙල්ලෝ කසාද බඳින මිනිස්සු නැද්ද බන් ලංකාවේ? මං නං ඕන තරම් අහලා තියනවා. සාමාන්යෙන් එහෙම මිනිස්සුන්ව/ළමයි කොන් කරනවද? මං කවදාවත් එහෙම කරන්නේ නැහැ බන්. මම අඳුරන බොහෝ දෙනාත් එහෙම කරන්නේ නැහැ. සමහරවිට මම මේවගේ මතයක් දරන්නේ ඒ නිසා වෙන්න ඇති. හැමෝම එහෙම නැති බව මං පිලි ගන්නවා. නමුත් මෙතන, කෙනෙක් ගබ්සාව බුදු දහමින් සදාර්නිකරණය කරන්න ගිහිනුයි මං ඒවාට reply කලේ. :)
    මම අහන්නෙ අනිත් මිනිස්සු ගැන නෙමෙයි උඹ කරන දේ ගැන ඇහුවෙ? ලමයි/ අම්මල සමාජෙ කොන්වෙන හැටි ගැන ඔන්ලයින් කියලදෙන්න එක ලේසි නැහැ. සමාජෙට බැහැලා බැලුවොත් ඕනතරම් හොයාගන්න පුලුවන්වෙයි. ලන්කාවෙ තරුන කොල්ලො කෙල්ලොනම් එච්චර වෙනස්කම් කරන්නෙ නැහැ. ඒත් වැඩිහිටියො අන්තිම චාටර්, ලමයි දෙන්න තුන්දෙනා හදාගත්ත අම්මලා ඉන්නව. අඩුගානෙ ඒ අයට කිරි අම්මාවරුන්ගෙ දානෙටවත් යන්න දෙන්නෙ නැහැ. වත්ත වටේ රෙද්ද උස්සපු නාකි ගෑනු ඒවට යනව. ඔන්න තත්වෙ. කසාදයක් බඳින්න ගියාම අම්ම තාත්තා නැත්නම් හරියට පෝරුවෙ චාරිත්‍ර ටිකවත් කරගන්න විදියක් නැහැ. ඇරත් වෙනස්කමක් කලත් නැතත් ආත්ම ගරුත්වය ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනව. ඒවගෙ ප්‍රශ්න තියෙන ලමයින්ට සමාජෙට මූන දීගන්න අමාරුයි.:dull::dull:

    පවකට මුල් වෙන්නෙ චේතනාව.. මෙතන චේතනාව හුඟක් වෙලාවට පිරිසිදුයි.

    ගබ්සාවට විරුද්ධව මං කාරණා කීපයක් කිව්වනේ.... මං ඒ කියපුවට කීප දෙනෙක්ම විරුද්ධව කතා කලානේ.... තවත් තේරුමක් නැතුව වාද කර කර යන එක තේරුමක් නැහැ. අවසාන වශයෙන් දෙයක් කියන්නම්...

    බුදු දහම අනුව ගබ්සාව කියන්නේ මනුෂ්‍ය ඝාතනයක්. බරපතල පවක්. එක කලොත් සංසාරයේ ආත්ම ගණනාවක් දුක් විඳින්න සිද්ද වෙනවා වෙන කෙනෙක්ගේ කර්මයට කර ගහන්න ගිහින්. සමහර විට ගබ්සාව කරන කෙනාත් විපාක විදිහට ආත්ම ගණනාවක් කලලයක්ව පැවතියදීම මිය යන්න සිද්ද වේවි. බුද්ධ වචනය ඒකයි.

    ඉතින් කැමති අය පිලි ගන්න. ඔබ කරන දේ විපාක ඔබටම තියෙයි.......

    මොකද බන් තාම ආගමක් අල්ලගෙන දඟලන්නෙ? ඕන්න ඔය ආගම පැත්තකින් තියල, මිනිස්සුන්ගෙ සතුට සැනසීම නිදහස ගැන හිතුවොත් නරකද?:P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේක හොඳ දෙයක් පැහැදිලි රාමුවක් ඇතුලේ කල යුතු, ආබාධිත කළල , නෙමේරූ කළල , ඒකෙන් අම්මට හානි දායක වෙන කළල , දූශණය උනොත් අන්න ඒවගේ අවස්ථාවක.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උඩින්ම දාල තියෙන්නේ ගස් බයිලයක්. ඒක අදාලත් නෑ.

    ඊළඟට පලවෙනි උත්තරේ දාලා.
    දෙවැනි උත්තරේ නෑ. එකත් දාන්න.

    මම ගහපු ගස් බයිලයක් නෑ සහෝදරයා..මම කිව්වෙ ඇත්ත...ඒක මේ ත්‍රෙඩ් එක බලන අනිත් උන්ට තේරෙයි...උබට කොහොමත් ඒක තේරුම් ගන්න පුලුවන්කමක් නෑනෙ..ඒක තේරුනා කියල පිලිගත්තොත් උබට එතනින් එහාට කියන්න දෙයක් නෑනෙ..:P
    ඔය මට පේන්න තිබ්බ ප්‍රශ්න ටිකට තමා උත්තර දුන්නෙ...උත්තර දීපු නැති ප්‍රශ්නෙ කියපන් මම උත්තර දෙන්නම්..:P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මම නම් හිතන්නේ ඕක නීති ගත වෙන එක 50 % හොදයි 50 % නරකයි
    දවසකට මේ රටේ ගබ්සාවන් 900 ක් වෙනවා කියලයි ආරංචි ඉතින් මේ ගබ්සාව කරගන්නේ
    පුරුදු පුහුණු අය දොස්තරලගෙන් නොවේ ඒ නිසා මව මිය යාම වගේ දේවලුත් වෙනවා අතුරු අබාද

    02 මවට ඕනි නැතිව හරි දරු පැටියෙක් එලියට අවා කියමු කුණු ගොඩකට විසි කරයි
    ආදරෙන් බලගනිද ?

    නරක
    01 එක පාපයක් කාගෙවත් ජිවිතයක් විනාස කිරීම
    02 සස්කෘතික වසයෙන්
    03 කැමැත්ත 50 50 තියන වෙලාවක ගබ්සාවක් කරගැනීමට උදව් දීම

    මම දකින විදිහට විය යුතු දේ
    ලිංගික අද්‍යාපනය නිසි ලෙස ලබා දීමට වැඩ පිළිවෙලක් දියත් කිරීම

    අපි කලා වැඩසටහනක් hiv ගැන දැනුවත් කරන්න හැමෝටම බෙදලා දුන්නා කොන්ඩෝම්ස් පාව්ච්චි කරන හැටි කියා දෙන්න ..
    කෙල්ලෝ හිටියා 30ක් විතර මුන්ට දුන්න කොන්ඩම් ඔක්කොම අපහු පැකින් කඩන්නේ නැතුව ලැබුනා
    ඉතින් මෙහෙම් වෙන එකෙන් පේනවනේ

    අනික තව කෙනෙක් අහලා තිබුණා ගැනු එක්කනයි පිරිමි එක්කනයි දෙන්නම කොන්ඩම් දාන්න ඕනිද කියලා :(
     
    thanujaka

    Well-known member
  • උඹ දැන් මොකක් හරි දලා තිබ්බද නිතිමය සම්බදන් දෙයක්.:confused::rolleyes:මම නම් දැක්කෙ නැහැ.:oo:

    මම දාපු පොස්ට් එක යටම තියනවා ප්‍රශන් ටික්ක එකට උත්තර දෙන්න.:rolleyes::confused:සිමාසහිත කියන එකේ නිතිමය පැත්ත පැහැදිලි කරන්න.:oo:දන්නෙ නැති හින්දයි අහ්නනේ.:rolleyes:

    සීමාසහිත කියන්නේ යම් යම් අදාළ හේතු ගොන්නකට විතරක් abortion කිරිමට ඉඩදීම...
    ඒ හේතු ටික ඇති තරං මේ ත්‍රෙඩ් එකේ කතා කරානේ...
    කිසිම කිසි විදිහකින් ඒවා අනියම් ව්දිහට භාවිතා කරන්න බැ...
    මට කියපන්කො උබේ මතය අනුව කොහොමද ඕව අනියම් විදිහට පාවිච්චි කරන්නේ කියල...
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    සීමාසහිත කියන්නේ යම් යම් අදාළ හේතු ගොන්නකට විතරක් abortion කිරිමට ඉඩදීම...
    ඒ හේතු ටික ඇති තරං මේ ත්‍රෙඩ් එකේ කතා කරානේ...
    කිසිම කිසි විදිහකින් ඒවා අනියම් ව්දිහට භාවිතා කරන්න බැ...
    මට කියපන්කො උබේ මතය අනුව කොහොමද ඕව අනියම් විදිහට පාවිච්චි කරන්නේ කියල...
    අදළ හෙතු ගොන්න මෙකෙ පැහැඳිළව කියලා ‍නැ‍හැ:D....මම කිව්වේ මෙතන නීතීමය පැත්තේ:oo:......උඹ කියන්නේ ඔව් අනියම් විදිහට එහෙම භාවිතා කරන්නෙ නැහැයි කියලාදැ:confused:..දැනට නීතිය හැටිය මවට හනියක් වේ නම් කියන එක යටතේ දැනටමත් අවසරය තියනවා මම හිත්නනේ උදාහරන දිමට අවශ්‍ය නැහැ.මෙසේ සිමසහිතිව නීතිගත කිරිම ගැන මට පැහැදිළි නැහැ.........:confused:මම එකත් ඒ පොස්‍ට් එකේ දලා තියනවා ...එතකොට මෙතන සිමාසහිතව බලය හම්බවෙන්නෙ කොහාටද?:oo:එතකෙට සිමාසහිතව ගබ්සාවක් කරනවා නම් නීතියෙන් අවසර ගතයුතුතුද? නැතිනම් බලය කාට හරි හිමිවෙනවා?.:confused:
     
    Similar threads