condom damma ma sapa naha ganita ridenava gahddi terei ubata anthima tika athulema haluvama tiyena saneepeගෑනු මිනිස්සු උඩ බලන් හිටියට ළමයි බිහි වෙන්නේ නෑනේ මචං, බිහි නොවන විදියට වැඩ කරන්න ඔන තරම් ක්‍රම තියනවනේ...
abortion vitarak nemei thava ona tharam drugs tiyenava wash wenna(postinor2) walata wadiya hoda eva. ova introduce karanna one mulin lankave hamapattatama. 
මේවා දැක්කම කලකිරෙනවා බන්
9weeks old
![]()
![]()
![]()
![]()
මෙවා දැක්හම මචන් ඇත්තටම කලකිරෙන්වා...........මේවා දැක්කම කලකිරෙනවා බන්
9weeks old
![]()
![]()
![]()
![]()
හිතන්න දෙපැත්තක් තීනවා.
අකමැත්තෙන් සමාජයට අනාතයෙක් බිහි කරනවට වඩා ගබ්සාව එක අතකින් හොදයි

ගෑනු මිනිස්සු උඩ බලන් හිටියට ළමයි බිහි වෙන්නේ නෑනේ මචං, බිහි නොවන විදියට වැඩ කරන්න ඔන තරම් ක්‍රම තියනවනේ...
Eka eththa bro, Samahara welawata merichcha daruwawa eliyata ganna neethiyen awasara nethi wena then thiye. E ammata siddha wenawa maasa 10k mala miniyak bada athule thiyan inna. Inna neme duk windinna.මට නම් මෙවැනි දේක අත්දැකීම් නෑ. නමුත් ගබ්සාව ඇතැම් අවස්ථා වලදී අවශ්‍ය බවයි මගේ හැඟීම.
උතුම් මව් පදවිය ලබන්නත් පිං කරලා තියෙන්න ඔනේ................දරුවො නැතිව දුක් විදින අම්මලා මේ ලොකේ කොච්චර ඉන්නවාද?
මම හඳූනන අක්කා කෙනෙක් හිටියා.......එයත් බඳින්න ඉස්සල්ලා බඳින්න ඉන්න කොල්ලටත් හොරෙන් වෙන කොල්ලේක් එක්ක රවුම ගහලා හදා ගත්තා බඩක්............ඉට පස්සේ මෙ කෙල්ල ඇබොශන් එකක් කරා හුඟක් පහුවෙලා...................එක බඳින්න හිටිය කොල්ලටත් අරංචි වෙලා එ කොල්ලත් මේ කෙල්ලව අත හැරියා...........අන්තිමට දැන් මේ කෙල්ල අවුරුදු 3ට විතර පස්සේ බැන්දා වෙන කොල්ලෙකව ...........දැන් මේ ගැනිට ළමයි හමීබ වෙන්නේ නැහැලු..........................
මෙව්වා මහා අපරාද.......මිනිමැරුම හැටියට තමයි ගනම් ගන්නේ.....................

මට නම් මෙවැනි දේක අත්දැකීම් නෑ. නමුත් ගබ්සාව ඇතැම් අවස්ථා වලදී අවශ්‍ය බවයි මගේ හැඟීම.


