ගබ්සාව නොහොත් ඇබෝෂන් කිරීම.....

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,787
    3,369
    113
    :(ගබ්සාව හරි කියන්නත් බැ..වැරදි කියන්නත් බැ..
    TFS.. rep+
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මේවා දැක්කම කලකිරෙනවා බන් :(

    9weeks old
    aborted_9_week_fetus.jpg


    malachi-aborted-baby.jpg


    tumblr_lf5x8cE4A61qagumbo1_500.jpg


    Aborted%20Baby%5B2%5D.jpg

    Nodakin........:sorry::sorry::(:(
     

    Beta2.Evo

    Banned
    Mar 25, 2012
    26
    2
    0
    ගෑනු මිනිස්සු උඩ බලන් හිටියට ළමයි බිහි වෙන්නේ නෑනේ මචං, බිහි නොවන විදියට වැඩ කරන්න ඔන තරම් ක්රම තියනවනේ...
    condom damma ma sapa naha ganita ridenava gahddi terei ubata anthima tika athulema haluvama tiyena saneepe :P abortion vitarak nemei thava ona tharam drugs tiyenava wash wenna(postinor2) walata wadiya hoda eva. ova introduce karanna one mulin lankave hamapattatama. :yes:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මට නම් මෙවැනි දේක අත්දැකීම් නෑ. නමුත් ගබ්සාව ඇතැම් අවස්ථා වලදී අවශ්‍ය බවයි මගේ හැඟීම.
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මේවා දැක්කම කලකිරෙනවා බන් :(

    9weeks old
    aborted_9_week_fetus.jpg


    malachi-aborted-baby.jpg


    tumblr_lf5x8cE4A61qagumbo1_500.jpg


    Aborted%20Baby%5B2%5D.jpg
    මෙවා දැක්හම මචන් ඇත්තටම කලකිරෙන්වා...........

    මම දකින විදිහට දරුවෙක් කුස පිළිසිද ගත් මොහෙතේ පටන් ඒ දරුවාට ජිවත් විමේ අයිතියක් තිබෙනවා..........එ දරවාගේන් ජිවතය උදුරා ගන්නවා කියන්නේ මහා ලොකු පාප කර්මයක්.මිනි මැරිමක්....මෙක සදාරනය කරන්න තව කොටසක් උත්සහ ගන්නවා.............

    පොඩ්ඩක් සිතන්න ............. එ වෙදනාව දරුවා කොහොම උහුලන්නද................

    අපිත් මිනිස්සු නේද?
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    හිතන්න දෙපැත්තක් තීනවා.
    අකමැත්තෙන් සමාජයට අනාතයෙක් බිහි කරනවට වඩා ගබ්සාව එක අතකින් හොදයි

    :yes:
    ඒ වගේම දූෂණයට ලක් වුනු ගෑනු ළමයෙක්ට අවජාතක ළමයෙක් බිහි කරන්න පුලුවන්ද?

    ගෑනු මිනිස්සු උඩ බලන් හිටියට ළමයි බිහි වෙන්නේ නෑනේ මචං, බිහි නොවන විදියට වැඩ කරන්න ඔන තරම් ක්රම තියනවනේ...


    ඕව කියන තරම් ලේසි නෑ බන් ප්‍රායෝගිකව
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    මට නම් මෙවැනි දේක අත්දැකීම් නෑ. නමුත් ගබ්සාව ඇතැම් අවස්ථා වලදී අවශ්‍ය බවයි මගේ හැඟීම.
    Eka eththa bro, Samahara welawata merichcha daruwawa eliyata ganna neethiyen awasara nethi wena then thiye. E ammata siddha wenawa maasa 10k mala miniyak bada athule thiyan inna. Inna neme duk windinna. :(
     

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,173
    1,015
    113
    www.youtube.com
    උතුම් මව් පදවිය ලබන්නත් පිං කරලා තියෙන්න ඔනේ................දරුවො නැතිව දුක් විදින අම්මලා මේ ලොකේ කොච්චර ඉන්නවාද?

    මම හඳූනන අක්කා කෙනෙක් හිටියා.......එයත් බඳින්න ඉස්සල්ලා බඳින්න ඉන්න කොල්ලටත් හොරෙන් වෙන කොල්ලේක් එක්ක රවුම ගහලා හදා ගත්තා බඩක්............ඉට පස්සේ මෙ කෙල්ල ඇබොශන් එකක් කරා හුඟක් පහුවෙලා...................එක බඳින්න හිටිය කොල්ලටත් අරංචි වෙලා එ කොල්ලත් මේ කෙල්ලව අත හැරියා...........අන්තිමට දැන් මේ කෙල්ල අවුරුදු 3ට විතර පස්සේ බැන්දා වෙන කොල්ලෙකව ...........දැන් මේ ගැනිට ළමයි හමීබ වෙන්නේ නැහැලු..........................

    මෙව්වා මහා අපරාද.......මිනිමැරුම හැටියට තමයි ගනම් ගන්නේ.....................

    :yes:
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මට නම් මෙවැනි දේක අත්දැකීම් නෑ. නමුත් ගබ්සාව ඇතැම් අවස්ථා වලදී අවශ්‍ය බවයි මගේ හැඟීම.

    ලංකාවෙත්, මවගේ ජිවිතයට අවධානමක් තියන අවස්ථා වල ගබ්සාවට නීතියෙන් අවසර තියෙනව. ඒත් අපේ අය නන්නත්තාරේ ගිහින් ඇන ගත්තම යන්නේ ගොඩ වෙද්දු ගාවට. උන් කරන්නේ ස්පෝක් කම්බි වලින් අනින එක, නැත්තම් සබන් වතුර හරි වෙන විෂ දියර වර්ග ගර්භාෂයට යවන එක. සමහර විට දෙන්නම සොරි වෙනව. සාධාරන අවස්ථා තියනව. ඒත් 16-18දී උණට කෙලවගෙන ඇබෝර්ෂන් කරනවනම් ජාති ජාතිත් පවු... කෙල්ලොන්ට විතරක් නෙමෙයි, කරන කොල්ලන්ටත් එක්කයි කියන්නේ.

    prolife_59.jpg
     

    kungpupanda

    Member
    Jun 3, 2012
    433
    293
    0
    චීනේ
    ඕකේ දෙපැත්තක් ති‍යෙනවා මචන්.. කලින් කවුරුහරි elakiri forumඑකේම හොඳ thread 1ක් දැම්මා.. මට ඒක හො‍යාගන්න අමාරු‍යි. කවුරුහරි දැක්කොත් දාන්න.:confused::confused::confused:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    කාගේ වත් වැරැද්දකට මෙලව එලිය නොදුටු ළමය පලිද :angry:
    මොනවා කරන්නද දැන් ලෝකේ යන හැටි තමා මේක :sorry: