ගබ්සාව සහ පල්ලිය

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    gabsa karana eka pawu wadak ban kawru mona kiwwath.

    එතකොට රේප් කරලා අඩු වයසේ ළමයෙක්ගේ බඩට දරුවෙක් ආවාම මොකක් ද කරන්න කියන්නේ? උබ ගිහින් බලනවද? තමුන්ගේ එකෙක්ට වෙනකන් කියවයි කට්ටිය. කතෝලික උනත් බෞද්ධ ආගම රෙද්දෙන් නැතුව මනුස්සකමින් බලන්න ඕනේ;

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි දෙයක් කියනවනම් කතෝලික හෝ බුදු දහම කියල බේදයක් නැ....මනුස්සයන්ගෙ තිරිසන් ගති නිතිගත කිසිම කවදාවත් ගැලපෙන් නැ...දූශනයක් අරව මේව අනිත් එක නෙමේ...නූපන් දරුවො මරන එක අනුමතකරන්ඩ බැ...:no::no:

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    එතකොට රේප් කරලා අඩු වයසේ ළමයෙක්ගේ බඩට දරුවෙක් ආවාම මොකක් ද කරන්න කියන්නේ? උබ ගිහින් බලනවද? තමුන්ගේ එකෙක්ට වෙනකන් කියවයි කට්ටිය. කතෝලික උනත් බෞද්ධ ආගම රෙද්දෙන් නැතුව මනුස්සකමින් බලන්න ඕනේ;

    gabsawa neethigatha karannama kiyala aluth parapure hukannala hadagaththa kathawak oya rape karapu un gana kiyana ekanan lol

    rape karana un gana kakkumak thiyenawanan rape nokaranna neethi genen
    ekata ipadena lamaya pali na
     
    Nalindap

    Junior member
  • Jan 22, 2008
    64
    8
    8
    Man katholika ban koheda ema thiyenne kiyala mata poddak kiyapan. Man katholika unata ape game pansale dewale siwilima gahuwe man eka pain karanna paint badu aran dunne man. Man uben ahanne ekama deyai koheda ema kiyala thiyenne! Api eka jaathiyak eka sinhala, eketh kotas bedaganna epa yaluwa.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ගබ්සාව නීතිගත කිරිමක් සිදුවෙන්නේ නෑ බං :no::no: විශේෂිත තත්ත්වයන් යටතේ ස්ත්‍රී දුෂණයක් සහ අන්තරායක දරු ගැබක් ඇතිවන අවස්ථාවකදි එය නැති කිරිම සඳහා අවශ්‍යය නීත්‍යාණුකූලභාවක් ලබාදිම :) මෙහි ඇති වැරුද්දක් මම දකින්නේ නැහැ මානුෂික පැත්තෙන් හා සදාචාරාත්මක පැත්තෙන් වැරුද්දක් නැහැ කතෝලික පල්ලිය ගැන කියනවනම් පල්ලියේ මව් රටවල ගබ්සාව නිත්‍යාණුකුලව කරන්න පුලූවන් :angry: නීතියක් ගෙනාවට එයින් රිංගලා යන්න දක්ෂයි අපේ අය :(:( ඒත් මේ ක්‍රමවේදයේ වැරුද්දක් නැහැ :)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,033
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකුන් හෙන මුලධර්මවාදී බන්...
    මට පෙන්නන්න බැරි පකයෝ ජාතියක් තමයි....
    දවසක් කැරියෙක් මාත් එක්ක වාදෙට ආව කතෝලික ආගම ගැන....
    විනාඩි 5යි වාදෙ ගියේ කට උත්තර නෑ උකන්නට...
    මුන පුක කර0 හිටිය..
    :dull:

    හැම උත්තම ඔලුවටත් උඩින් තියන් ඉන්න පුකාර්ලා ඉන්නේ ලංකාවේ......... මේ කතාව හැම ආගමටම පොදුයි.

    මන් දවසක් අදුනන සුද්දෙක් එක්ක හම්බයෝන්ට බනිනකොට ඌ කියනවා කතෝලික උනුත් කාලෙකට ඉස්සර ඒ වගේලු. ඒගැන ඌ ලැජ්ජා වෙනවලු. ඒකට මෙහේ KAරියෝ....... දිවි පරදුවට තියලා හෙලුකුට්ටෙන් අනුන්ගේ උත්තවල් උඩදාන්නේ :rofl::P
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    gabsawa neethigatha karannama kiyala aluth parapure hukannala hadagaththa kathawak oya rape karapu un gana kiyana ekanan lol

    rape karana un gana kakkumak thiyenawanan rape nokaranna neethi genen
    ekata ipadena lamaya pali na

    Eth paw ne ban rape una lamaya... e lamaya rape karapu ekage lamayek ne hadanne ethakota.. so lamaya lokuweddi ara perum purala lamayek haduwa wage adare nathi wei.. anika e lamaya kohomada ara lamayata kanna adinna denne? Anthimata rate nathi duk widinawa ammai daruwai dennama... e paththenuth poddak hithala balapan machan..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    gabsawa neethigatha karannama kiyala aluth parapure hukannala hadagaththa kathawak oya rape karapu un gana kiyana ekanan lol

    rape karana un gana kakkumak thiyenawanan rape nokaranna neethi genen
    ekata ipadena lamaya pali na

    තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මුසලයෙක්....
    තොට අ0 ඇවිල්ලද බලපන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ඇමතිල ලොකු ලොක්කො ඕක පාවිච්චි කරල මරු වැඩ ටිකක් කරගනී.

    හරියට නියාමනය කරගත්තෙ නැත්තන් ලොකු විනාසයක් වෙලා නවතින්න පුළුවන් නීතියක් අර ගණිකා වෘතිය නීතිගත කරනව වගේ.

    ලංකාව වගේ රටක රිපෝර්ට් එහෙම සල්ලි වලට වෙනස් වෙන නිසා තමා ඔය අවුල තියෙන්නෙ.

    ඕකට විරුද්ධ වෙලා නන් වැඩක් නෑ පව් කරන්න ඕනි එකා කොහොමත් කරගන්නව. වෙන්නෙ මෙච්චරයි කියල කියලනෙ තියෙන්නෙ පිළිගන්න නොගන්න එක ඒ ඒ අයගෙ වැඩක්.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ගබ්සාව නීතිගත කරලා නෑ, මාරාන්තික උපත් අබාධයක් වගේ තියෙනවා නම් හෝ කෙල්ලෙක්ව රේප් කරලා ළමයෙක් හම්බවෙන්න එනවා නම් විතරයි ගබ්සාවට නීතියෙන් ඉඩ තියෙන්නේ. ඒකත් කරන්න පුලුවන් රජයේ රෝහල් වල විතරයි, මවගේ අනුමැතිය තියෙන්න ඕනේ, විශේෂඥ වෛද්‍යයවරුන් දෙදෙනෙක්ගේ අනුමැතිය තියෙන්න ඕනේ.

    මේක හරිද වැරදිද කියලා කියන්න බෑ ආගම් පැත්තෙන්ම බැලුවොත්. අපි වෙන කෝණ වලිනූත් බලන්න ඕනේ. දැන් බුද්ධාගමේ කියනවා කිසිම කෙනෙක්ව මරන්න එපා කියලා, එහෙම කියලා කොටි ගහනකොට අකුල ගෙන ඉදලා හරියන්නේ නෑ. අවස්ථාව අනුව පොඩ්ඩක් එහේ මෙහේ කරලා ධර්මයත් පිළිපදින්න ඕනේ. සාමාන්‍යය මිනිහෙක්ට ඕක 100% හරියටම කරන්න බෑ මේ ලෝකේ හැටියට.

    මාරාන්තික උපත් අබාධයක් වගේ තියෙනවා නම් කමක් නෑ. එහෙම හැදෙන ළමයි ඉක්මනටම වගේ මැරෙනවා, ගොඩක් වෙලාවට පොඩිකාලේදීම වගේ. මට හිතෙන හැටියට සාමාන්‍යය සමාජයේ ජීවත්වෙන්න බැරිතරමට අබාධිත මන්ධ බුද්ධික, හෝ දරුණු ගණයේ ජාන ලෙඩක් තියෙන වගේ ළමයින්ව ගර්බණිසමයේ මුලදීම නැතිකරත් කමක් නෑ. මම මේ දන්න නිසා කියන්නේ බන්, එහෙම ළමයි මේ ලෝකේට ඇවිත් පුදුම දුකක් විදින්නේ. උන්ට හරියට වැඩක් කරගන්න බෑ, දෙමව්පියන්ගේ යටතේමයි ඉන්නේ, දෙමව්පියන් මැරිච්ච දාට අනාතනාත වෙන්නයි වෙන්නේ. ඉතින් එහෙම ළමයෙක් හම්බ උනොත් අම්මගේ සහා තාත්තගේ සහා විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක්ගේ අනුමැතිය සහා වෛද්‍යවර්තා පදනම් කරගෙන රජයේ රෝහල්වල ගබ්සාව කරන්න අනුමැතිය දෙන්න ඕනේ.

    රේප් වලින් හැදෙන ළමයි නැතිකරන්න නරකයි. ළමයා මොකටද කොහේවත් යන එකෙක් නිසා දඩුවම් විදින්නේ? එහෙම ළමයි අම්මට බාරගන්න බැරිනම් වෙන ඕනතරම් ළමයි නැති දෙමව්පියෝ ඉන්නවා. අනික එහෙම කරොත් ගෑණුන්ට ලමයෙක් නැතිකරගන්න ඕන උනාම රේප් උනා කියයි. :rofl:

    මේ උඩ කියලා තියෙන දේ තමයි ඇත්තටම විය යුත්තේ, නමුත් පෙළක් ආගමික අන්තවාදියෝ ආගම නිසා ගබ්සාව කරන්න එපා කියනවා. උන්ට එතකොට ළමයා දුක් වින්දත් කමක් නෑ. එතකොට ෆෙමිනිස්ට් උන් සහා උන්ට පුක දෙන මේකේ ඉන්න පෙලක් උන් විශ්වාස කරන්නේ අම්මට අයිතියට තියෙනවා කියලා බඩේ ඉන්න ළමයාව ඕනම වෙලාවක විනාශ කරන්න. එතකොට ළමයා කොච්චර නිරෝගි උනත් උන්ට ඒකෙන් වැඩක් නෑ, උන්ට ඕනේ උන්ගේ ෆෙමිනිස්ට් දෘෂ්ටිවාදය තෘප්ත කරන්න විතරයි. මුන් දෙගොල්ලෝම එකම වල්ලේ ගූ හැත්තක්.

    Last edited:

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ගබ්සාව නීතිගත කිරිමක් සිදුවෙන්නේ නෑ බං :no::no: විශේෂිත තත්ත්වයන් යටතේ ස්ත්‍රී දුෂණයක් සහ අන්තරායක දරු ගැබක් ඇතිවන අවස්ථාවකදි එය නැති කිරිම සඳහා අවශ්‍යය නීත්‍යාණුකූලභාවක් ලබාදිම :) මෙහි ඇති වැරුද්දක් මම දකින්නේ නැහැ මානුෂික පැත්තෙන් හා සදාචාරාත්මක පැත්තෙන් වැරුද්දක් නැහැ කතෝලික පල්ලිය ගැන කියනවනම් පල්ලියේ මව් රටවල ගබ්සාව නිත්‍යාණුකුලව කරන්න පුලූවන් :angry: නීතියක් ගෙනාවට එයින් රිංගලා යන්න දක්ෂයි අපේ අය :(:( ඒත් මේ ක්‍රමවේදයේ වැරුද්දක් නැහැ :)

    Well said
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    ගබ්සාව නීතිගත කරලා නෑ, මාරාන්තික උපත් අබාධයක් වගේ තියෙනවා නම් හෝ කෙල්ලෙක්ව රේප් කරලා ළමයෙක් හම්බවෙන්න එනවා නම් විතරයි ගබ්සාවට නීතියෙන් ඉඩ තියෙන්නේ. ඒකත් කරන්න පුලුවන් රජයේ රෝහල් වල විතරයි, මවගේ අනුමැතිය තියෙන්න ඕනේ, විශේෂඥ වෛද්‍යයවරුන් දෙදෙනෙක්ගේ අනුමැතිය තියෙන්න ඕනේ.

    මේක හරිද වැරදිද කියලා කියන්න බෑ ආගම් පැත්තෙන්ම බැලුවොත්. අපි වෙන කෝණ වලිනූත් බලන්න ඕනේ. දැන් බුද්ධාගමේ කියනවා කිසිම කෙනෙක්ව මරන්න එපා කියලා, එහෙම කියලා කොටි ගහනකොට අකුල ගෙන ඉදලා හරියන්නේ නෑ. අවස්ථාව අනුව පොඩ්ඩක් එහේ මෙහේ කරලා ධර්මයත් පිළිපදින්න ඕනේ. සාමාන්‍යය මිනිහෙක්ට ඕක 100% හරියටම කරන්න බෑ මේ ලෝකේ හැටියට.

    මාරාන්තික උපත් අබාධයක් වගේ තියෙනවා නම් කමක් නෑ. එහෙම හැදෙන ළමයි ඉක්මනටම වගේ මැරෙනවා, ගොඩක් වෙලාවට පොඩිකාලේදීම වගේ. මට හිතෙන හැටියට සාමාන්‍යය සමාජයේ ජීවත්වෙන්න බැරිතරමට අබාධිත මන්ධ බුද්ධික, හෝ දරුණු ගණයේ ජාන ලෙඩක් තියෙන වගේ ළමයින්ව ගර්බණිසමයේ මුලදීම නැතිකරත් කමක් නෑ. මම මේ දන්න නිසා කියන්නේ බන්, එහෙම ළමයි මේ ලෝකේට ඇවිත් පුදුම දුකක් විදින්නේ. උන්ට හරියට වැඩක් කරගන්න බෑ, දෙමව්පියන්ගේ යටතේමයි ඉන්නේ, දෙමව්පියන් මැරිච්ච දාට අනාතනාත වෙන්නයි වෙන්නේ. ඉතින් එහෙම ළමයෙක් හම්බ උනොත් අම්මගේ සහා තාත්තගේ සහා විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක්ගේ අනුමැතිය සහා වෛද්‍යවර්තා පදනම් කරගෙන රජයේ රෝහල්වල ගබ්සාව කරන්න අනුමැතිය දෙන්න ඕනේ.

    රේප් වලින් හැදෙන ළමයි නැතිකරන්න නරකයි. ළමයා මොකටද කොහේවත් යන එකෙක් නිසා දඩුවම් විදින්නේ? එහෙම ළමයි අම්මට බාරගන්න බැරිනම් වෙන ඕනතරම් ළමයි නැති දෙමව්පියෝ ඉන්නවා. අනික එහෙම කරොත් ගෑණුන්ට ලමයෙක් නැතිකරගන්න ඕන උනාම රේප් උනා කියයි. :rofl:

    මේ උඩ කියලා තියෙන දේ තමයි ඇත්තටම විය යුත්තේ, නමුත් පෙළක් ආගමික අන්තවාදියෝ ආගම නිසා ගබ්සාව කරන්න එපා කියනවා. උන්ට එතකොට ළමයා දුක් වින්දත් කමක් නෑ. එතකොට ෆෙමිනිස්ට් උන් සහා උන්ට පුක දෙන මේකේ ඉන්න පෙලක් උන් විශ්වාස කරන්නේ අම්මට අයිතියට තියෙනවා කියලා බඩේ ඉන්න ළමයාව ඕනම වෙලාවක විනාශ කරන්න. එතකොට ළමයා කොච්චර නිරෝගි උනත් උන්ට ඒකෙන් වැඩක් නෑ, උන්ට ඕනේ උන්ගේ ෆෙමිනිස්ට් දෘෂ්ටිවාදය තෘප්ත කරන්න විතරයි. මුන් දෙගොල්ලෝම එකම වල්ලේ ගූ හැත්තක්.

    Well said Bro:yes::yes::yes::yes:
     
    Rakza28

    Member
    Dec 27, 2016
    105
    17
    0
    21034267_2015664811784338_6787211486291983403_n.jpg

    ආරක්ෂිත සහ නීත්යානුකුලව ගබ්සා කිරීම කාන්තාවකගේ මානව අයිතියක්. පල්ලිය කියන කියන විදියට හිටිය නම් තාම ලෝකේ පැතලියි, සූර්යයා පෘතුවිය වටේ යනවා කියල තමයි හිතන් ඉන්න වෙන්නේ.
    ;);)

    Mr. Tyrion එක මොහොතකට හිතන්න ගබ්සාව කරන්න යන මාතාවගේ කුස තුළ ඉන්නේ ඔයා කියලා
    එතකොට ඔයාව අමු අමුවේ මරලා දානවට ඔයා කැමති වෙනවද ? think two sides of any question ...:yes:;)
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    21034267_2015664811784338_6787211486291983403_n.jpg

    ආරක්ෂිත සහ නීත්යානුකුලව ගබ්සා කිරීම කාන්තාවකගේ මානව අයිතියක්. පල්ලිය කියන කියන විදියට හිටිය නම් තාම ලෝකේ පැතලියි, සූර්යයා පෘතුවිය වටේ යනවා කියල තමයි හිතන් ඉන්න වෙන්නේ.
    ;);)

    අම්මාගෙන් අහලා බලපන් කෝ