gabsa karana eka pawu wadak ban kawru mona kiwwath.
එතකොට රේප් කරලා අඩු වයසේ ළමයෙක්ගේ බඩට දරුවෙක් ආවාම මොකක් ද කරන්න කියන්නේ? උබ ගිහින් බලනවද? තමුන්ගේ එකෙක්ට වෙනකන් කියවයි කට්ටිය. කතෝලික උනත් බෞද්ධ ආගම රෙද්දෙන් නැතුව මනුස්සකමින් බලන්න ඕනේ;
gabsa karana eka pawu wadak ban kawru mona kiwwath.
gabsawa neethigatha karannama kiyala aluth parapure hukannala hadagaththa kathawak oya rape karapu un gana kiyana ekanan lolඑතකොට රේප් කරලා අඩු වයසේ ළමයෙක්ගේ බඩට දරුවෙක් ආවාම මොකක් ද කරන්න කියන්නේ? උබ ගිහින් බලනවද? තමුන්ගේ එකෙක්ට වෙනකන් කියවයි කට්ටිය. කතෝලික උනත් බෞද්ධ ආගම රෙද්දෙන් නැතුව මනුස්සකමින් බලන්න ඕනේ;

විශේෂිත තත්ත්වයන් යටතේ ස්ත්‍රී දුෂණයක් සහ අන්තරායක දරු ගැබක් ඇතිවන අවස්ථාවකදි එය නැති කිරිම සඳහා අවශ්‍යය නීත්යාණුකූලභාවයක් ලබාදිම
මෙහි ඇති වැරුද්දක් මම දකින්නේ නැහැ මානුෂික පැත්තෙන් හා සදාචාරාත්මක පැත්තෙන් වැරුද්දක් නැහැ කතෝලික පල්ලිය ගැන කියනවනම් පල්ලියේ මව් රටවල ගබ්සාව නිත්‍යාණුකුලව කරන්න පුලූවන්
නීතියක් ගෙනාවට එයින් රිංගලා යන්න දක්ෂයි අපේ අය 
ඒත් මේ ක්‍රමවේදයේ වැරුද්දක් නැහැ
ඕකුන් හෙන මුලධර්මවාදී බන්...
මට පෙන්නන්න බැරි පකයෝ ජාතියක් තමයි....
දවසක් කැරියෙක් මාත් එක්ක වාදෙට ආව කතෝලික ආගම ගැන....
විනාඩි 5යි වාදෙ ගියේ කට උත්තර නෑ උකන්නට...
මුන පුක කර0 හිටිය..![]()


gabsawa neethigatha karannama kiyala aluth parapure hukannala hadagaththa kathawak oya rape karapu un gana kiyana ekanan lol
rape karana un gana kakkumak thiyenawanan rape nokaranna neethi genen
ekata ipadena lamaya pali na
gabsawa neethigatha karannama kiyala aluth parapure hukannala hadagaththa kathawak oya rape karapu un gana kiyana ekanan lol
rape karana un gana kakkumak thiyenawanan rape nokaranna neethi genen
ekata ipadena lamaya pali na

ගබ්සාව නීතිගත කිරිමක් සිදුවෙන්නේ නෑ බංවිශේෂිත තත්ත්වයන් යටතේ ස්ත්‍රී දුෂණයක් සහ අන්තරායක දරු ගැබක් ඇතිවන අවස්ථාවකදි එය නැති කිරිම සඳහා අවශ්‍යය නීත්යාණුකූලභාවයක් ලබාදිම
මෙහි ඇති වැරුද්දක් මම දකින්නේ නැහැ මානුෂික පැත්තෙන් හා සදාචාරාත්මක පැත්තෙන් වැරුද්දක් නැහැ කතෝලික පල්ලිය ගැන කියනවනම් පල්ලියේ මව් රටවල ගබ්සාව නිත්‍යාණුකුලව කරන්න පුලූවන්
නීතියක් ගෙනාවට එයින් රිංගලා යන්න දක්ෂයි අපේ අය
ඒත් මේ ක්‍රමවේදයේ වැරුද්දක් නැහැ
![]()
ගබ්සාව නීතිගත කරලා නෑ, මාරාන්තික උපත් අබාධයක් වගේ තියෙනවා නම් හෝ කෙල්ලෙක්ව රේප් කරලා ළමයෙක් හම්බවෙන්න එනවා නම් විතරයි ගබ්සාවට නීතියෙන් ඉඩ තියෙන්නේ. ඒකත් කරන්න පුලුවන් රජයේ රෝහල් වල විතරයි, මවගේ අනුමැතිය තියෙන්න ඕනේ, විශේෂඥ වෛද්‍යයවරුන් දෙදෙනෙක්ගේ අනුමැතිය තියෙන්න ඕනේ.
මේක හරිද වැරදිද කියලා කියන්න බෑ ආගම් පැත්තෙන්ම බැලුවොත්. අපි වෙන කෝණ වලිනූත් බලන්න ඕනේ. දැන් බුද්ධාගමේ කියනවා කිසිම කෙනෙක්ව මරන්න එපා කියලා, එහෙම කියලා කොටි ගහනකොට අකුල ගෙන ඉදලා හරියන්නේ නෑ. අවස්ථාව අනුව පොඩ්ඩක් එහේ මෙහේ කරලා ධර්මයත් පිළිපදින්න ඕනේ. සාමාන්‍යය මිනිහෙක්ට ඕක 100% හරියටම කරන්න බෑ මේ ලෝකේ හැටියට.
මාරාන්තික උපත් අබාධයක් වගේ තියෙනවා නම් කමක් නෑ. එහෙම හැදෙන ළමයි ඉක්මනටම වගේ මැරෙනවා, ගොඩක් වෙලාවට පොඩිකාලේදීම වගේ. මට හිතෙන හැටියට සාමාන්‍යය සමාජයේ ජීවත්වෙන්න බැරිතරමට අබාධිත මන්ධ බුද්ධික, හෝ දරුණු ගණයේ ජාන ලෙඩක් තියෙන වගේ ළමයින්ව ගර්බණිසමයේ මුලදීම නැතිකරත් කමක් නෑ. මම මේ දන්න නිසා කියන්නේ බන්, එහෙම ළමයි මේ ලෝකේට ඇවිත් පුදුම දුකක් විදින්නේ. උන්ට හරියට වැඩක් කරගන්න බෑ, දෙමව්පියන්ගේ යටතේමයි ඉන්නේ, දෙමව්පියන් මැරිච්ච දාට අනාතනාත වෙන්නයි වෙන්නේ. ඉතින් එහෙම ළමයෙක් හම්බ උනොත් අම්මගේ සහා තාත්තගේ සහා විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක්ගේ අනුමැතිය සහා වෛද්‍යවර්තා පදනම් කරගෙන රජයේ රෝහල්වල ගබ්සාව කරන්න අනුමැතිය දෙන්න ඕනේ.
රේප් වලින් හැදෙන ළමයි නැතිකරන්න නරකයි. ළමයා මොකටද කොහේවත් යන එකෙක් නිසා දඩුවම් විදින්නේ? එහෙම ළමයි අම්මට බාරගන්න බැරිනම් වෙන ඕනතරම් ළමයි නැති දෙමව්පියෝ ඉන්නවා. අනික එහෙම කරොත් ගෑණුන්ට ලමයෙක් නැතිකරගන්න ඕන උනාම රේප් උනා කියයි.
මේ උඩ කියලා තියෙන දේ තමයි ඇත්තටම විය යුත්තේ, නමුත් පෙළක් ආගමික අන්තවාදියෝ ආගම නිසා ගබ්සාව කරන්න එපා කියනවා. උන්ට එතකොට ළමයා දුක් වින්දත් කමක් නෑ. එතකොට ෆෙමිනිස්ට් උන් සහා උන්ට පුක දෙන මේකේ ඉන්න පෙලක් උන් විශ්වාස කරන්නේ අම්මට අයිතියට තියෙනවා කියලා බඩේ ඉන්න ළමයාව ඕනම වෙලාවක විනාශ කරන්න. එතකොට ළමයා කොච්චර නිරෝගි උනත් උන්ට ඒකෙන් වැඩක් නෑ, උන්ට ඕනේ උන්ගේ ෆෙමිනිස්ට් දෘෂ්ටිවාදය තෘප්ත කරන්න විතරයි. මුන් දෙගොල්ලෝම එකම වල්ලේ ගූ හැත්තක්.




![]()
ආරක්ෂිත සහ නීත්යානුකුලව ගබ්සා කිරීම කාන්තාවකගේ මානව අයිතියක්. පල්ලිය කියන කියන විදියට හිටිය නම් තාම ලෝකේ පැතලියි, සූර්යයා පෘතුවිය වටේ යනවා කියල තමයි හිතන් ඉන්න වෙන්නේ.![]()


![]()
ආරක්ෂිත සහ නීත්යානුකුලව ගබ්සා කිරීම කාන්තාවකගේ මානව අයිතියක්. පල්ලිය කියන කියන විදියට හිටිය නම් තාම ලෝකේ පැතලියි, සූර්යයා පෘතුවිය වටේ යනවා කියල තමයි හිතන් ඉන්න වෙන්නේ.![]()