ow huththoකඩෙන් කෑම ගෙන එකත් භය හිතෙනව.
ගෙනල්ලා හොදට රත් කරලා කාපල්ලා.. දෑන්නම් කොරොනා නෑති තෑනක් නෑ වගේow huththo
owu.. kama nam rath karnawa ne.. kola walin thama yannekama walin hadenawada ban ? othapu kola wala ehema tibila wenna athi
Lankawe oya Kotahalu magul Thahanan karanna one.. Mona wikara wadak da ,...Shit
ඕකේ දෙපෑත්තක් තියෙනවා බන්. උයන එවුන් හද්ද අනාත වෙලා ඉන්නේ රස්සාව නෑතිව.. මේ වගේ දෙයක් වත් ලෑබුනේ නෑත්නම් උන් බඩගින්නේ.. මේක නිකන් කොටි වලිගේ වගේ.. එලියට බෑස්සොත් කොරොනා, ගෙයි හිටියොත් බඩගින්න.. බනින්න එවුන් ඕන තරම් ඉන්නවා.. මුන් කනබොන විදිහ හොයන්න එකෙක් නෑමගුල ගෙදර ගත්ත මනුස්සයා වැරදියි. උයපු එකා මොනවා කරන්නද, නිව්ස් එක දාලා තියෙන්නෙ උයපු මනුස්සයා වැරදියි වගේ.
නි - නිවටයෙක්නි ජ වෙලා අ පො උනාම ඔහොම තමා