ඉන්දියන් සෙට් එකක් හිටියා ඔහොම කැළෑ වල ලොකු ප්‍රමාණ වලින් උයලා උන් කාලා ඉතිරිය බෙදලා දාන (ඉස්සර තිබ්බා ඒ වැනල් එක තාම තියේද දන්නේ නෑ


) සහතිකේටම අපේ ගොයියයාල ඒ චැනල් එකේ කොපිය තමා ඔය යන්නේ.
එහෙම කියලා අවුලක් නෑ ඉතින් කවුරු කවුරු හරි ගොඩ යනවා නම් එච්චරයි නේ
