ගම්පහ මාලිමා රැලිය.

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    IMG_1206.jpg

    අවුරුදු 20-40 සෙට් එකෙන් මේ ගානට සෙනග ඉන්න රැලියක් කරන්න මේ වෙලාවෙ මුන්ට හැර කාටවත් බෑ.අඩු ගානෙ මේ සෙනඟින් බාගයක්වත් හොයාගන්න බෑ.පිනාට කොහොමත් බෑ.පොහොට්ටුවේ ප්‍රසන්නලා සෙට් කරගත්තත් ඒත් බෑ.
     
    • Like
    Reactions: Xi Jinping

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    View attachment 232994
    අවුරුදු 20-40 සෙට් එකෙන් මේ ගානට සෙනග ඉන්න රැලියක් කරන්න මේ වෙලාවෙ මුන්ට හැර කාටවත් බෑ.අඩු ගානෙ මේ සෙනඟින් බාගයක්වත් හොයාගන්න බෑ.පිනාට කොහොමත් බෑ.පොහොට්ටුවේ ප්‍රසන්නලා සෙට් කරගත්තත් ඒත් බෑ.
    Owa pa wena chanda
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ගොන් සජියා ඔයිට වඩා පෙන්නුවා බන්...
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ගොන් සජියා ඔයිට වඩා පෙන්නුවා බන්...
    පෙන්නුවා පුක. අනුරයා කාන්තා සමුලු පටන් ගත්තම සජියත් පටන් ගත්තා. එකයි කරේ කුලියාපිටියෙද කොහෙද.ඒකෙ ගෑනු නෙවෙයි හිටියෙ පිරිමි.තව දෙකක්ද කොහෙද කරා.නැවැත්තුවා.පිටරට සමුලුත් එහෙමයි.ඊයෙ පෙරේදා විශ්‍රාමික හමුදා සමුලුවක් කරා.ඒකත් හෑවා

    Owa pa wena chanda
    ඔව්.මේ පාර මාලිමාවට පා වෙලා තියෙන්නේ
    ------ Post added on Jul 14, 2024 at 10:47 PM
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    බස් බස්
    බස්නෙවේ කොච්චිදාල Musical show තියල වත් රනිලට මැයි දිනේටවත් ඔයගාන ගේන්න බැරිවුනා අමතකද ? 🤭
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,593
    113
    මේකේ පොනිලගෙ ගුණ වයන එවුන් කියපල්ලකො අවංකවම බොලා කැමතිද පොනිලා දිනලා ආපහු කප්පං ප්‍රසන්නලා, කසිප්පු ජොනියලා, මිරිස් ප්‍රසන්නලා, හොර මහින්දානන්දලා, බැදුම්කර රවීලා, මාල රෝහිතලා, මොංගල් නෑමොලයලා, කමිෂන් බැසිල්ලා, බැංකු පොලු දයාලා, හොර බෙහෙත් කෙහෙලියලා, පිස්සු රංගෙලා, මෝඩ මනූෂලා, මොංගල් හරීන්ලා වගේ අන්ඩපාල හොර හැත්තක් ඇමතිවරු වෙනවට
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේකේ පොනිලගෙ ගුණ වයන එවුන් කියපල්ලකො අවංකවම බොලා කැමතිද පොනිලා දිනලා ආපහු කප්පං ප්‍රසන්නලා, කසිප්පු ජොනියලා, මිරිස් ප්‍රසන්නලා, හොර මහින්දානන්දලා, බැදුම්කර රවීලා, මාල රෝහිතලා, මොංගල් නෑමොලයලා, කමිෂන් බැසිල්ලා, බැංකු පොලු දයාලා, හොර බෙහෙත් කෙහෙලියලා, පිස්සු රංගෙලා, මෝඩ මනූෂලා, මොංගල් හරීන්ලා වගේ අන්ඩපාල හොර හැත්තක් ඇමතිවරු වෙනවට
    ඔයා කැමතිද දකුනේ සිංහල ජාතිවාදය අවුස්සනවා කියන ගමන් අහිංසක මුස්ලිම් අයගේ ප්‍රශ්නවලදි මුලින්ම හිටපු අනුර වගේ අයට... ?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    View attachment 232994
    අවුරුදු 20-40 සෙට් එකෙන් මේ ගානට සෙනග ඉන්න රැලියක් කරන්න මේ වෙලාවෙ මුන්ට හැර කාටවත් බෑ.අඩු ගානෙ මේ සෙනඟින් බාගයක්වත් හොයාගන්න බෑ.පිනාට කොහොමත් බෑ.පොහොට්ටුවේ ප්‍රසන්නලා සෙට් කරගත්තත් ඒත් බෑ.
    චාමර සම්පත් නිමල් සිරිපාල ඊයේ :lol:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,593
    113
    ඔයා කැමතිද දකුනේ සිංහල ජාතිවාදය අවුස්සනවා කියන ගමන් අහිංසක මුස්ලිම් අයගේ ප්‍රශ්නවලදි මුලින්ම හිටපු අනුර වගේ අයට... ?
    සිංහලද මුස්ලිම්ද දෙමළද අදාල නෑ අසාධාරණයට ලක්වූ ශ්‍රීලාංකිකයින් වෙනුවෙන් අනුරලා කවදත් පෙනී සිටියා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සිංහලද මුස්ලිම්ද දෙමළද අදාල නෑ අසාධාරණයට ලක්වූ ශ්‍රීලාංකිකයින් වෙනුවෙන් අනුරලා කවදත් පෙනී සිටියා.

    මට කියන්නකෝ​

    දිගන සිද්දියට මුල් වුනේ එක්තරා ඝාතනයක්... කෝ එතෙන්දි මුලින්ම දුවලා ගිහින් බැලුවද ?​

    අලුත්ගම සිද්දියේ මූල භික්ෂුවකට පහර දිම. කෝ මුලින්ම දුවලා ගිහින් බැලුවද..​