0.23 බලලා ගුපියො කතා හදනවා එහෙම නෙවෙයි.තැරි නාකියෝ ඉන්නේ![]()
Owa pa wena chandaView attachment 232994
අවුරුදු 20-40 සෙට් එකෙන් මේ ගානට සෙනග ඉන්න රැලියක් කරන්න මේ වෙලාවෙ මුන්ට හැර කාටවත් බෑ.අඩු ගානෙ මේ සෙනඟින් බාගයක්වත් හොයාගන්න බෑ.පිනාට කොහොමත් බෑ.පොහොට්ටුවේ ප්රසන්නලා සෙට් කරගත්තත් ඒත් බෑ.
ගොන් සජියා ඔයිට වඩා පෙන්නුවා බන්...View attachment 232994
අවුරුදු 20-40 සෙට් එකෙන් මේ ගානට සෙනග ඉන්න රැලියක් කරන්න මේ වෙලාවෙ මුන්ට හැර කාටවත් බෑ.අඩු ගානෙ මේ සෙනඟින් බාගයක්වත් හොයාගන්න බෑ.පිනාට කොහොමත් බෑ.පොහොට්ටුවේ ප්රසන්නලා සෙට් කරගත්තත් ඒත් බෑ.
පෙන්නුවා පුක. අනුරයා කාන්තා සමුලු පටන් ගත්තම සජියත් පටන් ගත්තා. එකයි කරේ කුලියාපිටියෙද කොහෙද.ඒකෙ ගෑනු නෙවෙයි හිටියෙ පිරිමි.තව දෙකක්ද කොහෙද කරා.නැවැත්තුවා.පිටරට සමුලුත් එහෙමයි.ඊයෙ පෙරේදා විශ්රාමික හමුදා සමුලුවක් කරා.ඒකත් හෑවාගොන් සජියා ඔයිට වඩා පෙන්නුවා බන්...
ඔව්.මේ පාර මාලිමාවට පා වෙලා තියෙන්නේOwa pa wena chanda
බස්නෙවේ කොච්චිදාල Musical show තියල වත් රනිලට මැයි දිනේටවත් ඔයගාන ගේන්න බැරිවුනා අමතකද ?බස් බස්
ඔයා කැමතිද දකුනේ සිංහල ජාතිවාදය අවුස්සනවා කියන ගමන් අහිංසක මුස්ලිම් අයගේ ප්රශ්නවලදි මුලින්ම හිටපු අනුර වගේ අයට... ?මේකේ පොනිලගෙ ගුණ වයන එවුන් කියපල්ලකො අවංකවම බොලා කැමතිද පොනිලා දිනලා ආපහු කප්පං ප්රසන්නලා, කසිප්පු ජොනියලා, මිරිස් ප්රසන්නලා, හොර මහින්දානන්දලා, බැදුම්කර රවීලා, මාල රෝහිතලා, මොංගල් නෑමොලයලා, කමිෂන් බැසිල්ලා, බැංකු පොලු දයාලා, හොර බෙහෙත් කෙහෙලියලා, පිස්සු රංගෙලා, මෝඩ මනූෂලා, මොංගල් හරීන්ලා වගේ අන්ඩපාල හොර හැත්තක් ඇමතිවරු වෙනවට
චාමර සම්පත් නිමල් සිරිපාල ඊයේView attachment 232994
අවුරුදු 20-40 සෙට් එකෙන් මේ ගානට සෙනග ඉන්න රැලියක් කරන්න මේ වෙලාවෙ මුන්ට හැර කාටවත් බෑ.අඩු ගානෙ මේ සෙනඟින් බාගයක්වත් හොයාගන්න බෑ.පිනාට කොහොමත් බෑ.පොහොට්ටුවේ ප්රසන්නලා සෙට් කරගත්තත් ඒත් බෑ.
සිංහලද මුස්ලිම්ද දෙමළද අදාල නෑ අසාධාරණයට ලක්වූ ශ්රීලාංකිකයින් වෙනුවෙන් අනුරලා කවදත් පෙනී සිටියා.ඔයා කැමතිද දකුනේ සිංහල ජාතිවාදය අවුස්සනවා කියන ගමන් අහිංසක මුස්ලිම් අයගේ ප්රශ්නවලදි මුලින්ම හිටපු අනුර වගේ අයට... ?
සිංහලද මුස්ලිම්ද දෙමළද අදාල නෑ අසාධාරණයට ලක්වූ ශ්රීලාංකිකයින් වෙනුවෙන් අනුරලා කවදත් පෙනී සිටියා.
@0.23 බලලා ගුපියො කතා හදනවා එහෙම නෙවෙයි