ගම්භිර තෙදැති-GTRZ Version
කිරියෙම කරන්න හිතං ඉන්න වැඩකට මේ දවස්වල පැරණි ගීත වලට ඔලුව ගහගෙන ඉන්න අල්ලපනල්ලේ අපේ පැරණි නූර්ති ගිතයක් අහන්න ලැබුණා. මේක නූර්ති ගනයට අයිති ගීතයක්. නීතිඥ චාර්ල් ඩයස් කරපු බැලසන්ත ටීටර් එකේ තමා මේ ගීතය තියෙන්නේ...දැන් නම් මේක ගායනා කරන්නේ අපේ නිශ්ශංක දිද්දෙණිය සර්....
මොන උලව්වක් නිසා ද මං දන්නේ නෑ මේක අහද්දී මට මතක් වුනේ අපේ ලොක්කව. අහගෙන යද්දී ගීතයට අනුභූතියක් නිකං ම හිතට ආවා අපේ ලොකු තැන ගැන....පොඩ්ඩක් කටුවට කොලේක ලියා ගෙන පස්සේ කපල කොටල පද ගලපලා හැදුවා.....
[FONT="]ගම්භිර තෙදැති එළකිරි ෆෝරම් එකේ - එළකිරි [/FONT][FONT="]ෆෝරම් එකේ[/FONT]
[FONT="]ෆොරම්-වර්ධන කරන අග ඇඩ්ඩිං මෙමම්...[/FONT]

[FONT="]නාමය මම් ජීටී..ආර්ඉසෙඩ්......[/FONT]

[FONT="]මම ධර්මෙන් කිරිය පාලන කරමින්නේ -ධර්මෙන් කිරිය පාලන කරමින්නේ[/FONT]
[FONT="]ඉන්නේ කිරියෙ චොප්පේ අයියා සේ...[/FONT]

[FONT="]ඇඩ්ඩිය වෙලාත් මට ඇත එකම දුකක්[/FONT]
[FONT="]මෙමට ඇත එකම දුකක්[/FONT]
[FONT="]සහකාරියක් නැතිව සිත නොමැත සැපා[/FONT]

[FONT="]එය විසදා....ආ..ආ..ආ..ආ......[/FONT]
[FONT="]එය විසදා ගන්නා ලෙසා..[/FONT]
[FONT="]මම මොඩ්ඩා කැදව මම පහද කියමි මේ[/FONT]
[FONT="]මොඩරේටර් ට පහදා කියමි මේ[/FONT]
[FONT="]කිරියෙ එකක් සරණය ලෙස සොයනට...[/FONT]
[FONT="]මේ කිරියෙ එකක් සරණය ලෙස සොයනට...[/FONT]
[FONT="]ගම්භිර තෙදැති එළකිරි [/FONT][FONT="][FONT="]ෆෝරම් එකේ[/FONT] - එළකිරි [/FONT][FONT="][FONT="]ෆෝරම් එකේ[/FONT][/FONT]

ඇඩ්ඩිං මෙමම්..
ඇඩ්ඩිං මෙමම්....
ඇඩ්ඩිං මෙ..මම්........
යකෝ.......
මොනව වුණත් අපේ අද්මිනිස්ත්රාසිකාර තැන්පත් ජීටීආර්ඉසැඩ් සහෝදරයා ඉතාම සහෝදරාත්මකව මතකයට එන නිසා සුහද මඩක් වගේ මේක ලියන්න හිතුණේ.
මාව බෑන් කොරයි ද දන්නේ නෑ හැබැයි ඕකට මල පැනලා-ලොල්ස්.....