ගම්භිර තෙදැති-GTRZ Version

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගම්භිර තෙදැති-GTRZ Version

    කිරියෙම කරන්න හිතං ඉන්න වැඩකට මේ දවස්වල පැරණි ගීත වලට ඔලුව ගහගෙන ඉන්න අල්ලපනල්ලේ අපේ පැරණි නූර්ති ගිතයක් අහන්න ලැබුණා. මේක නූර්ති ගනයට අයිති ගීතයක්. නීතිඥ චාර්ල් ඩයස් කරපු බැලසන්ත ටීටර් එකේ තමා මේ ගීතය තියෙන්නේ...දැන් නම් මේක ගායනා කරන්නේ අපේ නිශ්ශංක දිද්දෙණිය සර්....



    මොන උලව්වක් නිසා ද මං දන්නේ නෑ මේක අහද්දී මට මතක් වුනේ අපේ ලොක්කව. අහගෙන යද්දී ගීතයට අනුභූතියක් නිකං ම හිතට ආවා අපේ ලොකු තැන ගැන....පොඩ්ඩක් කටුවට කොලේක ලියා ගෙන පස්සේ කපල කොටල පද ගලපලා හැදුවා.....



    [FONT=&quot]ගම්භිර තෙදැති එළකිරි ෆෝරම් එකේ - එළකිරි [/FONT][FONT=&quot]ෆෝරම් එකේ[/FONT]
    [FONT=&quot]ෆොරම්-වර්ධන කරන අග ඇඩ්ඩිං මෙමම්...[/FONT]
    [FONT=&quot]ෆොරම්-වර්ධන කරන අග ඇඩ්ඩිං මෙමම්...[/FONT]
    [FONT=&quot]නාමය මම් ජීටී..ආර්ඉසෙඩ්......[/FONT]
    [FONT=&quot]නාමය මම් ජීටී..ආර්ඉසෙඩ්......[/FONT]
    [FONT=&quot]මම ධර්මෙන් කිරිය පාලන කරමින්නේ -ධර්මෙන් කිරිය පාලන කරමින්නේ[/FONT]
    [FONT=&quot]ඉන්නේ කිරියෙ චොප්පේ අයියා සේ...[/FONT]
    [FONT=&quot]ඉන්නේ කිරියෙ චොප්පේ අයියා සේ...[/FONT]

    [FONT=&quot]ඇඩ්ඩිය වෙලාත් මට ඇත එකම දුකක්[/FONT]
    [FONT=&quot]මෙමට ඇත එකම දුකක්[/FONT]
    [FONT=&quot]සහකාරියක් නැතිව සිත නොමැත සැපා[/FONT]
    [FONT=&quot]සහකාරියක් නැතිව සිත නොමැත සැපා[/FONT]
    [FONT=&quot]එය විසදා....ආ..ආ..ආ..ආ......[/FONT]
    [FONT=&quot]එය විසදා ගන්නා ලෙසා..[/FONT]
    [FONT=&quot]මම මොඩ්ඩා කැදව මම පහද කියමි මේ[/FONT]
    [FONT=&quot]මොඩරේටර් ට පහදා කියමි මේ[/FONT]
    [FONT=&quot]කිරියෙ එකක් සරණය ලෙස සොයනට...[/FONT]
    [FONT=&quot]මේ කිරියෙ එකක් සරණය ලෙස සොයනට...[/FONT]

    [FONT=&quot]ගම්භිර තෙදැති එළකිරි [/FONT]
    [FONT=&quot][FONT=&quot]ෆෝරම් එකේ[/FONT] - එළකිරි [/FONT][FONT=&quot][FONT=&quot]ෆෝරම් එකේ[/FONT][/FONT]
    [FONT=&quot]ෆොරම්-වර්ධන කරන අග ඇඩ්ඩිං මෙමම්...[/FONT]
    [FONT=&quot]ෆොරම්-වර්ධන කරන අග ඇඩ්ඩිං මෙමම්...[/FONT]
    ඇඩ්ඩිං මෙමම්..
    ඇඩ්ඩිං මෙමම්....
    ඇඩ්ඩිං මෙ..මම්........
    යකෝ.......:angry:





    මොනව වුණත් අපේ අද්මිනිස්ත්‍රාසිකාර තැන්පත් ජීටීආර්ඉසැඩ් සහෝදරයා ඉතාම සහෝදරාත්මකව මතකයට එන නිසා සුහද මඩක් වගේ මේක ලියන්න හිතුණේ.


    මාව බෑන් කොරයි ද දන්නේ නෑ හැබැයි ඕකට මල පැනලා-ලොල්ස්.....:rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "සහකාරියක් නැතිව සිත නොමැත සැපා" :shocked:

    කවුද කීවනේ දැන් පවුල් පන්සල් වෙලා ඉන්නේ කියල
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    [FONT=&quot]ඉන්නේ කිරියෙ චොප්පේ අයියා සේ...[/FONT]
    [FONT=&quot]ඉන්නේ කිරියෙ චොප්පේ අයියා සේ...[/FONT]


    GT ගෙ ෆේක් එක චොප්පෙ ද එතකොට:rolleyes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    avatar329688_6.gif

    dath kimbula
    banned
    reputation_highpos.gif


    :shocked::shocked::shocked::shocked::shocked: :ෂොක්මූන:

    ඇඩ්ඩිය වෙලාත් මට ඇත එකම දුකක්
    මෙමට ඇත එකම දුකක්
    සහකාරියක් නැතිව සිත නොමැත සැපා
    සහකාරියක් නැතිව සිත නොමැත සැපා
    එය විසදා....ආ..ආ..ආ..ආ......
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113

    මට මතක් වුනේ මේක.
    :rolleyes::rolleyes::rolleyes:
    :P:P
    :rofl:
    දේවදාර වෘක්ෂ චම්ප කා අශෝක චන්දනා
    පූග තාල මූන මල්ද කදිර මෙවන නන්දනා//

    බූරු ගෝන හස්ති අශ්ව - මේ වනේ පෙනෙත් විශාල
    පෙනේ මෙතන වෘක්ෂ සාල - ගුමු නද දෙති භෘංග ලෝල
    ජානකී, ජානකීට මාන්සි ඇතිවූ පාට දැන් පෙනේ පෙනේ
    හාන්සි වෙන්ට මෙහි හොඳා නින්දයාවි මනමෙනේ

    පුෂ්ප මඤ්ජරී තිබේ පිපී ලතා රුකේ වෙලී
    භෘංග නාද කර්ණයේ සැදී මගේ මනා ලොලී

    දේවදාර වෘක්ෂ චම්පකාශෝක වන්දනා
    පූග තාල මූන මල්ද කදිර මෙවන නන්දනා

    වුනේ මාන්සි දැනේ බෝම - හාන්සි වෙන්නෙමි වහාම//
    මාගේ මල්ලි// මා ලගින්ම වාඩි වී මැ නා වනේ
    නින්ද යාය බෝ සැරෙන්ම කූද්දනු මෙමා අනේ

    ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය -උත්තර රාම චරිතය (1906) ලක්ෂ්මන් හා සීතා නිරුපනය කෙරුණි

    :D:D:D:D:D
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    හයියූ ලොක්ක..
    ඔහොම තමා කොරන්න ඕනෙ කිඹුල් මාමෙ... :yes:
    උන්දැ තාම මගෙ එකවුනටුව හදල දුන්නෙත් නෑ :sorry:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කිරියෙම කරන්න හිතං ඉන්න වැඩකට මේ දවස්වල පැරණි ගීත වලට ඔලුව ගහගෙන ඉන්න අල්ලපනල්ලේ අපේ පැරණි නූර්ති ගිතයක් අහන්න ලැබුණා. මේක නූර්ති ගනයට අයිති ගීතයක්. නීතිඥ චාර්ල් ඩයස් කරපු බැලසන්ත ටීටර් එකේ තමා මේ ගීතය තියෙන්නේ...දැන් නම් මේක ගායනා කරන්නේ අපේ නිශ්ශංක දිද්දෙණිය සර්....

    :love::love::love: