ගම්මන්පිලයා හොඳටම නෑවලු නේද

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    ගම්මන්පිලයා හොඳටම නෑවලු නේද

    20 ගැන තිබ්බ විවාදෙදි ගම්මන්පිලයා හොඳටම නෑවලු නේද, මම පොඩ්ඩක් බැලුවා ඌ හරියට කියවලා ගිහින් නැති පාටයි. ජෙප්පන්ගෙන් කනක් ඇහිලා ඉන්න නෑ. ගම්මන්පිලව යවන්නෙ නැතුව විමල් ගියා නම් කවුරු හරි කියලා දීපු දෙයක් හරි මතක තියාගෙන ඉඳලා හරියට කියනවා. ගම්මන්පිලයව හොඳයි ලිඳ ලඟ සංගමේ අවුරුදු උත්සවේකදි ගෑනුත් එක්ක තරඟෙට රෙදි අපුල්ලන්න.
     
    • Like
    Reactions: chathura414

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ජෙප්පන්ගෙන් කනක් ඇහිලා ඉන්න නෑ.

    මේකත් නිකං ටොමියා ගේ වටේම බල්ලො බුරනව කනක් ඇහිල ඉන්න නෑ කිව්ව වගේ :eek:

    මම පොඩ්ඩක් බැලුවා ඌ හරියට කියවලා ගිහින් නැති පාටයි.

    හදපු එවුං කියවලා ගිහිං නැතිකොට වෙන උන් කියවාවි යැ, බලහන්කො පහළ ලින්ක් එක

    https://www.facebook.com/photo.php?...40222430.1073741850.1580281890&type=3&theater
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    මේකත් නිකං ටොමියා ගේ වටේම බල්ලො බුරනව කනක් ඇහිල ඉන්න නෑ කිව්ව වගේ :eek:

    හදපු එවුං කියවලා ගිහිං නැතිකොට වෙන උන් කියවාවි යැ, බලහන්කො පහළ ලින්ක් එක

    https://www.facebook.com/photo.php?...40222430.1073741850.1580281890&type=3&theater

    ජෙප්පෙක් කියලා හිතන් ඉන්නව නම් උබට ලොකු වැරදීමක් මචන්. අනුරගේ පේජ් එකේ තියෙන වීඩියො දෙකක් දැක්කා ඒ දෙකේම නානවා.
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    Gammanpilayanm newe ne wijithayanm newa uththra diganna beriwa baila gahala. 113 nethi unoth janadipathi path karaganna parana jandipathita mokda wenne ahuwahama 113 hadagannakan ona kalayak inna puluwanda neda ahuwahama ehema wenne neeee kiya kiya boeuwata dagaluwa. Ehema nethi unoth karana deyak 20 ne . Thawa godak ewata hariyata uththra dunne ne . Jvp unta ithin ewa penne ne
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මං සේරම බැලුවේ නැ බන්
    ඌ අහන ප්‍රශ්න අරු මග අරිය බන් වෙලාව නැ පස්සේ කියන්නම් ඉයල
     
    මට ඊයේ රෑ ඔක බලන්න බැරි උනා. මම දැක්කෙ ජවිපෙ යාළුවෙක් අනුරගෙ පේජ් එකෙන් ශෙයා කරපු එකක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    අනුරගේ පේජ් එකේ තියෙන වීඩියො දෙකක් දැක්කා ඒ දෙකේම නානවා.

    මං දැන් ගිහිං බැලුව වීඩියෝ දෙකම විනාඩි 7 යි.

    පැය ගානක වැඩසටහනකින් විනාඩි 7 නම් දාල තියෙන්නෙ එතැනින්ම හිතාගතහැකි නේ බන් නාල තියෙන්නෙ කවුද කියල :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    මං සේරම බැලුවේ නැ බන්
    ඌ අහන ප්‍රශ්න අරු මග අරිය බන් වෙලාව නැ පස්සේ කියන්නම් ඉයල

    එහෙමද. වීඩියෝ තියෙනව නම් දාපන්කො බලන්න.

    facebook.com/anurakumara/videos/981118435375937/

    මෙන්න මේක නම් ලෙසටම ඇන ගත්තා. ගම්මන්පිලට කියන්න තිබ්බා විධායක බලය නැති ජනාධිපති කෙනෙක් හිටිය නම් රටට වෙන පාඩුව. ඌ හිනා වෙවි කටවහන් හිටපු එකනෙ කරේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    මං දැන් ගිහිං බැලුව වීඩියෝ දෙකම විනාඩි 7 යි.

    පැය ගානක වැඩසටහනකින් විනාඩි 7 නම් දාල තියෙන්නෙ එතැනින්ම හිතාගතහැකි නේ බන් නාල තියෙන්නෙ කවුද කියල :yes:

    ඉතින් බන් මම කිව්වේ නෑනේ විජිත නෑවෙ නෑ කියලා. මම කිව්වේ නෑනේ, මම සේරම බැලුවයි කියලත්. මම දැක්කේ ගම්මන්පිල නාන වීඩියෝ දෙකක්. ඒ දෙකේ නම් ලෙසටම නෑවා. අඩුම ගානේ දෙයක් පැහැදිලි කරන්න වත් හැදුවෙ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    20 ගැන තිබ්බ විවාදෙදි ගම්මන්පිලයා හොඳටම නෑවලු නේද, මම පොඩ්ඩක් බැලුවා ඌ හරියට කියවලා ගිහින් නැති පාටයි. ජෙප්පන්ගෙන් කනක් ඇහිලා ඉන්න නෑ. ගම්මන්පිලව යවන්නෙ නැතුව විමල් ගියා නම් කවුරු හරි කියලා දීපු දෙයක් හරි මතක තියාගෙන ඉඳලා හරියට කියනවා. ගම්මන්පිලයව හොඳයි ලිඳ ලඟ සංගමේ අවුරුදු උත්සවේකදි ගෑනුත් එක්ක තරඟෙට රෙදි අපුල්ලන්න.

    ඉතින් බන් මම කිව්වේ නෑනේ විජිත නෑවෙ නෑ කියලා.

    :rofl::rofl::rofl::rofl::rofl: හම්මෝ ඒක.
     
    Last edited:

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    ඉතින් බන් මම කිව්වේ නෑනේ විජිත නෑවෙ නෑ කියලා. මම කිව්වේ නෑනේ, මම සේරම බැලුවයි කියලත්. මම දැක්කේ ගම්මන්පිල නාන වීඩියෝ දෙකක්. ඒ දෙකේ නම් ලෙසටම නෑවා. අඩුම ගානේ දෙයක් පැහැදිලි කරන්න වත් හැදුවෙ නෑ.

    Uu hodata pahadila kala janadipathiwath agamathigi kiyala thanature wenasak ne widayaka baladala thiyana pudgalayai ohoma hasirenne kiyala. Wijitha kiuwa jr widayaka balathala pawichxhi karala somapala sahodaya meruwa kiyala godak eka eka weradi kiuwa . Gammanpilaya ahuwa dawasa paththarr seal thibbeth sirimavo janadipathi welada kiyala ethakota wijithya kiyanawa e kale agamathita widajayaka balathala thibbalu . Ekenma ugema tharke uma bidagatta.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113

    අන්න ඒකේ විජිත නෑවා. ජවිපෙ ගෙනාපු 20 සංශෝධනයෙන් ඒක කවර් කරලා නෑ. බහුතරය ගන්න කෙනා දිනුම් වගේ දෙයක් තියෙන්න ඕනේ. ඒ මොනා උනත් මට තියෙන ප්‍රශ්නෙ. 20 වගේ එකක් ගෙනල්ලා ජනාධිපති කෙනෙක්ව පඹයෙක් කරනව නම් ඒ වගේ එකෙක්ව පත් කරගන්න ඔච්චර දත කන්නෙ මොකටද. තේරුමක් නෑනේ. රටේ තීන්දු තීරණ ගන්න බලයක් නැති එකෙක්ව නිකන් නඩත්තු කරන්න ඕනේ නෑනේ.
     
    මාත් කියන්නෙ ඒක තමයි. ඕක පුද්ගලානුබද්දයි. විධායක බලයෙන් ජනාධිපති පිස්සු කෙලියත් එකයි අගමැති පිස්සු කෙලියත් එකයි. කවුද පිස්සු කෙලින්නෙ කියන එක අදාල නෑ. පිස්සු කෙලින්නෙ නැති එකක්ව මිනිස්සු පත් කරගන්න ඕනේ. පිස්සු කෙලින්න බැරි වෙන ව්‍යවස්ථාවකුත් තියෙන්න ඕනේ. විජිතලා කරන්නෙ ජනාධිපති පිස්සු කෙලිනව බලන් ඉන්න බැරි නිසා අගමැති කෙනෙක්ට පිස්සු කෙලින්න අවස්ථාවක් අරන් දෙන එකනෙ.
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    අන්න ඒකේ විජිත නෑවා. ජවිපෙ ගෙනාපු 20 සංශෝධනයෙන් ඒක කවර් කරලා නෑ. බහුතරය ගන්න කෙනා දිනුම් වගේ දෙයක් තියෙන්න ඕනේ. ඒ මොනා උනත් මට තියෙන ප්‍රශ්නෙ. 20 වගේ එකක් ගෙනල්ලා ජනාධිපති කෙනෙක්ව පඹයෙක් කරනව නම් ඒ වගේ එකෙක්ව පත් කරගන්න ඔච්චර දත කන්නෙ මොකටද. තේරුමක් නෑනේ. රටේ තීන්දු තීරණ ගන්න බලයක් නැති එකෙක්ව නිකන් නඩත්තු කරන්න ඕනේ නෑනේ.

    20 janadipathiatath widyaka balathala thiyanawa. Gammanpila eka ahuwahamath baila gagaha magariya. Janadipathita thanaturu kihipayak thiyana daranna puluwan . Eth daranna beri thanaturu monawasa kiyala ne. Balathala amathi mandayala saha janadipathi athare bedenawa kiyala thiyenne ethkota janadioathita onama amathyanshayak pawaraganna puluwan mokada ehema karanna beri wenna waganthi neha.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    podi podi video kali widiyata baluwama napu kena e video kaalata anuwa wenas weanwa
    mulu ekama baluwanam hari