ගම්මන්පිලයා හොඳටම නෑවලු නේද

laka007

Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    මම නම් 15min අහන්න අති,
    ගම්මන්පිල කියන්න හදනව අණුර එනවා කියල.
    විජිත එහෙම 1ක් නෑ කියලා ඔප්පු කරනවා...
    අණුරගෙ FB https://www.facebook.com/anurakumara/videos/
    එකේ එඩිට් කරපු VIDEO වලනම් ගම්මන්පිල නානවා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ubala dakkada 113k votes president ta ganna bari unoth mokada karanne kiyala munge 20 weni eke nalu, Gammanpilaya ahanawa ehema unoth mokada karanne kiyala ,Vijithaya kiyanawa president kohoma hari aniwaryen 113k ganna ona kiyala :rofl: moo aye beelada ban iye hiru ekata awith thiyenne :baffled:
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    ubala dakkada 113k votes president ta ganna bari unoth mokada karanne kiyala munge 20 weni eke nalu, Gammanpilaya ahanawa ehema unoth mokada karanne kiyala ,Vijithaya kiyanawa president kohoma hari aniwaryen 113k ganna ona kiyala :rofl: moo aye beelada ban iye hiru ekata awith thiyenne :baffled:

    oya wage kiyak magariyada bn. aduwak thiyanawa kiyalawath piliganna kamathi ne
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගම්මන්පිලයා කෙසේවෙතත් ජෙබ්බ නම් සුපිරියට නෑවා.. අනික කවුරුද දින්නේ කියලා තීරනය කරන්න විඩ්යෝ කැලි බලලා බෑ. සම්පූර්ණ එකම බලන්න ඔනි .ඔය විඩියෝ රිදුනු ජෙබුසන්ලගේ විඩියෝ නොවෑ.:cool:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අර කෙසෙල් ගෙඩියා වගේ නෙවෙයි හැබැයි, මරාගන්නෙ නැතුව, කාලෙ නාස්තිකරන්නෙ නැතුව, ගානට ගියා ගම්මන්පිල අහපු ගොඩක් ඒව අරූ මග ඇරියා ගම්මන්පිල වට කිහිපයකම මතක් කලා ඒත් අරූ මග ඇරිය, සමහරවිට ඌ දන්නෙත් නැතුව ඇති. විශේෂම දෙය තමයි උන් උන්ගෙ මතවල ඉන්නෙ නැතුව අපැහැදිලි තැන් පැහැදිලි කරගන්න තර්ක කළා, විජිත ලොක්ක සමහර තර්ක ඒක එහෙම වෙන්නෙ නෑ කියල ලිස්සල යන තැන් අනන්තයි. රනිලත් බලාගෙන ඉන්න ඇති කියල එවපුටික ඒ වගේම කියනවද කියල

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,232
    113
    Forest

    මන් තාම 1:31:00 ඉන්නේ. දැනට විජිත හොදට නානවා ගම්මන්පිල ලාවට නානවා. :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ubala dakkada 113k votes president ta ganna bari unoth mokada karanne kiyala munge 20 weni eke nalu, Gammanpilaya ahanawa ehema unoth mokada karanne kiyala ,Vijithaya kiyanawa president kohoma hari aniwaryen 113k ganna ona kiyala :rofl: moo aye beelada ban iye hiru ekata awith thiyenne :baffled:

    ඔය එන්නෙ සීනු හඬ නෙවෙයි කුංච නාදෙ... කුංච නාදෙ... අනික තමයි අපි මේක ගෙනාව තොපි එකෙක්ටවත් විරුද්ද වෙන්න බෑ අපි වෙනස් කරන්නෙත් නෑ සම්මත කරන්න ඕන... ඒ වගේ පොර ටෝක් දෙන්නෙ... වැල් බයිලා... රටටම බලපාන ඒවගේ දෙයක් කරද්දි සංවාද කරන්න ඕන නේ...
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මන් තාම 1:31:00 ඉන්නේ. දැනට විජිත හොදට නානවා ගම්මන්පිල ලාවට නානවා. :rofl:[/QUOTE]

    :shocked::shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම නම් ඔක බැලුවෙ නැ නොබල නැවෙ කවුද කියල වැඩක් නැ...ඒත් 20 පොන්න රනිල සතුටු කරන්ඩ ජෙප්පො උස්සන් ආව දෙයක්..මන්ත්‍රීවරුන්ට සල්ලි බෙදල රටේ ජනාධිපති වෙන්ඩ අර්ජුන ඇලෝසියස්ටත් පුලුවන් 20 සම්මත උනොත්..ඒ වගේ පල්බූරු යෝජනා ඇතුලත් පනතක් ගෙනාපු එකම ඇති ජෙප්පන්ගෙ නිරුවත අවබෝධකර ගන්ඩ..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,232
    113
    Forest
    1:50:30

    Gammanpila's argument regarding the 'eligibility of the President' is defeated.
    දැන් ගම්මන්පිල නානවා ඒ පාර
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    1:50:30

    Gammanpila's argument regarding the 'eligibility of the President' is defeated.
    දැන් ගම්මන්පිල නානවා ඒ පාර

    මාරුවෙන් මාරුවට නාගැනීමක් තියෙනවා ඇති. ඒත් බන් ඕකට විමල්ව යැව්ව නම් ඌ ලෙසටම කතා කරනවා. ඌත් එක්ක හැප්පෙන්න අරූට ලොවෙත් බෑ. 20 කියන්නෙ තනිකරම පුස් දෙයක්. ජවිපෙන් ගෙනාපු 20 අඩුපාඩු කියනවට වඩා 20 අපේ රටට සුදුසු නෑ කියන එක පෙන්නලා දෙන එකයි වටින්නෙ. 20ට විරුද්ධව කතා කරලා පොඩ්ඩක්වත් නාගන්න අවශ්‍යතාවයක් නෑ. 20න් පාගලා දාන්න හදන ජනවරමෙන් පත්වෙන ජනාධිපති කෙනෙක් නැති උනොත් අපේ රටට බඩුම තමයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මාරුවෙන් මාරුවට නාගැනීමක් තියෙනවා ඇති. ඒත් බන් ඕකට විමල්ව යැව්ව නම් ඌ ලෙසටම කතා කරනවා. ඌත් එක්ක හැප්පෙන්න අරූට ලොවෙත් බෑ. 20 කියන්නෙ තනිකරම පුස් දෙයක්. ජවිපෙන් ගෙනාපු 20 අඩුපාඩු කියනවට වඩා 20 අපේ රටට සුදුසු නෑ කියන එක පෙන්නලා දෙන එකයි වටින්නෙ. 20ට විරුද්ධව කතා කරලා පොඩ්ඩක්වත් නාගන්න අවශ්‍යතාවයක් නෑ. 20න් පාගලා දාන්න හදන ජනවරමෙන් පත්වෙන ජනාධිපති කෙනෙක් නැති උනොත් අපේ රටට බඩුම තමයි.

    යන්තන් ඒකවත් තේරුනානම් ලොකු දෙයක්...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    යන්තන් ඒකවත් තේරුනානම් ලොකු දෙයක්...

    ඒක තේරුම් අරන් ගොඩක් කල් බන්. කවුරු මොකා ඔය පට්ටමට බැන්නත්, ඒකනෙ බන් අපි ජේආර් දෙයියන්ට වැඳලා නිදාගන්නෙ :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඒක තේරුම් අරන් ගොඩක් කල් බන්. කවුරු මොකා ඔය පට්ටමට බැන්නත්, ඒකනෙ බන් අපි ජේආර් දෙයියන්ට වැඳලා නිදාගන්නෙ :lol::lol:

    ජේ ආර් හොද සහ නරක තියෙනව...විවස්තාව රටේ වාතාවරනයත් එක්ක හොදාටම ගැලපෙනව, අනිව ලoකාවට විධායක ජනාධිපතික්‍රමය අත්යවශ්යයි...