ගම්මන්පිල

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ගෙම්බන්පිලව මටත් දිරවන්නේ නැහැ තමා ඒත් මුන් ඔක්කොම එකම වල්ලේ පොල්.පාඨලී කාරයා හොද ගානක් ගෙවලා වගේ මූට නැත්නම් මේ තරම් කල් හිටියේ මොකද ඕක කියන්න..පාඨලී කාරයා හප්පපු අර කොල්ලා තාම ලෙඩ ඇදේ.ඒවාට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ..යහපාලනය නිසා වෙන්න ඇති..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෑට අවලමේ ගිහින් කොල්ලො හප්පල ඌව අබ්බගාතයෙක් කරල පැනල ගිය පච රණවකට හෙනත් නැ, ඔව ජනතා අධිකරනයෙදි විසදෙයි එදාට පච රණවකලට දුවන්ඩ පාරවල් හොයාගන්ඩ වෙයි, පච රණවක තවත් එක් තිරිසන් දේශපාලුවෙක් කියල ඔප්පු වෙලා ඉවරයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුරුදු 19ක් පරන කේෂ් එකක් පොනිහිටං යහපාලනයට සෙට් උනානම් ඔය මොන පස්නයක්වත් නෑ
    :yes::yes: ආලාපාලු පච රණවකය හෙන කුහක මිනිහ පෙන්නගෙන හිටපු වෙස් මූණ ගැලවුනා එකත් හොදයි,
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :yes::yes: ආලාපාලු පච රණවකය හෙන කුහක මිනිහ පෙන්නගෙන හිටපු වෙස් මූණ ගැලවුනා එකත් හොදයි,
    88/89 කාලෙ පොනිලලගෙ ඒවත් හෙව්වනම් කොච්චර හොඳද මෝඩ සිංහලයන්ට ඕවයෙ වගක් නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    88/89 කාලෙ පොනිලලගෙ ඒවත් හෙව්වනම් කොච්චර හොඳද මෝඩ සිංහලයන්ට ඕවයෙ වගක් නෑ.
    :yes::yes: එකනම් ඇත්ත මහින්දට ඔක හොයන්ඩ අමතක උනානෙ ,සිoහල කොල්ලො දාස් ගානක් මරල අද වද &න්නය අගමැතිත් වෙලා මිනි මරුවන්ට ගිය රට,
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    වරදක් කලොත් දඩුවම් නියතයී...:angry::angry::angry:
    අන්ඩුවටද, ගම්මන්පිලටද... නෑත්නම් චන්දේ දීපු වරදට අපිටද... :oo::oo:
    සම්පදායික ගෑත්තො මේකේත් කඩේ යනවා..:angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වරදක් කලොත් දඩුවම් නියතයී...:angry::angry::angry:
    අන්ඩුවටද, ගම්මන්පිලටද... නෑත්නම් චන්දේ දීපු වරදට අපිටද... :oo::oo:
    සම්පදායික ගෑත්තො මේකේත් කඩේ යනවා..:angry::angry:
    අවුරුදු 19 කලින් ඒව හොයන්ඩ කලින් යකො,මහ දවල් මහ බැoකුව පොනිලයි මහේන්ද්‍රනුයි කොල්ල කන එකට නිතිය ක්‍රියාත්මක කරපල්ලකො,තොපි යන්නෙ කඩේ නෙමේ සුපර්මාර්කට්,.:baffled:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    අවුරුදු 19 කලින් ඒව හොයන්ඩ කලින් යකො,මහ දවල් මහ බැoකුව පොනිලයි මහේන්ද්‍රනුයි කොල්ල කන එකට නිතිය ක්‍රියාත්මක කරපල්ලකො,තොපි යන්නෙ කඩේ නෙමේ සුපර්මාර්කට්,.:baffled:
    :angry::angry::angry::angry:
    හොදට මගේ comment එක කියවපන්, පස්සේ කඩේ පලයන්...
     

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    මචන් මම ඔය එක දේශපලුවෙකුටවත් කඩේ යන්නේ නැ එත් මේ උපාසක මහත්වරු පුන පුන කියන්නේ කලින් දවසේ රෑ හොදට ඉදල පහුවෙනිදා වෙන පක්ෂෙකට ගිය මිනිහ මහම මහා ලොකු වංචා කාරයෙක් කියල මේ video එකෙන් මට තේරුනේ එක හැබැයි මෙයාල ලංවෙලා ඉන්න රටේ ප්‍රධාන පුරවසියත් ඔය දෙයම කරපු මිනිහෙක් කියල අමතක වෙලා වගේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හප්පපු අර කොල්ලා තාම ලෙඩ ඇදේ.ඒවාට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ..යහපාලනය නිසා වෙන්න ඇති..

    Nadeesha-Hemamali-new-10.jpg


    මේකෙත් පස්ස පැත්තෙ හප්පනව කියල කතාවක් තියනව,
     
    Last edited:

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    හිරගෙට නොවේ කටුගෙට යැව්වත් සිංහලයගෙ කොන්ද කෙලින් නපුසකයට කොන්ද තියා අරකවත් පන නෑ රූකඩයට කොහොමත් කොන්දක් නෑ ජාතියක් වශයෙන් සිංහලයන්ගේ අභිමානය ලගදීම මැනිකක් මෙන් දිලිසේවි සිංසල ජාතියට ජයවේවා.හෙළයේ අභිමානය වෙනුවෙන් නිරතුරුවම කැපවෙන සැබෑ දේශප්‍රේමී ගම්මන්පිල මැතිඳුනි, මේ පින්බිමෙහි පැහැදිලි හෘද සාක්ශියක් ඇති ලක්ශ ගණනක් ජනතාව ඔබ සමඟයි! මේ අකටයුතුකම් වැඩිකල් කරගෙන යන්න යමපල්ලන්ට ඉඩ නොලැබේ!