ගම්මන්පිල_ඇත්ත කියයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගම්මන්පිල_ඇත්ත කියයි

    මේ ගම්මන්පිල නොහොත් පිං මාළු වලේ කුසල් හාමි පනින්න ඉස්සෙල්ලා කිව්ව කථා.:rofl:

    • Like
    Reactions: sha2009

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ගම්මන්පිල කියන්නෙ උගත් මනුස්සයෙක් එවාගේම බුද්ධිමත් කියලත් මම හිතනවා,මෙවාගේ තිරණයකට බැස්සෙ මොන වගේ අරමුණකටද කියලා නම් මට හිතාගන්න බැ :confused:,එ කොහොම නමුත් ගම්මන්පිල හෙළ උරුමයෙන් ගිය එක ගැන කණගා‍ටුයි :sorry: ගම්මන්පිල කියන්නෙ මහත්මා දේශපාලකයෙක් කියන එක මම අදටත් විශ්වාස කරනවා...
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගම්මන්පිල කියන්නෙ උගත් මනුස්සයෙක් එවාගේම බුද්ධිමත් කියලත් මම හිතනවා,මෙවාගේ තිරණයකට බැස්සෙ මොන වගේ අරමුණකටද කියලා නම් මට හිතාගන්න බැ :confused:,එ කොහොම නමුත් ගම්මන්පිල හෙළ උරුමයෙන් ගිය එක ගැන කණගා‍ටුයි :sorry: ගම්මන්පිල කියන්නෙ මහත්මා දේශපාලකයෙක් කියන එක මම අදටත් විශ්වාස කරනවා...

    :yes::yes: සමහරවිට ෆයිල් එකක් ඇති රජා ගාව :P
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ගම්මන්පිල කියන්නෙ උගත් මනුස්සයෙක් එවාගේම බුද්ධිමත් කියලත් මම හිතනවා,මෙවාගේ තිරණයකට බැස්සෙ මොන වගේ අරමුණකටද කියලා නම් මට හිතාගන්න බැ :confused:,එ කොහොම නමුත් ගම්මන්පිල හෙළ උරුමයෙන් ගිය එක ගැන කණගා‍ටුයි :sorry: ගම්මන්පිල කියන්නෙ මහත්මා දේශපාලකයෙක් කියන එක මම අදටත් විශ්වාස කරනවා...

    matanam gmmanpila gana eda indalama konda pana thiyana patak penunema na machan..!!!

    MR gawata giya hinda nemei mama mehema kiyanne...
    dawasak mama dakka. film theatre ekakin movie ekak balala awilla poragen comments ahaddi movie eka kohomada kiyala pora kiyanwa,.,,mata kanduluth aawa kiya kiya pora kandulu pihidanawa.... eda thamai mata hithune poranam tikak sensitive hesitaing porak kiyala....!!!
    and mu anduwe iddi waada wiwada walata eddith dennne maha gobba katha..!!

    Rs.100 gane bankuwata daannna kiyala ehen kiwwwa...

    onna oya wage dewal honda deshapalakoayo kkaranne na bnz...!!1:yes::yes::yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මටනම් කාලන්තරයක් ඉදල පෙන්නන්න බැරි චරිතයක් ගම්මන්පිල.බොරුව දේසපාලන නිවටබව රගපැම ඇන්දීම වගෙ දෙවල් වලට උපන් හපනෙක්.
    ගියේ මොකද කිව්වොත් තිස්ස වහේම මූත් හිටියෙ ටිරාන්ගෙ සක්කුවෙ.විපක්ශෙ සියලුම පක්ශ මේ ඩීල් දේශපාලනෙට බයයි.(රනිල්,සරත් දෙන්නම )
    හැබයි මට ලොකු විශ්වාසයක් තියෙනව ආන්ඩුවෙන් ආපු මයිත්‍රීත්,එතුමත් එක්ක ආපු අනෙකුත් මන්ත්‍රීවරුත්.ආන්ඩුවෙ දැනට ඉන්න බහුතරයක් මේ ඩීල් කාරයොන්ට බය නැහැ.
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    ගම්මන්පිල කියන්නෙ උගත් මනුස්සයෙක් එවාගේම බුද්ධිමත් කියලත් මම හිතනවා,මෙවාගේ තිරණයකට බැස්සෙ මොන වගේ අරමුණකටද කියලා නම් මට හිතාගන්න බැ :confused:,එ කොහොම නමුත් ගම්මන්පිල හෙළ උරුමයෙන් ගිය එක ගැන කණගා‍ටුයි :sorry: ගම්මන්පිල කියන්නෙ මහත්මා දේශපාලකයෙක් කියන එක මම අදටත් විශ්වාස කරනවා...

    mahathma deshapalane kiyanne machan onama situation ekak hamuwe nosalena ekak, meka salli walata wanena ekek wela iwaray a gana katha dekak na :angry:

    loku wisthara kiyanna hithunath man politic thread baluwa echchara kathawata yanne na eka nisa me tika athi
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ගුදය ගම්මන්පිල:yes:

    දේශපාලනය කියන්නෙ ගෙම් එකක්,ඔය ගෙම් එකට බහින්නම ඔනේ ඔක ගහන හැටි තෙරුම් ගන්න,දේශපාලකයෝ වෙදිකාවේ ඇවිත් කියන්නෙ එ අය පෞද්ගලිකව දරණ මතයම නෙමෙයි,එක කොයි දේශපාලකයාටත් පොදුයි,එකයි පැති මාරු වෙනකොට වෙන එකක් කියන්නෙ,ඔය කතාවලින් දේශපාලකයෝ මනින්න බැ ,මැනගන්න වෙන මිනුම් දඬු තියනවා,පැත්තක් මරු උනු පලියට මිනිස්සුන්ට ඔහොම බනින එක යුතු නැ :no:

    මම නම් මෛත්‍රි පැන්නා කියල බනින්නෙත් නැ
    තිස්ස පැන්නා කියලා බනින්නෙත් නැ
    උදය පැන්නා කියලා බනින්නෙත් නැ

    ඔක තමා දේශපාලන ගෙම් එක (ලංකාවේ තියන) ඔක තෙරුම් ගත්තු දවසක කාටවත් බනින්න හිතෙන්නෙ නැ......ඔය කවුරුත් වෙදිකා වල බැනගන පාර්ලිමේන්තු කැන්ටිමේ 5 course කැම එකක් ගහලා මචන් කියාගන කරට අත දාගන වාහනයට නගින්නෙ....

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    කොහොමත් ගම්මන්පිල ඉස්සර ඉඳන්ම සන්ධානෙට කඩේ ගියා හෙළඋරුමේ අනිත් අයට වඩා. හෙළ උරුමේ විපක්ෂයට එනවා කියලා කියද්දී ඇත්තටම මටත් පුදුම හිතුනා ගම්මන්පිලව ඒකට කැමති කරගත්තේ කොහොමද කියලා. ගම්මන්පිල සන්ධානෙට ආපහු ආවාට සන්ධානෙන් කැඩිච්ච ඡන්ද ආපහු ගන්න පුළුවන් වෙන්නේ අතලොස්සක් වගේ තමා. මොකද හෙළ උරුමේ විපක්ෂයට එද්දී ප්‍රධාන බලවේගය වුනේ රතන හාමුදුරුවෝ. ඒ හින්ද ඒ කැඩිච්ච ඡන්ද පදනම තියෙන්නේ රතන හාමුදුරුවෝ සහ හෙළ උරුමය කියන පක්ෂය වටා.

    හැබැයි ගම්මන්පිලට මහින්දගෙන් ඉස්සරහට කැඩෙන්න තිබ්බ සිංහල ඡන්ද ටිකක් රැකගන්න පුළුවන් වෙයි. ඒකත් ඉතින් දැන් මහින්ද වැටිලා ඉන්න තත්වය අනුව මහින්දට වටිනවා.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මරුසිරා;17546744 said:
    :yes::yes: සමහරවිට ෆයිල් එකක් ඇති රජා ගාව :P

    :D

    matanam gmmanpila gana eda indalama konda pana thiyana patak penunema na machan..!!!

    MR gawata giya hinda nemei mama mehema kiyanne...
    dawasak mama dakka. film theatre ekakin movie ekak balala awilla poragen comments ahaddi movie eka kohomada kiyala pora kiyanwa,.,,mata kanduluth aawa kiya kiya pora kandulu pihidanawa.... eda thamai mata hithune poranam tikak sensitive hesitaing porak kiyala....!!!
    and mu anduwe iddi waada wiwada walata eddith dennne maha gobba katha..!!

    Rs.100 gane bankuwata daannna kiyala ehen kiwwwa...

    onna oya wage dewal honda deshapalakoayo kkaranne na bnz...!!1:yes::yes::yes:

    අපෝ සහෝ ඔවාගෙන් නම් දේශපාලනඥයෙක් මැනගන්න බැ,තව ටිකක් අගාධ සාගරයට කිමිදිලා හිතන්න ඔනේ දේශපාලකයෙක් Rate කරන්න :D

    mahathma deshapalane kiyanne machan onama situation ekak hamuwe nosalena ekak, meka salli walata wanena ekek wela iwaray a gana katha dekak na :angry:

    loku wisthara kiyanna hithunath man politic thread baluwa echchara kathawata yanne na eka nisa me tika athi

    මම හිතන්නෙ නැ ගම්මන්පිල නම් සල්ලි වලට යන්න ඇති කියලා,මහත්මා ගතිය පිල් මාරු කිරිල්ලෙන් මැන ගනන් බැ සහෝ,එහෙම නම් ලංකා දෙශපාලන ඉතිහාසයේ ඔන තරම් හොඳ දෙශපාලකයෝ එහෙම කරලා තියනවා,ලලිත් ඇතුලත්මුදලි බැරිම තැන පක්ෂයකුත් හදාගන පැන්නෙ,එ මනුස්සයාත් මහත්මා දෙශපාලනයක නියැලුනු පුද්ගලයෙක්.

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    දේශපාලකයෙක් අනිත් පැත්තට ගියාම ඒ මනුස්සය ගැන වැරදි කියන එකනම් නපුන්සක කමක්. මමනම් කලින් ඉදලම චම්පික ගම්මන්පිල දෙන්නටම ගෞරවයක් තිබුණ. සමහරවිට ආණ්ඩුවේ දැනට ඉන්න එකම වැදගත් පුද්ගලයා මෙයා වෙන්න පුළුවන්. අපි නොදන්නා හේතුවක් ඇති. නැත්තම් ප්‍රතිපත්ති උඩ හිටියොත් ගම්මන්පිල ආණ්ඩුවට ගියපු දේ වෙනුවෙන් කිසිම තාර්කික පදනමක් නැහැ.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මුට උන අරගෙන හිටියේ එහෙන් මෙහෙට පැන්නෙත් උණ එක්ක දැන් ආයෙත් ගිලෙන නැවට පැනලා තියෙන්න,
    මට හිතෙන විදිහට මුට අපස්මාලේ ..

    උගත් බුද්දිමත් දේශපාලකයන් එකට එකතු වෙලා ඉන්න අතර මු ආයෙත් පැන්න , නුගත් , අවජාතක විනයක් නැති, හොරු ගොඩ අස්සට බලන්න,
    ජොන්ස්ටන් රත්තරං මහින්දානන්ද අලුත්ගමගේ විමල් විරවංශ බන්දුලත් ඉතින් ගුරෙක් උනාත් කියන්නේ පොලව පැලෙන බොරුනේ 2500 මාසයක් පවුලකට කන්න පුළුවන් කිව්වා . වාදයකට ඇවිත් කතාකරන්නේ අහන ප්‍රශ්නයට නෙවේ, ගහන්නේ බයිලා අනගාරික දර්මපාල ගැන තමයි දැන් මිනිහා පොත පෙරලන්නේ ... දැන් බලන්න පවුල් ආණ්ඩුවේ තරුණ පරපුරක් නැ ඉන්නේ සියල්ලම නාකි බයියෝ ටිකක් විතරයි මුන්ට පුලුවන්ද රට හදන්න ................:angry:
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දේශපාලකයෙක් අනිත් පැත්තට ගියාම ඒ මනුස්සය ගැන වැරදි කියන එකනම් නපුන්සක කමක්. මමනම් කලින් ඉදලම චම්පික ගම්මන්පිල දෙන්නටම ගෞරවයක් තිබුණ. සමහරවිට ආණ්ඩුවේ දැනට ඉන්න එකම වැදගත් පුද්ගලයා මෙයා වෙන්න පුළුවන්. අපි නොදන්නා හේතුවක් ඇති. නැත්තම් ප්‍රතිපත්ති උඩ හිටියොත් ගම්මන්පිල ආණ්ඩුවට ගියපු දේ වෙනුවෙන් කිසිම තාර්කික පදනමක් නැහැ.

    හැමදාම වගේ අදත් ඔබගෙන් හොඳ Comment එකක් :)
    11.gif
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අපි දන්නා සහා ලෝකයම දන්නා කරුණ තමයි පවුල් ආණ්ඩුවට සහය දෙන්න කවුරුන් හෝ පනිනවද හේතු දෙකක් පදනම් කරගෙන තමයි එය සිදුවන්නේ
    1 සල්ලි
    2 ෆයිල්
    මහත්මා ගතිය අපිට පෙන්වන විදිහනේ නමුත් ඔන්න ඔය කරුණු දෙක පදනම් කරගෙන තමයි පවුල් ආණ්ඩුවට සහය දෙන්න දේශපාලකයන් ඉදිරිපත් වෙන්නේ.
    ඔය කියන මහත්මා ගතිය පෙන්වාගෙන නෙවේද තිස්ස අත්තනායක වැඩ කලේ අන්තිමට මිනිහා පැන්නේ සල්ලි පදනම් කරගෙන එක රහසක් නෙවේ ..

    කරුණු 2කයි

    1 සල්ලි
    2 ෆයිල්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    දේශපාලකයෙක් අනිත් පැත්තට ගියාම ඒ මනුස්සය ගැන වැරදි කියන එකනම් නපුන්සක කමක්. මමනම් කලින් ඉදලම චම්පික ගම්මන්පිල දෙන්නටම ගෞරවයක් තිබුණ. සමහරවිට ආණ්ඩුවේ දැනට ඉන්න එකම වැදගත් පුද්ගලයා මෙයා වෙන්න පුළුවන්. අපි නොදන්නා හේතුවක් ඇති. නැත්තම් ප්‍රතිපත්ති උඩ හිටියොත් ගම්මන්පිල ආණ්ඩුවට ගියපු දේ වෙනුවෙන් කිසිම තාර්කික පදනමක් නැහැ.

    Duh...dehapalakaya anith paththata gihin thaman udata apu pakshe pawala deela e pakshe waradi kiyana ekath napunsaka kamak thamayi..