,එ කොහොම නමුත් ගම්මන්පිල හෙළ උරුමයෙන් ගිය එක ගැන කණගාටුයි
ගම්මන්පිල කියන්නෙ මහත්මා දේශපාලකයෙක් කියන එක මම අදටත් විශ්වාස කරනවා...ගම්මන්පිල කියන්නෙ උගත් මනුස්සයෙක් එවාගේම බුද්ධිමත් කියලත් මම හිතනවා,මෙවාගේ තිරණයකට බැස්සෙ මොන වගේ අරමුණකටද කියලා නම් මට හිතාගන්න බැ,එ කොහොම නමුත් ගම්මන්පිල හෙළ උරුමයෙන් ගිය එක ගැන කණගාටුයි
ගම්මන්පිල කියන්නෙ මහත්මා දේශපාලකයෙක් කියන එක මම අදටත් විශ්වාස කරනවා...

සමහරවිට ෆයිල් එකක් ඇති රජා ගාව 
ගම්මන්පිල කියන්නෙ උගත් මනුස්සයෙක් එවාගේම බුද්ධිමත් කියලත් මම හිතනවා,මෙවාගේ තිරණයකට බැස්සෙ මොන වගේ අරමුණකටද කියලා නම් මට හිතාගන්න බැ,එ කොහොම නමුත් ගම්මන්පිල හෙළ උරුමයෙන් ගිය එක ගැන කණගාටුයි

ගුදය ගම්මන්පිල![]()

මරුසිරා;17546744 said:සමහරවිට ෆයිල් එකක් ඇති රජා ගාව
![]()

matanam gmmanpila gana eda indalama konda pana thiyana patak penunema na machan..!!!
MR gawata giya hinda nemei mama mehema kiyanne...
dawasak mama dakka. film theatre ekakin movie ekak balala awilla poragen comments ahaddi movie eka kohomada kiyala pora kiyanwa,.,,mata kanduluth aawa kiya kiya pora kandulu pihidanawa.... eda thamai mata hithune poranam tikak sensitive hesitaing porak kiyala....!!!
and mu anduwe iddi waada wiwada walata eddith dennne maha gobba katha..!!
Rs.100 gane bankuwata daannna kiyala ehen kiwwwa...
onna oya wage dewal honda deshapalakoayo kkaranne na bnz...!!1![]()

mahathma deshapalane kiyanne machan onama situation ekak hamuwe nosalena ekak, meka salli walata wanena ekek wela iwaray a gana katha dekak na
loku wisthara kiyanna hithunath man politic thread baluwa echchara kathawata yanne na eka nisa me tika athi
දේශපාලකයෙක් අනිත් පැත්තට ගියාම ඒ මනුස්සය ගැන වැරදි කියන එකනම් නපුන්සක කමක්. මමනම් කලින් ඉදලම චම්පික ගම්මන්පිල දෙන්නටම ගෞරවයක් තිබුණ. සමහරවිට ආණ්ඩුවේ දැනට ඉන්න එකම වැදගත් පුද්ගලයා මෙයා වෙන්න පුළුවන්. අපි නොදන්නා හේතුවක් ඇති. නැත්තම් ප්රතිපත්ති උඩ හිටියොත් ගම්මන්පිල ආණ්ඩුවට ගියපු දේ වෙනුවෙන් කිසිම තාර්කික පදනමක් නැහැ.