එක තමා දේශපාලනය කියන්නෙ,යුද්ධ කරද්දි ඔන එකක් සාධාරණයි වගේ,මෙකත් එහෙම තමා,ඔක ලංකාවේ මිනිස්සු තවම තෙරුම් අරන් නැ,දිව දෙකේ මනුස්සයෙක් වෙන්නම ඔන දෙශපාලනය කරන්න,ලොයර් කෙනෙක් උනත් බොරු කියන්න පුරුදු වෙන්න ඔනේ,එහෙම උනේ නැත්තන් මනුස්සයා සාර්ථක නිතීවේදියෙක් වෙන්නෙ නැ,එවාගේම දෙශපාලකයෙක් උනොත් දිව හැරෙන හැරෙන පැත්තට කතා කරන්න පුරුදු වෙන්න ඔනේ,මතකනේ එක සැරයක් අනුර බණ්ඩාරනායක තමුන්ගේම පියා හදපු ශ්රි ලංකා නිදහස් පක්ෂය දාල යු.එන්.පි එකට ගියා,මිනිස්සු කිව්වෙ මැතිනිය පුතා ගිය නිසා අවසාන ඡන්දය දැම්මෙත් යු.එන්.පි එකට කියලා,ඔන්න එතකොට තමුන්ගේ ස්වාමිපුරුෂයා හදපු පක්ෂයටවත් නෙමෙයි මැතිනිය ඡන්දය දාල තියෙන්නෙ අන්තිමට (ඔක එ කාලේ ප්රසිද්ධ උනු කථාවක්) ඔක තමා දෙශපාලනය,ඔය ගැන වැඩිය හිතන්න එපා,දෙශපාලකයෝ මැන ගන්න නම් මිට වඩා පළල් ව හිතන්න ඔනේ.