ගම්මිරිස් අවශ්‍යයි

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ගම්මිරිස් අවශ්‍යයි

    ගම්මිරිස් කිලො 250 ක් අවශ්‍යයි .
    තියෙන කෙනෙක් මට මෙතන පොස්ට් කරන්න හො පී එම් දාන්න
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    සුදු ගම්මිරිස් සහ කලු ගම්මිරිස් ඇත. මිළ ගණන් දෙන්න. කිලෝ 580ක්
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    prices wedi wewi issarahata.. Daya gamage balla kala wade nawaththuwane. new anduwen tax1k gahuwa import walata. so pepper price wedi wei tawa masa 2,3k yaddi. ape gedarath thi 300kg wage lot1k.. price1kata awoth denawa... daya gamage balla price wattanna kalin 1kg dunne api 1200ta wage. dan mila 500 wagene yanne...
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    prices wedi wewi issarahata.. Daya gamage balla kala wade nawaththuwane. new anduwen tax1k gahuwa import walata. so pepper price wedi wei tawa masa 2,3k yaddi. ape gedarath thi 300kg wage lot1k.. price1kata awoth denawa... daya gamage balla price wattanna kalin 1kg dunne api 1200ta wage. dan mila 500 wagene yanne...

    check your pm bro
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එච්චර ගාණක් නම් නැහැ මේ සතියේ
    පොලෙන් ගත්ත ග්‍රෑම් 150 නම් තියෙනවා
    තුණ පහ පෙට්ටියේ ..:(

    කමක් නැහැ කව්රු හරි උඹට උදව් කරාවි...:)