ගම්මිරිස් ගොරකා - Labeled & packed

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    Retail sell කරන්න 50g/ 100g/ 200g වගේ packet කරලා දෙන්න පුළුවන් අය ඉන්නවද?

    Prices PM කරන්න.

    Good prices with high quality ( Dried & clean enough) නම් දිගටම orders තියෙනවා.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Retail sell කරන්න 50g/ 100g/ 200g වගේ packet කරලා දෙන්න පුළුවන් අය ඉන්නවද?

    Prices PM කරන්න.

    Good prices with high quality ( Dried & clean enough) නම් දිගටම orders තියෙනවා.

    දෙන්න පුළුවන්,

    අපේ register කරලා තියෙන නමක් යටතේ packet කරපුවද ? නැත්තම් ඔයගොල්ලන්ගේ ලේබල් එකක් යටතේද ඕන. විස්තර එවන්න.
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    තියෙන අය මටත් ඩීටෙල්ස් එවන්න.. මටත් ඖනේ.. තොග දෙන්න පුලුවන් අය කියන්න.. අපි පැකට් කර ගන්නං.. තොග ඕනේ
     
    • Like
    Reactions: sameira