ගම්මිරිස් ටිකක් වවාගන්න ඕනේ

saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    අද ගම්මිරිස් මිල

    ගැනුම් මිල - 1250/=
    තොග විකුණුම් මිල - 1375/=

    සිල්ලර විකුණුම් මිල 1600/=


    :P:P:P:P:P
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    පැල 200ක් අාණ්ඩුෙවන් ෙනාමිෙල් ලැබුනා. බිම නියමානුකූලව සකස් කර ෙපාෙහාර ෙයාදා නියමිත පරිදි පැල සිටවූවා. නමුත් මාස 6ක් වගා බිම මග හැරුනා. ඉඩෝරයට හසු වූ නිසා. දැන් පැල 12යි ඉතුරු. එෙක් කරල් හැදිලා.
    බිම්සකස්කලේ කොහොමද? දාපු පෝරමොනවද?
    කරපු විදිහ පොඩ්ඩක් කියපන්කෝ :rolleyes:
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    ගම්මිරිස්, ජේසු කැරියා, ජේසු පකයා, gammiris, land

    යකෝ ටැග්ස් ටික :baffled: :lol: :rolleyes: