ගම්වල තරුණියන් ජීන්ස් අඳිනවා, දැන් ආර්ථි&#3482

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ගම්වල තරුණියන් ජීන්ස් අඳිනවා, දැන් ආර්ථි&#3482

    ජීන්ස් වැනි නිමි ඇඳුම් පැලඳ සිටින ග‍්‍රාමීය ප‍්‍රදේශවල තරුණ තරුණියන් දැකීමෙන්
    මෙරට ආර්ථිකයේ සිදුවෙමින් පවතින පරිවර්තනීය වෙනස හඳුනාගත හැකි බව
    ජාත්‍යන්තර මුදල් කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

    එවැනිම තත්වයක් සිංගප්පූරුව දියුණුවෙමින් පවතින කාලයේදී
    තමා සියසින් දුටු බවද ඒ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
    මීට පෙර විපක්‍ෂ නායක තුමාද තරුණියන් ජීන්ස් අඳින යුගයක්
    ගැන කතා කල බවද අමාත්‍යවරයා මෙසේ සඳහන් කලේය.



    එදා ඒ කතාව ගැලපෙන්නෙ නෑ.
    එදා මිනිස්සුන්ට සල්ලි තිබුනෙ නෑ.


    දැන් සල්ලි තියෙනවා.
    දැන් ඒ කතාව ගැලපෙනවා.’

    - කටින්ද දන්නේනෑ ඇ-මැටි-තුමා මේ කතාව කිව්වේ.
    [/:confused::confused::confused:COLOR]