බයියෝ තමයි. එක පාරක් ගමක ඉස්කෝලෙකට කොම්පියුටර් ලැබ් එකක් දෙන්න ගියාම ඒ ගමේ පොහොට්ටුවේ මන්ත්‍රී ගවයා ගම්මු ටිකයි ගමේ පන්සලේ ගනයවයි ෆෝම් කරලා කොම්පියුටර් නිසා ළමයි නරක් වෙනවා. වැරදි ඒවා බලනවා අරකයි මේකයි කියලා. අන්තිමේ සේරම අම්මල අප්පල එකතු වෙලා බෝඩ් අල්ලන් හිටියා කොම්පියුටර් එපා කියල.
ඊට පස්සේ රන්න පොනිලාගෙ එකෙක් තඩි කොමිස් කුට්ටියක් ගිලලා. ටැබ් වගයක් ගෙනත් ළමයින්ට දෙන්න ගියාම. පොහොට්ටු වේසිගෙ පුතෙක් ටීවී වලට ඇවිත් කිව්වා ටැබ් දුන්නම වඳ වෙනවා. ළමයි වැල බලනවා. ලෙඩ හැදෙනවා කියල. අන්තිමේ වැඩේ උනෙත් නෑ
මේ පොහොට්ටු බල්ලෝ ඉස්කෝලෙකට ලැප්ටොප් 10 ක් දීලා බොරු මාධ්‍ය සංදර්ශනයක් දාල එතනින් 5ක් ආයේ අරන් ගිහින් බෙදාගෙන
Last edited: