මේ වෙද්දි නම් බිල්ඩින්ග් එකක් රෙන්ට් එකට දීගෙන, වාහනයක් රෙන්ට් එකට දීගෙන, හීනියට චෙක් මාරු කරන සීන් එකකුත් කරගෙන ඉන්නවා. . අනිත් බිස්නස් වලට තිත. .
දැන් මේ අලුතෙන් මොකක් හරි පටන්ගන්න ඉන්නේ. . හොදට හොයලා බලලා කරන මගුලක් කරන්න ඕනා. . කොහෙද ඉතින් බිස්නස් එකක් ගැන ත්රේඩ් එකක් දැම්මොත් පරන බිස්නස් ගැන කියලා මාව කන්න බලන් සෙට් එකකුත් ඉන්නවනේ. .
අර මීකුන විකුනපු මිනිසා සිටුවරයෙක් වුනේ මීකුනු ම විතරක් විකුනලා කියලයි සමහරුන්ගේ ටිකිරි මොලවලට තේරිලා තියෙන්නේ. .![]()
පට්ට කතාව!

ගොඩක් උබ වගේ හැම මගුලම කරන එකෙක් තමයි මම

උබ දැන් ගොඩද මචන්? 