ගම් හෙල්ප්

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මේ වෙද්දි නම් බිල්ඩින්ග් එකක් රෙන්ට් එකට දීගෙන, වාහනයක් රෙන්ට් එකට දීගෙන, හීනියට චෙක් මාරු කරන සීන් එකකුත් කරගෙන ඉන්නවා. . අනිත් බිස්නස් වලට තිත. .
    දැන් මේ අලුතෙන් මොකක් හරි පටන්ගන්න ඉන්නේ. . හොදට හොයලා බලලා කරන මගුලක් කරන්න ඕනා. . කොහෙද ඉතින් බිස්නස් එකක් ගැන ත්‍රේඩ් එකක් දැම්මොත් පරන බිස්නස් ගැන කියලා මාව කන්න බලන් සෙට් එකකුත් ඉන්නවනේ. .

    අර මීකුන විකුනපු මිනිසා සිටුවරයෙක් වුනේ මීකුනු ම විතරක් විකුනලා කියලයි සමහරුන්ගේ ටිකිරි මොලවලට තේරිලා තියෙන්නේ. . :D

    පට්ට කතාව!:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Youtube එකේනම් තියෙනව එක එක ගම්වර්ග හදන විදි. ඒව පොඩ්ඩක් බැලුවනම් හරියයි. ඊට පස්සෙ ඩේට ශීට් වගේ හොයාගෙන කෙමිකල් මික්ස් කරල බලන්න තමයි වෙන්නෙ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    ඒකනම් මන් දන්නේ නෑ බන්. . මගේ ඔලුවට එන අදහස් ක්‍රියාත්මක කරන්න පට්ට සල්ලියක් ඕනා අන්න ඒකයි අව්ල. .
    දැන් පොඩ්ඩක් හිතලා පොඩියට දෙයක් පටන් ගන්න කාලේ තියෙනවා. . අදහසක් ආපු ගමන් උබලව මතක් වෙලා දුවගෙන එනවා පරන පුරුද්දට. .

    අදහස මේකයි මට බැරිනම් උබලා හරි කරපන්. .

    මුලින්ම මල්ටිෆික්ස් වගේ ගම් එකක් හදාගන්නවා. . ඒකේ ලොකු කෑන් එකම 1500ක් වගේ වෙන්නේ. . මෙහෙ ලීබඩු වලට ඕකෙන් ගොඩක් ඕන වෙනවා. . කුශන් සේරම අලවන්නේ ඕකෙන්. . ඕකේ කොලිටි එක ගන්න පුලුවන්නම් ගොඩ. . සපත්තු අලවන්නත් ගත්තැකි. .

    තව එකක් සීලර් එකයි ලැකර් එකයි. . ඔය දෙකෙන් සැහෙන්න ප්‍රමානයක් දවසකට මෙහෙ විකිනෙනවා. . ඕවා හදන විදිය හොයාගත්තොත් මොරටුවේ ලීබඩු ස්ප්‍රේ කරන තැන් ගොඩක් සෙට් කරගත්තැකි. . මෙහෙම හදාගත්තොත් ගොඩ. .

    අනිත් එක පේන්ට්. . මේකනම් හරියටම දන්නේ නෑ. . කොලිටි එකට හදාගත්තොත් ගේමක් ගහන්න පුලුවන් වෙයි කියලා හිතනවා. . ගොඩක් තැන් වල පේන්ට් හදනවා. . පොඩි කෑන් එක 1500ක් වගේ කොලිටි එක අඩුයි. . කොලිටි එකෙන් රු 2000ට වගේ හදන් විකුනන්න පුලුවන්නම් හොද ගමනක් තියෙයි. .

    Machan uba godak dewal karala goda enna try dunna ekek waga penawa but uba fail una ai kiyala baluwoth ubata therai uba kare danata thiyans dewal try karapu eka wage..

    Godak unta wara deneth onna othanai..wadu madu ethakota dan uba try paint.etc danata godak un oya dewal karanawa n established brand thiyenawa oya market established ubata godak kalayak n. Mudalak yawi..

    Hodama dhe Alibaba wage chinese ecommerce site walata gihila industrial category select karala balapan unge thiyena aluth machinery etc..un ekka communicate karala ae product wala exclusive agent wenna try dipa..muladi wadi ganak yata karanna oni nae..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    u tube එකේ බලපන් පොඩ්ඩක් මචං අර මං කියපු ගම් එක බයිසිකල් පැච් දාන්න ගන්නවා මචං උබේ නම්බර් එක මට පීඑම් පාරක් දාන්න උබගේ උදවු මට ඉදිරියට ඔනේ වෙයි :yes:ගොඩක් උබ වගේ හැම මගුලම කරන එකෙක් තමයි මම

    එල එල. . බිස්නස් එකක් කරලා ගොඩයන එකෙක්ට ඕන සප් එකක් දෙනවා. . :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Youtube එකේනම් තියෙනව එක එක ගම්වර්ග හදන විදි. ඒව පොඩ්ඩක් බැලුවනම් හරියයි. ඊට පස්සෙ ඩේට ශීට් වගේ හොයාගෙන කෙමිකල් මික්ස් කරල බලන්න තමයි වෙන්නෙ.

    මේ සම්බන්දව දන්න අය එලකිරි ඇති කියලා හිතනවා. . ගම් වර්ග ගොඩක් තියෙන නිසා ඒ සේරම ටෙස්ට් කරලා බලන්න අමාරුයි. . ඒකයි මෙතන අව්ල. . මට ඕනේ දියට තියෙන විනාඩි 5ක් විතර ගියාම ගල්වෙන කහපාට ගම් එක හදාගන්න. .

    Machan uba godak dewal karala goda enna try dunna ekek waga penawa but uba fail una ai kiyala baluwoth ubata therai uba kare danata thiyans dewal try karapu eka wage..

    Godak unta wara deneth onna othanai..wadu madu ethakota dan uba try paint.etc danata godak un oya dewal karanawa n established brand thiyenawa oya market established ubata godak kalayak n. Mudalak yawi..

    Hodama dhe Alibaba wage chinese ecommerce site walata gihila industrial category select karala balapan unge thiyena aluth machinery etc..un ekka communicate karala ae product wala exclusive agent wenna try dipa..muladi wadi ganak yata karanna oni nae..

    දෙයක් නිපදවනවට වඩා ඩීලර් කෙනෙක් වෙලා විකුනන එක හොදයි, ලේසියි කියලා හිතෙනවා. .
    අමුතුවෙන්ම ගෙන්වලා විකුනන්න ගියොත්නම් ගොඩක්ම අමාරු සීන් එකක් තියෙන්නේ. .
    මම දැනට කරපුවනම් ටිකක් හෝ දැනන් කලේ පාඩු කරගත්තේ නෑ ඒ නිසා. .

    ඔය විදියට අලුතෙන් ගෙන්වලා විකුනන්න පට්ට සල්ලියක් ඕනවෙයි. . අඩුම එක ශෝරූම් එකක් වත් වැඩේට එපැයි. . ඒජන්ට් කෙනෙක් වෙන්න ලොකු ගානක් ඕනවෙයි බන්. . මගේ පොඩි අදහසක් තිබ්බා ටයර්ස් ගෙන්වලා බලන්න. . ඒකට යටකරන්න වෙන ගානත් එක්ක ඒ වැඩේ කරන්න බෑ. . කොහොම හරි ගෙන්න ගත්තත් මාකට් කරන්න අමාරුයි. . ක්‍රෙඩිට් වලට දෙන්න කොහොමත් අමාරුයි. . ලොකු ලොකු මිනිස්සු කරන දේවල් අපිට කරන්න බෑ මචන්. .

    ඒ නිසා පොඩියට දෙයක් පටන් ගන්න තමයි මන් උත්සහ කරන්නේ. . ලොකුවට හිතලා ලොකුවට වියදම් කරලා කරන්න හිතන දේවල් කරන්න ලැබෙන්නේ නෑ. . ඒක අත්දැකීමෙන්ම දන්න දෙයක්. .
    ඉතින් පොඩියට දෙයක් කරන්න උත්සහ කරනවා. .

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    Ubala business kiyala karata big picture ekata bayai..ubata oni nam mama satha 5k wiyadam nokara oya paleha thiyana product eka agentship aran denam
    6pIt02W

    https://imgur.com/a/6pIt02W
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    Mama ada weddi chinese brands 15ka local agent n out of de 15 brands 2 r premium products which means they have exclusive patent rights for those products..n for most of those brands I spent very little to get de sole dealership
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Ubala business kiyala karata big picture ekata bayai..ubata oni nam mama satha 5k wiyadam nokara oya paleha thiyana product eka sole agentship aran denam
    6pIt02W

    https://imgur.com/a/6pIt02W

    බය නෙවේ බන් ලොකුවට වියදම් කරන්න සල්ලි නෑ. .
    ඕකේ ඇඩ් එකක් ටීවී එකේ ගියා වගේ මතකයි. . දැනටමත් කට්ටිය ගෙන්වනවද කොහෙද. .
    කොහොමද ඒජන්ට්ශිප් එක අරන් දෙන්නේ? අයිටම් කීයක් ඕඩර් කරන්න ඕනද මුලින්?

    http://www.ft.lk/dining/PepsiCo-launches-Sting-in-Sri-Lanka/39-664445
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Mama ada weddi chinese brands 15ka local agent n out of de 15 brands 2 r premium products which means they have exclusive patent rights for those products..n for most of those brands I spent very little to get de sole dealership

    අහ් පට්ටනේ. . කොහොමද වැඩේ කරගත්තේ? උන් එක්ක කතාකරලා ලොකු ඕඩර්ස් දැම්මද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් ඒපාර ගම් හදන්නද ප්ලෑන් එක.
    ඔයා දස්සයිනේ අයියා. දර විකුණුවා, පරිප්පු විකුණුවා, යූ ටියුබ් වීඩියෝ උස්සලා දාලා චැනල් කොලා, වාහන ගෙන්නුවා, පික් මී දිව්වා, බිල්ඩින් කුලියට දුන්නා.

    එල එල. දම්මික පෙරේරා මෙව්වා දැක්කොත් ඩිප්‍රෙස් වෙනවා බ්‍රෝ.

    නිකන් උව කින්ඩි දාන්න එපා.
    උගේ ධෛර්ය අගය කරපන්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නිකන් උව කින්ඩි දාන්න එපා.
    උගේ ධෛර්ය අගය කරපන්.

    මට දවසක් මෙහෙම හිතුනා. . මම කරපු වැඩ ටික වෙන එකෙක් කරා නම් ඒ වැඩ ෆේල් වෙච්ච ෆේල් විල්ලට ආයේ ඌ බිස්නස් ගැන හිතන එකක් වත් නෑ නේද කියලා හිතුනා. .
    මගේ හොදකටද නරකටද දන්නෑ බිස්නස් මත්තෙම නහින කැසිල්ලක් තියෙනවා. .

    ගොඩක් වෙලාවට මට මීකුන විකුනපු කතාවත් තෝමස් අල්වා එඩිසන් වත් මතක් වෙනවා. .

    මගේ ෆේල් වෙච්ච ලිස්ට් එක දාන්නම් බලලා හැදෙන එකෙක් හැදියන්. . මම මෙච්චර ෆේල් වෙලත් තාම ගේම අතැරියේ නෑ. .

    කුශන් වැඩ
    ලොක්,යතුරු,සරනේරු වැඩ
    වීදුරු වැඩ
    වඩුමඩුව
    ස්ප්‍රේ මඩුව
    ලී (ගස්) වෙලදාම
    ලී බඩු වෙලදාම
    ලී බඩු ගමින් ගම සේල් කිරීම
    ලීබඩු ශොප්ස් 7ක රැකියාව
    ෆීවර්, ෆ්‍රීලාන්ස්, ඔඩෙස්ක්
    ඇඩ් එක, සින්හලු වෙබ්
    යුටියුබ් චැනල්ස් 5
    ඌබර්
    ෆොරෙක්ස්
    වාහන වෙලදාම

    ඔය ඔක්කොම ෆේල් වුනා. . දැන් බිල්ඩින්ග් එකක් රෙන්ට් එකට දීලා, වාහනේකුත් රෙන්ට් එකට දීලා, පොඩියට චෙක් මාරුකරන වැඩක් කරන් ඉන්නවා. . චෙක් මාරු කරන වැඩේනම් අති සාර්තකයි. . යොදවන මුදලට 3% ලාබයක් ගත්තැකි. . ඒ අතරතුර පොඩියට පටන්ගන්න පුලුවන් වයාපාරයක් ගැන හිතනවා, හොයනවා, අදහස් විමසනවා. . පටන්ගන්න දෙයක් ෆේල් නොවී කරන්න උත්සහ කරනවා. .
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113

    බය නෙවේ බන් ලොකුවට වියදම් කරන්න සල්ලි නෑ. .
    ඕකේ ඇඩ් එකක් ටීවී එකේ ගියා වගේ මතකයි. . දැනටමත් කට්ටිය ගෙන්වනවද කොහෙද. .
    කොහොමද ඒජන්ට්ශිප් එක අරන් දෙන්නේ? අයිටම් කීයක් ඕඩර් කරන්න ඕනද මුලින්?

    http://www.ft.lk/dining/PepsiCo-launches-Sting-in-Sri-Lanka/39-664445

    Yako man kiwe mae display eka gana https://imgur.com/a/MBtgjGS

    Oka ekaka fob price eka U$D 350 wenne unit 5k wage man danna kiyanam + 2 sample

    අහ් පට්ටනේ. . කොහොමද වැඩේ කරගත්තේ? උන් එක්ක කතාකරලා ලොකු ඕඩර්ස් දැම්මද?

    Loku order dala nemai future forecasts penala n unwa convince karala ape capabilities gana..agent loku orders muladi dana eka nemai.unoth muladi ehama bulk exports unge pathen balaporoththu wenne nae..

    Okkoma katha karana widiya thamai
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Yako man kiwe mae display eka gana https://imgur.com/a/MBtgjGS

    Oka ekaka fob price eka U$D 350 wenne unit 5k wage man danna kiyanam + 2 sample

    Loku order dala nemai future forecasts penala n unwa convince karala ape capabilities gana..agent loku orders muladi dana eka nemai.unoth muladi ehama bulk exports unge pathen balaporoththu wenne nae..

    Okkoma katha karana widiya thamai

    ඔච්චර ලොකු ගානක් යොදවන අයිටම් එකක් මට කරන්න වත්කමක් නෑ බන්. .
    $1 - $10 අතර අයිටම් එකක් නැද්ද?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113

    ඔච්චර ලොකු ගානක් යොදවන අයිටම් එකක් මට කරන්න වත්කමක් නෑ බන්. .
    $1 - $10 අතර අයිටම් එකක් නැද්ද?

    Muladi ubata salli danna oni nae..sample 2k un ship karai nikan ubata thiyenne oya BMICH weekends wala thiyana magulaka ainak alan product promote karanna
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Muladi ubata salli danna oni nae..sample 2k un ship karai nikan ubata thiyenne oya BMICH weekends wala thiyana magulaka ainak alan product promote karanna

    මට ඒ ප්‍රඩක්ට් එක ඇල්ලුවේ නෑ බන්. . ඕක ගැන මන් දන්නෙත් නෑ. .
    ලොකු ගනන් වල ඒව නැතුව පොඩි ගානක අයිටම් මුකුත් තියේද?
    ගෙවල්වල නිතරම යූස් වෙන අයිටම් එකක් නම් හොදයි. . ටයර් එහෙම නැද්ද බන්?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    මට ඒ ප්‍රඩක්ට් එක ඇල්ලුවේ නෑ බන්. . ඕක ගැන මන් දන්නෙත් නෑ. .
    ලොකු ගනන් වල ඒව නැතුව පොඩි ගානක අයිටම් මුකුත් තියේද?
    ගෙවල්වල නිතරම යූස් වෙන අයිටම් එකක් නම් හොදයි. . ටයර් එහෙම නැද්ද බන්?

    machan ae product eka potential balapan isarahata chandhe enawa oya cwage display 10k eka candidate kenek ta wikunanawa kiyanne easy game..

    Nathan uba moratuwa ne oya free ewana sample 2ka moratuwa town atawala wate thiyana super market etc advertisements danawata ganak ganin..
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තව කොච්චර දේවල් කලාද බන්. . මෙට්ට වික්කා, වාහන සීස් කලා, වෙබ් සයිට්ස් වික්කා, රෙන්ට් අ කාර් කලා, ස්ප්‍රේ මඩුවක් කලා, වඩු මඩුවක් කලා, තේක්ක වතු වික්කා, සල්ලි පොලියට දුන්නා. . තව ගොඩක් දේවල් කලා මතක් වුනොත් කියන්නම්. . :rolleyes:

    උබේ උත්සහය ගොඩක් වටිනවා! :love: උබ දැන් ගොඩද මචන්? :rolleyes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    දැන් ඒපාර ගම් හදන්නද ප්ලෑන් එක.
    ඔයා දස්සයිනේ අයියා. දර විකුණුවා, පරිප්පු විකුණුවා, යූ ටියුබ් වීඩියෝ උස්සලා දාලා චැනල් කොලා, වාහන ගෙන්නුවා, පික් මී දිව්වා, බිල්ඩින් කුලියට දුන්නා.

    එල එල. දම්මික පෙරේරා මෙව්වා දැක්කොත් ඩිප්‍රෙස් වෙනවා බ්‍රෝ.

    මොන දම්මිකද ඕයි මූ දැන් ඉන්නේ සකර්බර්ග්ගෙ ලෙවල් එකේ :lol::lol: