මල්ටිබොන්ඩ්, මල්ටිෆික්ස් කියලා ගම් දෙකක් තියෙනවා. . ඕකෙන් සෙරප්පු අලවන්න රබර්ශීට් අලවන්න පුලුවන්. .
මට ඔය ගම් දෙක හදන විදිය හොයාගන්න විදියක් තියේද? වැඩියෙන්ම ඕනේ මල්ටිෆික්ස් කියන ගම් එක හදන විදිය. .
දැන් ඒපාර ගම් හදන්නද ප්ලෑන් එක.
ඔයා දස්සයිනේ අයියා. දර විකුණුවා, පරිප්පු විකුණුවා, යූ ටියුබ් වීඩියෝ උස්සලා දාලා චැනල් කොලා, වාහන ගෙන්නුවා, පික් මී දිව්වා, බිල්ඩින් කුලියට දුන්නා.
එල එල. දම්මික පෙරේරා මෙව්වා දැක්කොත් ඩිප්‍රෙස් වෙනවා බ්‍රෝ.

හෙලෝ නංගි තාම බැන්දේ නැද්ද?

දන්නෙ නැ අයියා වෙඩින් කාඩ් එකක් නම් තාම ආවෙ නැ "හෙලෝ නංගි"ගෙන්...මම හිතන්නෙ බැදලා නැතුව ඇති තාම![]()

මං ඇහුවේ ඔයාගෙන් හලෝතව කොච්චර දේවල් කලාද බන්. . මෙට්ට වික්කා, වාහන සීස් කලා, වෙබ් සයිට්ස් වික්කා, රෙන්ට් අ කාර් කලා, ස්ප්‍රේ මඩුවක් කලා, වඩු මඩුවක් කලා, තේක්ක වතු වික්කා, සල්ලි පොලියට දුන්නා. . තව ගොඩක් දේවල් කලා මතක් වුනොත් කියන්නම්. .![]()

buhhhhhhhaaaaaaaදන්නෙ නැ අයියා වෙඩින් කාඩ් එකක් නම් තාම ආවෙ නැ "හෙලෝ නංගි"ගෙන්...මම හිතන්නෙ බැදලා නැතුව ඇති තාම![]()
මචං අපි අර පොඩිකාලේ ජිරිෆෝම් එක්ක පෙට්‍රල් කවලන් කරලා හදන ගම් එකත් හරියට මල්ටිබොන්ඩ් වගේ නේද![]()
දැන් ඒපාර ගම් හදන්නද ප්ලෑන් එක.
ඔයා දස්සයිනේ අයියා. දර විකුණුවා, පරිප්පු විකුණුවා, යූ ටියුබ් වීඩියෝ උස්සලා දාලා චැනල් කොලා, වාහන ගෙන්නුවා, පික් මී දිව්වා, බිල්ඩින් කුලියට දුන්නා.
එල එල. දම්මික පෙරේරා මෙව්වා දැක්කොත් ඩිප්‍රෙස් වෙනවා බ්‍රෝ.

ඒකනම් මන් දන්නේ නෑ බන්. . මගේ ඔලුවට එන අදහස් ක්‍රියාත්මක කරන්න පට්ට සල්ලියක් ඕනා අන්න ඒකයි අව්ල. .
දැන් පොඩ්ඩක් හිතලා පොඩියට දෙයක් පටන් ගන්න කාලේ තියෙනවා. . අදහසක් ආපු ගමන් උබලව මතක් වෙලා දුවගෙන එනවා පරන පුරුද්දට. .
අදහස මේකයි මට බැරිනම් උබලා හරි කරපන්. .
මුලින්ම මල්ටිෆික්ස් වගේ ගම් එකක් හදාගන්නවා. . ඒකේ ලොකු කෑන් එකම 1500ක් වගේ වෙන්නේ. . මෙහෙ ලීබඩු වලට ඕකෙන් ගොඩක් ඕන වෙනවා. . කුශන් සේරම අලවන්නේ ඕකෙන්. . ඕකේ කොලිටි එක ගන්න පුලුවන්නම් ගොඩ. . සපත්තු අලවන්නත් ගත්තැකි. .
තව එකක් සීලර් එකයි ලැකර් එකයි. . ඔය දෙකෙන් සැහෙන්න ප්‍රමානයක් දවසකට මෙහෙ විකිනෙනවා. . ඕවා හදන විදිය හොයාගත්තොත් මොරටුවේ ලීබඩු ස්ප්‍රේ කරන තැන් ගොඩක් සෙට් කරගත්තැකි. . මෙහෙම හදාගත්තොත් ගොඩ. .
අනිත් එක පේන්ට්. . මේකනම් හරියටම දන්නේ නෑ. . කොලිටි එකට හදාගත්තොත් ගේමක් ගහන්න පුලුවන් වෙයි කියලා හිතනවා. . ගොඩක් තැන් වල පේන්ට් හදනවා. . පොඩි කෑන් එක 1500ක් වගේ කොලිටි එක අඩුයි. . කොලිටි එකෙන් රු 2000ට වගේ හදන් විකුනන්න පුලුවන්නම් හොද ගමනක් තියෙයි. .
ගොඩක් උබ වගේ හැම මගුලම කරන එකෙක් තමයි මමඋබ මොනවද නොකෙලෙ කියලා දැම්මානම් ඊට ලේසි වෙයි නේද?![]()