ගමේ කඩේ බිස්නස්

BSZyo

Member
Jul 12, 2018
111
8
0
ගමේ කඩේ බිස්නස්

මචන්ලා අපේ කඩයක් තියේ (සිල්ලර බඩු කඩයක්) අවුරුදු 20කට වැඩි කාලෙක ඉඳල කරගෙන එන.. ඒත් බන් දැන් අවුරුදු කීපෙක ඉඳල බිස්නස් නෑ. අලුතින් කඩවල් දාලා එක ළඟ, අපේ කඩේට පල්ලෙහයිනුයි උඩහිනුයි කඩවල් හතරක් දාලා අලුතින්. ඉතින් කලින් අපට ආපු මිනිස්සු ඒවට යනව ළඟ නිසා:baffled::dull: ගමේ හැත්තත් ගමේ කඩ තිබ්බට ටවුන් එකෙන් තමා බඩුගේන්නෙ.. මිලත් එකයි, ඒත් ටවුන් යනව.:angry: අපි කල්පනා කලේ මචන් ඒ නිසා කඩේ වහල දාල වෙන බිස්නස් එකක් පටන් ගන්න කියල.. ඒත් කිසිම අයිඩියා එකක් නෑ මොන වගේ බිස්නස් එකකට යන්නද කියල. හාඩ්වෙයාර්, බත් කඩ දාලා තේරුමක්ම නෑ, අහල පහල ස්කෝලයක් නෑ බුක් ෂොප් එකක් දාන්නවත්.. උබලගෙ අදහස් ගොඩක් වටිනවා, අදහසක් නැත්නම් අඩුගානෙ බම්ප් එකක් හරි දීලා යන්න ලොකු දෙයක්:love:
 
samiya_Nice

Junior member
  • Feb 4, 2017
    64
    17
    18
    කඩේ පොඩ්ඩක් මොඩිපයි කරලා ගන්න. පෙනුම වෙනස් කරලා ට්‍රයි කරන්න. මිනිස්සු කැමති ඒවාට
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මිනී පෙට්ටි සාප්පුවක් දාන්න. :( ගමේ මිනිස්සු කොච්චර නං ඉන්නවද මැරෙන්න බලාගෙන :( bump
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    කොත්තු, ඉඳිආප්ප, ආප්ප, තියෙන ක්ශනික කෑම කඩයක් දාපං. එතකොට මිනිස්සු අනිත් කඩ වලින් බඩු ගන්න එක නවතිනවා, මොක්ද උන්ට රසට කන්න තැනක් හම්බුනොත් උන් උයන්නේ නැහැ. උඹලා ඉක්මනට දියුනුවෙයි, හැබැයි පිරිසිදු, රස අහාර දෙන්න ඔනේ.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මචන්ලා අපේ කඩයක් තියේ (සිල්ලර බඩු කඩයක්) අවුරුදු 20කට වැඩි කාලෙක ඉඳල කරගෙන එන.. ඒත් බන් දැන් අවුරුදු කීපෙක ඉඳල බිස්නස් නෑ. අලුතින් කඩවල් දාලා එක ළඟ, අපේ කඩේට පල්ලෙහයිනුයි උඩහිනුයි කඩවල් හතරක් දාලා අලුතින්. ඉතින් කලින් අපට ආපු මිනිස්සු ඒවට යනව ළඟ නිසා:baffled::dull: ගමේ හැත්තත් ගමේ කඩ තිබ්බට ටවුන් එකෙන් තමා බඩුගේන්නෙ.. මිලත් එකයි, ඒත් ටවුන් යනව.:angry: අපි කල්පනා කලේ මචන් ඒ නිසා කඩේ වහල දාල වෙන බිස්නස් එකක් පටන් ගන්න කියල.. ඒත් කිසිම අයිඩියා එකක් නෑ මොන වගේ බිස්නස් එකකට යන්නද කියල. හාඩ්වෙයාර්, බත් කඩ දාලා තේරුමක්ම නෑ, අහල පහල ස්කෝලයක් නෑ බුක් ෂොප් එකක් දාන්නවත්.. උබලගෙ අදහස් ගොඩක් වටිනවා, අදහසක් නැත්නම් අඩුගානෙ බම්ප් එකක් හරි දීලා යන්න ලොකු දෙයක්:love:

    wahanna epa, shop eka modify karapan, parking space wadi karapan, badu godak daala discount deepan podi ganak.
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    ekama de karanna epa ban.minissu den balanne car ekak ganna , eka para badu tika car eke gihin supermarket eken geenna. game kade oona wenne madi pasadu ganna.

    business eka poddak wenas karapan. eka mokakata maru karanawada kiyana eka gena uba thamai hithanna oona.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    සෙල්ෆ් සර්විස් විදිහට කඩේ ඇතුලට ගිහින් ඕන බඩුවක් තෝරගන්ඩ පුලුවන් විදිහට ( සුපර් මාර්කට් ටයිප් ) කඩේ මොඩිෆයි කරපන්.ඔය දේම අපි අපේ පැත්තේ කඩේකට කරලා බැලුවා.ගොඩ.හැබැයි ගෑස් පොයින්ට් එකකුත් දැම්මා ඒකටම.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මචන්ලා අපේ කඩයක් තියේ (සිල්ලර බඩු කඩයක්) අවුරුදු 20කට වැඩි කාලෙක ඉඳල කරගෙන එන.. ඒත් බන් දැන් අවුරුදු කීපෙක ඉඳල බිස්නස් නෑ. අලුතින් කඩවල් දාලා එක ළඟ, අපේ කඩේට පල්ලෙහයිනුයි උඩහිනුයි කඩවල් හතරක් දාලා අලුතින්. ඉතින් කලින් අපට ආපු මිනිස්සු ඒවට යනව ළඟ නිසා:baffled::dull: ගමේ හැත්තත් ගමේ කඩ තිබ්බට ටවුන් එකෙන් තමා බඩුගේන්නෙ.. මිලත් එකයි, ඒත් ටවුන් යනව.:angry: අපි කල්පනා කලේ මචන් ඒ නිසා කඩේ වහල දාල වෙන බිස්නස් එකක් පටන් ගන්න කියල.. ඒත් කිසිම අයිඩියා එකක් නෑ මොන වගේ බිස්නස් එකකට යන්නද කියල. හාඩ්වෙයාර්, බත් කඩ දාලා තේරුමක්ම නෑ, අහල පහල ස්කෝලයක් නෑ බුක් ෂොප් එකක් දාන්නවත්.. උබලගෙ අදහස් ගොඩක් වටිනවා, අදහසක් නැත්නම් අඩුගානෙ බම්ප් එකක් හරි දීලා යන්න ලොකු දෙයක්:love:

    උඹ මිනිස්සු එනකොට බුම්මගෙන ඉන්නෙ නැතුව උන්ව කතාවට අල්ල ගනින්. උන් එත‍ෙක‍ොට කයිය ගහන්න එනවා උඹේ කඩේට. :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    Minissunwa podi podi dewal walin allaganna puluwan ban. Hodata hina wela katha karapan. Ubalage watte aba veralu lovi wage gas thiyenawa nam kadeta ena minissunta ewa nikan deepan. Eeta amatharawa hamooma kiwwa wage kade tikak modify karapan
     
    BSZyo

    Member
    Jul 12, 2018
    111
    8
    0
    කඩේ මොඩිෆයි කරන අදහස හරියන්නෙ නෑ බන්, සිල්ලර බඩු නැතිව වෙන බිස්නස් අයිඩියා එක්ක් ගැන තමා ගොඩක්ම හිතල බලන්නේ:oo:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කඩේ මොඩිෆයි කරන අදහස හරියන්නෙ නෑ බන්, සිල්ලර බඩු නැතිව වෙන බිස්නස් අයිඩියා එක්ක් ගැන තමා ගොඩක්ම හිතල බලන්නේ:oo:
    Pub එකක් දාන්න.පිට ගම් වලිනුත් ඒවි:baffled: