ගමේ කඩේ බිස්නස්
මචන්ලා අපේ කඩයක් තියේ (සිල්ලර බඩු කඩයක්) අවුරුදු 20කට වැඩි කාලෙක ඉඳල කරගෙන එන.. ඒත් බන් දැන් අවුරුදු කීපෙක ඉඳල බිස්නස් නෑ. අලුතින් කඩවල් දාලා එක ළඟ, අපේ කඩේට පල්ලෙහයිනුයි උඩහිනුයි කඩවල් හතරක් දාලා අලුතින්. ඉතින් කලින් අපට ආපු මිනිස්සු ඒවට යනව ළඟ නිසා
ගමේ හැත්තත් ගමේ කඩ තිබ්බට ටවුන් එකෙන් තමා බඩුගේන්නෙ.. මිලත් එකයි, ඒත් ටවුන් යනව.
අපි කල්පනා කලේ මචන් ඒ නිසා කඩේ වහල දාල වෙන බිස්නස් එකක් පටන් ගන්න කියල.. ඒත් කිසිම අයිඩියා එකක් නෑ මොන වගේ බිස්නස් එකකට යන්නද කියල. හාඩ්වෙයාර්, බත් කඩ දාලා තේරුමක්ම නෑ, අහල පහල ස්කෝලයක් නෑ බුක් ෂොප් එකක් දාන්නවත්.. උබලගෙ අදහස් ගොඩක් වටිනවා, අදහසක් නැත්නම් අඩුගානෙ බම්ප් එකක් හරි දීලා යන්න ලොකු දෙයක්

ගමේ මිනිස්සු කොච්චර නං ඉන්නවද මැරෙන්න බලාගෙන 