wahanna epa, shop eka modify karapan, parking space wadi karapan, badu godak daala discount deepan podi ganak.



wahanna epa, shop eka modify karapan, parking space wadi karapan, badu godak daala discount deepan podi ganak.



මචන්ලා අපේ කඩයක් තියේ (සිල්ලර බඩු කඩයක්) අවුරුදු 20කට වැඩි කාලෙක ඉඳල කරගෙන එන.. ඒත් බන් දැන් අවුරුදු කීපෙක ඉඳල බිස්නස් නෑ. අලුතින් කඩවල් දාලා එක ළඟ, අපේ කඩේට පල්ලෙහයිනුයි උඩහිනුයි කඩවල් හතරක් දාලා අලුතින්. ඉතින් කලින් අපට ආපු මිනිස්සු ඒවට යනව ළඟ නිසාගමේ හැත්තත් ගමේ කඩ තිබ්බට ටවුන් එකෙන් තමා බඩුගේන්නෙ.. මිලත් එකයි, ඒත් ටවුන් යනව.
අපි කල්පනා කලේ මචන් ඒ නිසා කඩේ වහල දාල වෙන බිස්නස් එකක් පටන් ගන්න කියල.. ඒත් කිසිම අයිඩියා එකක් නෑ මොන වගේ බිස්නස් එකකට යන්නද කියල. හාඩ්වෙයාර්, බත් කඩ දාලා තේරුමක්ම නෑ, අහල පහල ස්කෝලයක් නෑ බුක් ෂොප් එකක් දාන්නවත්.. උබලගෙ අදහස් ගොඩක් වටිනවා, අදහසක් නැත්නම් අඩුගානෙ බම්ප් එකක් හරි දීලා යන්න ලොකු දෙයක්
![]()
කඩේ පොඩ්ඩක් මොඩිපයි කරලා ගන්න. පෙනුම වෙනස් කරලා ට්රයි කරන්න. මිනිස්සු කැමති ඒවාට
කඩයක් වහන එක ලේසියි ඊට පස්සෙ රෙන්ට් එකෙන් කාලා ඉන්න පුලුවන් ඒක නෙවේ කරන්න ඔනෙ බිස්නස් එක වැඩිදියුනු කරගන්න එකයි. CCTV අනිවා දාපන් පට්ට හොරු ඉන්නෙ supermarket type එකට දියුනු කරපන්. හොඳට ඉඩ තියෙනවානන්. මිනිස්සු දැන් කැමති එයාලම තෝරගන්න මිසක් අපි ගිහින් දෙන එක නෙවේ. මිනිස්සු කැමති AC දාපු හොදට ඉඩ තියෙන තැන් වලට. මීට අවුරුදු දහයකට විතර කලින් පොඩි පොඩි කෑම බඩු ගන්න තිබ්බෙ තම්බි කඩේ විතරයි. උන් ගාව මොකක් තිබ්බත් අපි ඒක ගන්න ඔනෙ. ඒත් අවුරුදු5කට විතර කලින් කාගිල්ස් එකක් දැම්මා දැන් පැත්ත පලාතේ තම්බි කඩේට යන් නෑ.
නැත්තන් කඩේ වැඩට හුරතල් නංගි කෙනෙක් ගනින් බිස්නස් එයි හෝ ගාල![]()
