ගමේ කඩේ බිස්නස්

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,596
    21,116
    113
    මචන්ලා අපේ කඩයක් තියේ (සිල්ලර බඩු කඩයක්) අවුරුදු 20කට වැඩි කාලෙක ඉඳල කරගෙන එන.. ඒත් බන් දැන් අවුරුදු කීපෙක ඉඳල බිස්නස් නෑ. අලුතින් කඩවල් දාලා එක ළඟ, අපේ කඩේට පල්ලෙහයිනුයි උඩහිනුයි කඩවල් හතරක් දාලා අලුතින්. ඉතින් කලින් අපට ආපු මිනිස්සු ඒවට යනව ළඟ නිසා:baffled::dull: ගමේ හැත්තත් ගමේ කඩ තිබ්බට ටවුන් එකෙන් තමා බඩුගේන්නෙ.. මිලත් එකයි, ඒත් ටවුන් යනව.:angry: අපි කල්පනා කලේ මචන් ඒ නිසා කඩේ වහල දාල වෙන බිස්නස් එකක් පටන් ගන්න කියල.. ඒත් කිසිම අයිඩියා එකක් නෑ මොන වගේ බිස්නස් එකකට යන්නද කියල. හාඩ්වෙයාර්, බත් කඩ දාලා තේරුමක්ම නෑ, අහල පහල ස්කෝලයක් නෑ බුක් ෂොප් එකක් දාන්නවත්.. උබලගෙ අදහස් ගොඩක් වටිනවා, අදහසක් නැත්නම් අඩුගානෙ බම්ප් එකක් හරි දීලා යන්න ලොකු දෙයක්:love:

    That explains why lol
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    කඩයක් වහන එක ලේසියි ඊට පස්සෙ රෙන්ට් එකෙන් කාලා ඉන්න පුලුවන් ඒක නෙවේ කරන්න ඔනෙ බිස්නස් එක වැඩිදියුනු කරගන්න එකයි. CCTV අනිවා දාපන් පට්ට හොරු ඉන්නෙ supermarket type එකට දියුනු කරපන්. හොඳට ඉඩ තියෙනවානන්. මිනිස්සු දැන් කැමති එයාලම තෝරගන්න මිසක් අපි ගිහින් දෙන එක නෙවේ. මිනිස්සු කැමති AC දාපු හොදට ඉඩ තියෙන තැන් වලට. මීට අවුරුදු දහයකට විතර කලින් පොඩි පොඩි කෑම බඩු ගන්න තිබ්බෙ තම්බි කඩේ විතරයි. උන් ගාව මොකක් තිබ්බත් අපි ඒක ගන්න ඔනෙ. ඒත් අවුරුදු5කට විතර කලින් කාගිල්ස් එකක් දැම්මා දැන් පැත්ත පලාතේ තම්බි කඩේට යන් නෑ.
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    උදේ පාන්දරින් ම Open කරන , අලුත් එලවලු, පළතුරු වගේ දෙවල් පේන්න තියෙන කඩවලට මිනිස්සු එනවා මචන්.
    කඩේ ඇතුලෙ හොඳින් ආලෝකමත් කරල තියන්න.. ගුබ්බෑයම වගේ කඩේ ඇතුලෙ කලුවර ට තියෙද්දි නම් මිනිස්සු එන්න කැමැති නෑ.
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    මචන් සිල්ලර කඩ වලට මිනිස්සු යන්න කැමති නැත්තේ මිනිස්සුන්ට ඕන එයාලටම බඩු තොරල ගන්න. උබත් හොදට වීදුරු ගහලා රාක්ක ගහලා පුඩ් සිටි ටයිප් එකට බඩු දාපන්. පාරට පේන්න බෝර්ඩ් දාපන් බඩුවල මිල. අනිත් කඩවලට වඩා අඩුවෙන් දාපන්. මිනිස්සු එන්නේ සට සට ගාලා. කොමද? සට සට ගාලා
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කඩේ පොඩ්ඩක් මොඩිපයි කරලා ගන්න. පෙනුම වෙනස් කරලා ට්‍රයි කරන්න. මිනිස්සු කැමති ඒවාට

    කඩයක් වහන එක ලේසියි ඊට පස්සෙ රෙන්ට් එකෙන් කාලා ඉන්න පුලුවන් ඒක නෙවේ කරන්න ඔනෙ බිස්නස් එක වැඩිදියුනු කරගන්න එකයි. CCTV අනිවා දාපන් පට්ට හොරු ඉන්නෙ supermarket type එකට දියුනු කරපන්. හොඳට ඉඩ තියෙනවානන්. මිනිස්සු දැන් කැමති එයාලම තෝරගන්න මිසක් අපි ගිහින් දෙන එක නෙවේ. මිනිස්සු කැමති AC දාපු හොදට ඉඩ තියෙන තැන් වලට. මීට අවුරුදු දහයකට විතර කලින් පොඩි පොඩි කෑම බඩු ගන්න තිබ්බෙ තම්බි කඩේ විතරයි. උන් ගාව මොකක් තිබ්බත් අපි ඒක ගන්න ඔනෙ. ඒත් අවුරුදු5කට විතර කලින් කාගිල්ස් එකක් දැම්මා දැන් පැත්ත පලාතේ තම්බි කඩේට යන් නෑ.

    kiyana wdiyka mu inne gamaka
    ehinda owa hariyanne na bn
    wena bins ekak patran ganna eka thmai hoda
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,579
    10,130
    113
    බිස්නස් එක පරනයි කිව්ව නේද ? කඩේ නම කිව්වාම ගමේ කට්ටිය දන්නවද? පාරක් කියද්දි කඩේ ගැන කියවෙන්වෙනවද ? වහන්න එපා ඩිවලොප් කරපන් ! ගොඩක් කලින් කරන්න තිබ්බ වැඩක්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Ayyooo mehema Karahan

    Phone card data card. Wikunahan

    Katawala madanamodaka tikak genat dahan shape eke wikinahan

    Tea wikunahan aynen ekko wenama ara petti kali wage aynen putu tikakut dahan shape eke
    Cigarate ekak gahanna

    Natnam parana kade kadala gahapan buildimak natnam apartment

    Ubata kiyanna yako api iskole yana kale 5km witara bycycle padda guliyak kanna

    Kade lagadi eka guliyak kate dagena thalle alawan enawa gewal hariyata eddi athal eka iwaray

    Wadipura genawa ela nisa
     
    Last edited: