ගමේ කෙල්ල දුෂණය වීම සහ යලි එලියට බැසීම

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ගමේ කෙල්ල දුෂණය වීම සහ යලි එලියට බැසීම

    z_new351.jpg

    ජනවාරි 8 න පස්සේ, මෙච්චර දවස් හැංගිලා හිටපු සමහරු දැන් ටිකක ටික ඇවිල්ල පොර ටෝකුත් දෙනවා.

    ඉස්සර ගම්වල හිටිය ලස්සන කෙල්ලෝ. කොල්ලොන්ට පෙන්න එලියට බැහැල ආඩම්බරෙන් පාරවල්වල යනවා. අනිත් එවුන් ගනම් ගන්නෙවත් නැහැ. එත් සමහර වෙලාවට යාලු වෙලා හිටපු කොල්ල අතින් අනතවෙලා.....දහසක් හින ඇස් පනාපිටම බිද වැටිලා ..... කොල්ල ගමෙනුත් පැනල යනවා. කෙල්ල ඉතින් මස ගානක් එලියට පහලට බහින්නතිව ගෙදරටම වෙලා ඉන්නවා. ගමේ එවුන්ට මාස කිහිපයකින් ඕක අමතක උනාම මුකුත් උනේ නැහැ වගේ ඔන්න ටික ටික එළියට බහිනවා.

    යහපාලන ආණ්ඩුවෙනුත් උනේ මේ වගේ වැඩක්. උන්ට කඩේ ගිය සමහරුන්ට මෙච්චර කල් එළියට බහින්න බැරි කරලා තියෙනව. "පැටිය" කියල හිටපු එකෙක් අදටත් හොයා ගන්න නැහැ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    රට ආර්ථික වශයෙන් මට්ටම් වෙලා
    බදු පිට බදු
    ETCA , වියවස්ත සංශෝදන
    වැඩි වැඩියෙන් ලංකාවේ සම්පත් ඉන්දියාවටයි චිනේටයි දෙනවා
    කරපු මහා ලොකු සන්වර්දනයකුත් නැහැ
    හැමදේම මහින්ද පිටින් දානවා (චන්ද්‍රික ඒ කලේ තමුන්ගේ නොහැකියාව වහන්න ප්‍රේමදාසට බනිනවා වගේ)

    මොකක්ද යකෝ මේ ආණ්ඩුව ?

    මැතිවරණ ලන්වෙන කොට දාහක් ටෝක්
     
    • Like
    Reactions: ^Buddhika^

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    යහපාලනයේ අනුහසින් ගස්බෙනවල,ගල් ගුහාවල,කුඹි ගුල්වල,වැසිකිලි කැසිකිලි වලවල් වල,ලිං පතුල් වල,ගෑනුන්ගේ යට සායවල් ඇතුලේ මෙකී නොකී සෑම සියලු සැඟවිය හැකි තැන්වල සැඟවී එක අතකින් කනකුත්,අනෙක් අතෙන් රහසඟත් වසාගෙන, සිනහව දොතොලින් පෙන්වා ඇතුලෙන් දත්මිටි කමින්,දෙපරැන්ද දිගේ සුළුදිය ගලමින් උන් හුදී ටොයි ජනතාව රාජපක්ෂගේ පුතෙකු na ගැනීමත් සමග සැඟවී සිටි තැනින් එලියට එන අන්දම ඉතාමත් පැහැදිලි
     
    • Like
    Reactions: BINGU_PUTHA

    :shocked::shocked::lol::lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යහපාලනයේ අනුහසින් ගස්බෙනවල,ගල් ගුහාවල,කුඹි ගුල්වල,වැසිකිලි කැසිකිලි වලවල් වල,ලිං පතුල් වල,ගෑනුන්ගේ යට සායවල් ඇතුලේ මෙකී නොකී සෑම සියලු සැඟවිය හැකි තැන්වල සැඟවී එක අතකින් කනකුත්,අනෙක් අතෙන් රහසඟත් වසාගෙන, සිනහව දොතොලින් පෙන්වා ඇතුලෙන් දත්මිටි කමින්,දෙපරැන්ද දිගේ සුළුදිය ගලමින් උන් හුදී ටොයි ජනතාව රාජපක්ෂගේ පුතෙකු na ගැනීමත් සමග සැඟවී සිටි තැනින් එලියට එන අන්දම ඉතාමත් පැහැදිලි[/QUOTE]
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    යහපාලනයේ අනුහසින් ගස්බෙනවල,ගල් ගුහාවල,කුඹි ගුල්වල,වැසිකිලි කැසිකිලි වලවල් වල,ලිං පතුල් වල,ගෑනුන්ගේ යට සායවල් ඇතුලේ මෙකී නොකී සෑම සියලු සැඟවිය හැකි තැන්වල සැඟවී එක අතකින් කනකුත්,අනෙක් අතෙන් රහසඟත් වසාගෙන, සිනහව දොතොලින් පෙන්වා ඇතුලෙන් දත්මිටි කමින්,දෙපරැන්ද දිගේ සුළුදිය ගලමින් උන් හුදී ටොයි ජනතාව රාජපක්ෂගේ පුතෙකු na ගැනීමත් සමග සැඟවී සිටි තැනින් එලියට එන අන්දම ඉතාමත් පැහැදිලි
    meke inna godak un uda panagena gihin kathira gahala dan sadda naha , UNP ekata chanfa dunna sinhala harak tikayi, demal muslim un nam 99% un kelinma yahapalana kiyala nam dagena apu UNP eka kelinma chande dunne un kamathi kallathoni napunsakayo gov ekata enawata unge wada kara ganna lesi ne , demala hari mulim hari ekek gahakin watila thuwala unath kaa gahanne jathi wade nisa kiyala senikawa rajayen sahana denawa
     
    :yes::yes:
    lol004.gif
    කෝ මේ හස ලකුණ හද ලකුණ කරගත් එඩි තර කොල්ලො....
    සිරිකොතෙන් පන්නලවත්ද?