ගමේ කෙල්ල දුෂණය වීම සහ යලි එලියට බැසීම
ජනවාරි 8 න පස්සේ, මෙච්චර දවස් හැංගිලා හිටපු සමහරු දැන් ටිකක ටික ඇවිල්ල පොර ටෝකුත් දෙනවා.
ඉස්සර ගම්වල හිටිය ලස්සන කෙල්ලෝ. කොල්ලොන්ට පෙන්න එලියට බැහැල ආඩම්බරෙන් පාරවල්වල යනවා. අනිත් එවුන් ගනම් ගන්නෙවත් නැහැ. එත් සමහර වෙලාවට යාලු වෙලා හිටපු කොල්ල අතින් අනතවෙලා.....දහසක් හින ඇස් පනාපිටම බිද වැටිලා ..... කොල්ල ගමෙනුත් පැනල යනවා. කෙල්ල ඉතින් මස ගානක් එලියට පහලට බහින්නතිව ගෙදරටම වෙලා ඉන්නවා. ගමේ එවුන්ට මාස කිහිපයකින් ඕක අමතක උනාම මුකුත් උනේ නැහැ වගේ ඔන්න ටික ටික එළියට බහිනවා.
යහපාලන ආණ්ඩුවෙනුත් උනේ මේ වගේ වැඩක්. උන්ට කඩේ ගිය සමහරුන්ට මෙච්චර කල් එළියට බහින්න බැරි කරලා තියෙනව. "පැටිය" කියල හිටපු එකෙක් අදටත් හොයා ගන්න නැහැ.