ගමේ කොල්ලනේ

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    මේ බෙහෙත් ශාකය කොහේද හොයාගන්න පුලුවන් මට පොහොර මල්ලකට වගේ ඕනේ වෙනවා. සාමාන්‍යයෙන් කුබුරු අයිනේ නියර වල තමයි තියනවා කියන්නේ. පොඩි බෙහෙතක් හදාගන්න බඩු ඕනෙම වෙනව. දන්න අය පොඩි සපොර්ට් එකක් දීපියව්.
    ශාකයේ නම- කීකිරිඳිය.
    පොටෝ පහල දාල තියෙනවා.
    PXL_20201218_124618284.NIGHT.jpg
    kikiridiya -Eclipta prostrata.JPG
     
    Last edited:

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    635
    500
    93
    oka mcn welawal laga thamai wadiyenma dakinna thyenne, samahara welawata kaanu lagath dakinna thiyenwa

    kaanu kiyanne colombo wala wage loku kanu nemei nkn goda wechcha wage kaanu wala

    ubata samahara welawakata polata gyoth kola wikunana knkta kiyala hoyala genna gannath puluwan
     
    Last edited:
    • Like
    Reactions: tilvin-silva

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    oka mcn welawak laga thamai wadiyenma dakinna thyenne, samahara welawata kaanu lagath dakinna thiyenwa

    kaanu kiyanne colombo wala wage loku kanu nemei nkn goda wechcha wage kaanu wala

    ubata samahara welawakata polata gyoth kola wikunana knkta kiyala hoyala genna gannath puluwan
    ah mn try ekak dennamko